ඡිවිතේ කලකිරුණා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡිවිතේ කලකිරුණා

    මට නම් දැන් ඡිවිතේ එපා වෙලා තියෙන්නේ බන් එලකිරි එකේ ඉදලා හරියන්නේ නෑ :(දැන් බලපන් මේකේ ඉන්න හැම එකාටම ලක්සේ පන්නලා පඩි ඒ අතින් බලන කොට මම හම්බ කරන එවා පීනට් බැංකුවක් වත් කඩන්න වෙනවා මේ ආර්තිකයට මුහුණ දෙන්න නැත්තම් හැමොම ලක්ස ගනන් පඩි ගන්න රටේ මම සොච්චමක් හම්බ කරලා ඡිවත් වෙන්නේ කොහොමද?:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද යකෝ :baffled: :baffled:
    මේකෙ වැඩිපුර ඉන්නෙ කන්න වත් සල්ලි නැති උන් :yes: :yes:
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    udabalan hitiya ganunge huttawal hewwa kiyala salli hamba wenne na. hamba wena padiya madinam tawa mona monawa hari karapan.

    matat tibuna 35000 padiyak gatta kalayak, matath hitune ohoma tama... dannam deyyane kiyala 1.20 witara hoyanawa.

    next target eka itin ge hadala complete karanna tama.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    udabalan hitiya ganunge huttawal hewwa kiyala salli hamba wenne na. hamba wena padiya madinam tawa mona monawa hari karapan.

    matat tibuna 35000 padiyak gatta kalayak, matath hitune ohoma tama... dannam deyyane kiyala 1.20 witara hoyanawa.

    next target eka itin ge hadala complete karanna tama.

    eka ne uba ehenam ai asaranaya kiyala dagena inne :dull:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    welawak thiboth youtube try karana loku gank nathi wunth 100$ wath ganna puluwan payaka mhansiyata

    meka hugak wun boru danne hehe
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබ 50 ක් ගන්නවා නේද බන්. එකත් මදිද. :eek:
    අනුන්ගේ හු වැඩක් නැහැ බන්. ඒවා හොයන්න යන්නේ නැතිව ඉදින්. :baffled::dull:
     
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ 50 ක් ගන්නවා නේද බන්. එකත් මදිද. :eek:
    අනුන්ගේ හු වැඩක් නැහැ බන්. ඒවා හොයන්න යන්නේ නැතිව ඉදින්. :baffled::dull:

    හැම මාසේම නෑ බන් නැත්තම් 40 ත් සේල් එක අනුව තමා සමහර මා‍සවල 35ටත් බහිනවා :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕකුන් කියන්නේ බොරු බන්. හොදට බලපන්, ලක්ෂ ගණන් පඩි ගන්නවා කියන උන් වැඩිපුරම කරන්නේ දවස තිස්සේම මේකේ ලැගගෙන ඉන්න එකයි. මම දැක්කා එකෙක් කියලා තිබ්බා ඌ කන්ස්ට්‍රක්සන් කරන්නේ, කෝටි ගණන් හොයනවා කියලා, නමුත් කොයිවෙලාවේ නිකමට ඇවිත් බැලුවත් මිනිහා මේකේ මයි, පතහෑලි ලිය ලිය බයිලා ගහනවා, තව එකෙක් පියංලූ, A/L ෆේල් , කෙල්ලෙක්ගේ හුටප්පරයට අඩ අඩ හිටියා. හරියට සල්ලිත් නෑ කියලා මුලදි දාලා තිබ්බා ඊට පස්සේ එකපාරටම ලක්ෂ ගණන් හොයනවා ඔන්ලයින් එකෙන්. මේකවා දැක්කම මට නම් පුකෙනුත් හිනායනවා. කන්න නැති උනත්, ලෝකෙට පරකාසේ උන් තමයි මේකේ වැඩිපුරම ඉන්නේ ඉතින් උබ ඕවා ගණන් ගන්න එපා.

    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    True story
    :(
    :(:(
    ඕකුන් කියන්නේ බොරු බන්. හොදට බලපන්, ලක්ෂ ගණන් පඩි ගන්නවා කියන උන් වැඩිපුරම කරන්නේ දවස තිස්සේම මේකේ ලැගගෙන ඉන්න එකයි. මම දැක්කා එකෙක් කියලා තිබ්බා ඌ කන්ස්ට්‍රක්සන් කරන්නේ, කෝටි ගණන් හොයනවා කියලා, නමුත් කොයිවෙලාවේ නිකමට ඇවිත් බැලුවත් මිනිහා මේකේ මයි, පතහෑලි ලිය ලිය බයිලා ගහනවා, තව එකෙක් පියංලූ, A/L ෆේල් , කෙල්ලෙක්ගේ හුටප්පරයට අඩ අඩ හිටියා. හරියට සල්ලිත් නෑ කියලා මුලදි දාලා තිබ්බා ඊට පස්සේ එකපාරටම ලක්ෂ ගණන් හොයනවා ඔන්ලයින් එකෙන්. මේකවා දැක්කම මට නම් පුකෙනුත් හිනායනවා. කන්න නැති උනත්, ලෝකෙට පරකාසේ උන් තමයි මේකේ වැඩිපුරම ඉන්නේ ඉතින් උබ ඕවා ගණන් ගන්න එපා.

    ඉතින් බන් ඔන්ලයින් වැඩකරන කොල්ලෝ කොයි වෙලාවෙත් නෙට් එකේ ඉන්න ගමන් එන‍්නේ ඔෆ්ස් වල ඉන්න කොල්ලොත් එහෙමමයි ,සමහර කොල්ලෝ ඉන්නවා උපන් පොසත් එවුන් ගෙදර ඉන්න කොට සල්ලි ලක්ෂ ගනන් වැටෙනවා පට පට ගාලා අපි හිගන්නෝ වගේ බන් ඒ අතින් බලද්දී.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :(

    :(:(

    ඉතින් බන් ඔන්ලයින් වැඩකරන කොල්ලෝ කොයි වෙලාවෙත් නෙට් එකේ ඉන්න ගමන් එන‍්නේ ඔෆ්ස් වල ඉන්න කොල්ලොත් එහෙමමයි ,සමහර කොල්ලෝ ඉන්නවා උපන් පොසත් එවුන් ගෙදර ඉන්න කොට සල්ලි ලක්ෂ ගනන් වැටෙනවා පට පට ගාලා අපි හිගන්නෝ වගේ බන් ඒ අතින් බලද්දී.

    ඔන්ලයින් වැඩ කරන උන් ඔන්ලයින් හිටියට, ෆෝරම් වල ලැගගෙන බයිලා ගගහා කාලේ කන්නේ නෑ. ඊට වඩා වැඩ තියෙනවා බන් උන්ට කරන්න. මම ෆ්‍රීලාන්සින් කරන එකෙක් හැටියට මේක කියන්නේ. අනික සල්ලි තියෙන උන් තමන්ට සල්ලි තියෙනවා කියලා හැම තැනම කයිවාරු ගහන්නේ නෑ.