ඡිවිතේ කලකිරුණා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්ලයින් වැඩ කරන උන් ඔන්ලයින් හිටියට, ෆෝරම් වල ලැගගෙන බයිලා ගගහා කාලේ කන්නේ නෑ. ඊට වඩා වැඩ තියෙනවා බන් උන්ට කරන්න. මම ෆ්‍රීලාන්සින් කරන එකෙක් හැටියට මේක කියන්නේ. අනික සල්ලි තියෙන උන් තමන්ට සල්ලි තියෙනවා කියලා හැම තැනම කයිවාරු ගහන්නේ නෑ.

    :(:(
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,758
    113
    පඩිය නෙමේ සතුට වෑදගත්, මටත් ලක්ශයක් පඩි නෑ, එත් ජීවත් වෙනවා.
    මොකද මට වඩා අමරුවෙන් ජීවත්වෙන අය මම හමදාම දකිනවා.
    අඩුම 2-3 දෙනෙක් අතපානවා කීයක් හරි ඉල්ල ගන්න
     
    • Like
    Reactions: r.pathirana

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    kalakirila wedak na ban.. guts ganin..

    uba 2010 wage elakiri hitiya nam.. ubata mataka athi scruvy ge profile eka share una..?

    onna oka dekala gatta gemma thama man ada me karagena yanne.. mage salary maha lokui kiyala man kiyanne na.. eth trupthimath..

    meke hema thread ekakama oya story eka kiwwata eken wedak ganne keeyen kee denada man danne na.. hmm
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕකුන් කියන්නේ බොරු බන්. හොදට බලපන්, ලක්ෂ ගණන් පඩි ගන්නවා කියන උන් වැඩිපුරම කරන්නේ දවස තිස්සේම මේකේ ලැගගෙන ඉන්න එකයි. මම දැක්කා එකෙක් කියලා තිබ්බා ඌ කන්ස්ට්‍රක්සන් කරන්නේ, කෝටි ගණන් හොයනවා කියලා, නමුත් කොයිවෙලාවේ නිකමට ඇවිත් බැලුවත් මිනිහා මේකේ මයි, පතහෑලි ලිය ලිය බයිලා ගහනවා, තව එකෙක් පියංලූ, A/L ෆේල් , කෙල්ලෙක්ගේ හුටප්පරයට අඩ අඩ හිටියා. හරියට සල්ලිත් නෑ කියලා මුලදි දාලා තිබ්බා ඊට පස්සේ එකපාරටම ලක්ෂ ගණන් හොයනවා ඔන්ලයින් එකෙන්. මේකවා දැක්කම මට නම් පුකෙනුත් හිනායනවා. කන්න නැති උනත්, ලෝකෙට පරකාසේ උන් තමයි මේකේ වැඩිපුරම ඉන්නේ ඉතින් උබ ඕවා ගණන් ගන්න එපා.

    අවශ්‍ය නම් AloneGuy90 පොර ටෝක් නැති කරලම දාන්න පුළුවන්..උගේ සේරම හොර වැඩ අහු උනා මට අහබ්බෙන් :cool:;)

    අනිත් හැමෝටම කියන්නේ AloneGuy90 කරන්නේ හද්ද පචයක්..මු earning දාන්නේ වෙන අයගේ :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පඩිය නෙමේ සතුට වෑදගත්, මටත් ලක්ශයක් පඩි නෑ, එත් ජීවත් වෙනවා.
    මොකද මට වඩා අමරුවෙන් ජීවත්වෙන අය මම හමදාම දකිනවා.
    අඩුම 2-3 දෙනෙක් අතපානවා කීයක් හරි ඉල්ල ගන්න

    :(මාත් එහෙමයි බන් සමහර දවස් වල රුපියල් සියක් දෙසියක් මාරු කරලා ඔරුගොඩවත්ත ලුනාව දේවාලේ ගාව ඉන්න හිගන්නෝ ඔක්කොමට සල්ලි දෙනවා .මට දෙනකොටත් හිතෙනවා සමහර විට මේ හිගාකන අය මට වඩා හොයනවා ඇති කියලා.:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්ලයින් වැඩ කරන උන් ඔන්ලයින් හිටියට, ෆෝරම් වල ලැගගෙන බයිලා ගගහා කාලේ කන්නේ නෑ. ඊට වඩා වැඩ තියෙනවා බන් උන්ට කරන්න. මම ෆ්‍රීලාන්සින් කරන එකෙක් හැටියට මේක කියන්නේ. අනික සල්ලි තියෙන උන් තමන්ට සල්ලි තියෙනවා කියලා හැම තැනම කයිවාරු ගහන්නේ නෑ.

    ehemath na ban.. math freelance thama.. karanne weda karana gaman ek eketh enawa hemawelema wage ek th online.. mokada mama web field eke nisa aniwa browsers open nisa..

    monthly fixed karana ewata api karana dewal adala neti nisa milestones widihata payments yana nisa ehema karanawa.. hourly track karana ewa nam anith weda pettaka dala karanawa.. ;)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    kalakirila wedak na ban.. guts ganin..

    uba 2010 wage elakiri hitiya nam.. ubata mataka athi scruvy ge profile eka share una..?

    onna oka dekala gatta gemma thama man ada me karagena yanne.. mage salary maha lokui kiyala man kiyanne na.. eth trupthimath..

    meke hema thread ekakama oya story eka kiwwata eken wedak ganne keeyen kee denada man danne na.. hmm

    Ado ekiyanne balagena giyama charter widihata hitiyata scurvyath maara inspiring porakne:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kalakirila wedak na ban.. guts ganin..

    uba 2010 wage elakiri hitiya nam.. ubata mataka athi scruvy ge profile eka share una..?

    onna oka dekala gatta gemma thama man ada me karagena yanne.. mage salary maha lokui kiyala man kiyanne na.. eth trupthimath..

    meke hema thread ekakama oya story eka kiwwata eken wedak ganne keeyen kee denada man danne na.. hmm

    උබ නම් මචන් අයි ටි සයිඩ් එකේ නේ අපේ දැනුමක් නෑ නේ ඒ ගැන .හැමොටම ඔහොම ටැලන්ට් එකක් නෑ බන් .මම එලකිරි ආවේ 2011:(
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    උනන්දුව තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ මචං. මමත් කාලයක් මාස් පඩි අරන් හිඟා නොකිය හිඟා කාව. පස්සෙ මම මගේ තිබුන කාර් එක pikme ඒකට දාල වැඩ කරන්න පටන් ගත්ත.

    මම ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාල ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1756147

    මුල් ටික රෑට ගෙදර එනකොට පාන් කියාගන්න බෑ, උදේ 9 ඉඳල හවස් 5 වෙනකන් ඔෆිස් එකේ. හවස පහේ ඉඳල රෑ 11, 12 වෙනකන් වාහනේ.

    දැන්නම් ෆුල් ටයිම් hair කරගෙන ඉන්නව, කට්ට තමයි හැබැයි සල්ලි හොයන්න පුළුවන්. අදත් උදේ 9 ඉඳල හවස 5.30 වෙනකම් වැඩ කරල ආවෙ. පෙට්රෝල් කෝස්ට් එක, කෑම වියදම් ඇරල 8000 profit එක තිබුන.

    මම මේ දේවල් කිව්වෙ මම පොර කියල කියන්නවත් මට සල්ලි තියනව කියන්නවත් නෙමේ මිනිස්සු සල්ලි හොයන්න වෙන මහන්සිය පෙනන්න.

    රස්සාවෙන් විතරක් හම්බ වෙන ඒක මදි නම් ටව මොනව හරි කරන්න බලපන්, සල්ලි නෑ කියල කියා කියා හිටිය කියල සල්ලි හම්බ වෙන්නෙ නෑනෙ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,758
    113
    :(මාත් එහෙමයි බන් සමහර දවස් වල රුපියල් සියක් දෙසියක් මාරු කරලා ඔරුගොඩවත්ත ලුනාව දේවාලේ ගාව ඉන්න හිගන්නෝ ඔක්කොමට සල්ලි දෙනවා .මට දෙනකොටත් හිතෙනවා සමහර විට මේ හිගාකන අය මට වඩා හොයනවා ඇති කියලා.:(

    හිගාකන උන් හොයනවා තමා, එත් 99% ජීවිතයක් තියනවද, හරිහම පවුල් ජීවිතයක් තියනවද?
    එවත් හිතපන්. ජීවිතේ ප්‍රශ්න නෑත්නම් අයී අපි ජීවත් වෙන්නේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(මාත් එහෙමයි බන් සමහර දවස් වල රුපියල් සියක් දෙසියක් මාරු කරලා ඔරුගොඩවත්ත ලුනාව දේවාලේ ගාව ඉන්න හිගන්නෝ ඔක්කොමට සල්ලි දෙනවා .මට දෙනකොටත් හිතෙනවා සමහර විට මේ හිගාකන අය මට වඩා හොයනවා ඇති කියලා.:(

    higanno kohomath apita wada hoyanawa ban. mama nam karanne thrupthimath wenna puluwan rassawak. :)
     
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උනන්දුව තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ මචං. මමත් කාලයක් මාස් පඩි අරන් හිඟා නොකිය හිඟා කාව. පස්සෙ මම මගේ තිබුන කාර් එක pikme ඒකට දාල වැඩ කරන්න පටන් ගත්ත.

    මම ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාල ඇති.

    මුල් ටික රෑට ගෙදර එනකොට පාන් කියාගන්න බෑ, උදේ 9 ඉඳල හවස් 5 වෙනකන් ඔෆිස් එකේ. හවස පහේ ඉඳල රෑ 11, 12 වෙනකන් වාහනේ.

    දැන්නම් ෆුල් ටයිම් hair කරගෙන ඉන්නව, කට්ට තමයි හැබැයි සල්ලි හොයන්න පුළුවන්. අදත් උදේ 9 ඉඳල හවස 5.30 වෙනකම් වැඩ කරල ආවෙ. පෙට්රෝල් කෝස්ට් එක, කෑම වියදම් ඇරල 8000 profit එක තිබුන.

    මම මේ දේවල් කිව්වෙ මම පොර කියල කියන්නවත් මට සල්ලි තියනව කියන්නවත් නෙමේ මිනිස්සු සල්ලි හොයන්න වෙන මහන්සිය පෙනන්න.

    රස්සාවෙන් විතරක් හම්බ වෙන ඒක මදි නම් ටව මොනව හරි කරන්න බලපන්, සල්ලි නෑ කියල කියා කියා හිටිය කියල සල්ලි හම්බ වෙන්නෙ නෑනෙ.

    මටත් අයිඩියා එකක් තියෙනවා බන් ඉඩම් කැල්ලක් තියලා වාහනයක් අරන් පික් මි දාන්න. එත් බන් සමහර දවස් වල රෑ 11 වෙනකම් වැඩ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අවශ්‍ය නම් AloneGuy90 පොර ටෝක් නැති කරලම දාන්න පුළුවන්..උගේ සේරම හොර වැඩ අහු උනා මට අහබ්බෙන් :cool:;)

    අනිත් හැමෝටම කියන්නේ AloneGuy90 කරන්නේ හද්ද පචයක්..මු earning දාන්නේ වෙන අයගේ :lol::lol:

    alone guy kiyanne mental awul ekek ban pare yana wahana walata hulla hulla inna eka :lol:
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    මටත් අයිඩියා එකක් තියෙනවා බන් ඉඩම් කැල්ලක් තියලා වාහනයක් අරන් පික් මි දාන්න. එත් බන් සමහර දවස් වල රෑ 11 වෙනකම් වැඩ

    එහෙම දානවනම් උඹම වැඩ කරන්න ඕනෙ, මොකද driver කෙනෙක් දානවා කියන්නෙ උඹට පාඩුයි. අනිත් එක ගොඩක් උන් වාහනේ පරිස්සම් කරන දන්නෙත් නෑ.

    රෑ 11 වෙනකන් වැඩ කරලත් ගොඩ යාමක් නෑ කියන්නෙ ඔය ජොබ් එකෙන් වැඩක් තියනවද බන්?
     
    • Like
    Reactions: r.pathirana

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ado ekiyanne balagena giyama charter widihata hitiyata scurvyath maara inspiring porakne:P

    sira.. mage success eka gena kiyana one thread ekak mama uwa mention karanawa kisi loba kamak nethuwa..

    2008 - 2010 kale mata mara unak tibba web site gena.. man thaniyama godak de igena gatta..

    2009 mam oDesk profile eka heduwa.. apply kara kara kara ekak wath hambune na.. 2010 wage scruvy ge profile eka share una uta mada gahanna..

    mama oka dekka mata asa hithuna.. itapasse guts aragena first hourly job eka gatte peyata $2i, itapasse 3,4,5,6,8,10...wela den 25, 27.. tharam mama front end nisa.. innawane heta huta hamarak..

    2010 wage idan mage affir eka foreign ekak una nisa salli godak wiyadam una.. hambu karapu okkoma giye ewata.. antimata 2013 ayeth new wage patan gatte.. 2015 nawattala tibba education patan aran 2016 iwara karala thama 1 year walin karanna tibba weda kare..

    scruvy nettam ada man mona magulak karanawada danne na lol.. God!

    btw,

    mama 2008 idan onine hitiya kenek.. GRTZ gen man gena dannawa uta mataka nam mama uta pm ekekuth dala u kiwwe wena account ekak hadan waren kiyala lol.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    ඕකුන් කියන්නේ බොරු බන්. හොදට බලපන්, ලක්ෂ ගණන් පඩි ගන්නවා කියන උන් වැඩිපුරම කරන්නේ දවස තිස්සේම මේකේ ලැගගෙන ඉන්න එකයි. මම දැක්කා එකෙක් කියලා තිබ්බා ඌ කන්ස්ට්‍රක්සන් කරන්නේ, කෝටි ගණන් හොයනවා කියලා, නමුත් කොයිවෙලාවේ නිකමට ඇවිත් බැලුවත් මිනිහා මේකේ මයි, පතහෑලි ලිය ලිය බයිලා ගහනවා, තව එකෙක් පියංලූ, A/L ෆේල් , කෙල්ලෙක්ගේ හුටප්පරයට අඩ අඩ හිටියා. හරියට සල්ලිත් නෑ කියලා මුලදි දාලා තිබ්බා ඊට පස්සේ එකපාරටම ලක්ෂ ගණන් හොයනවා ඔන්ලයින් එකෙන්. මේකවා දැක්කම මට නම් පුකෙනුත් හිනායනවා. කන්න නැති උනත්, ලෝකෙට පරකාසේ උන් තමයි මේකේ වැඩිපුරම ඉන්නේ ඉතින් උබ ඕවා ගණන් ගන්න එපා.

    ඔය කන්ස්ට්‍රක්ෂන් කාරයා කවුද නම් දන්නෙ නැහැ. එත් ඔය පියන් පොන්නයාව නම් මන් දන්නවා. අර අලොන්ගයි කියන එකා. ඌ හෙනම හීනමානෙන් ඉන්නෙ. මන් මුල් කාලෙ මූ පව් කියලා හිතලා හිත හදන්න උපදෙස් දුන්නා. පස්සෙ මුගෙම රිප්ලයි ,ත්‍රෙඩ්ස් වලින් තමා තෙරුණෙ.
    එක තැනක කියනවා ඌ වැඩකරන ලංකාබැන්කුවෙ බැන්කින් ඇසිස්ටන් එකෙක්ගෙ එකවුන්ට් එකෙ ලක්ශ 36 ක් තියෙනවාලු ,ආව් අවුරුදු විස්සෙළු ඊට පස්සෙ කියනවා ඒ පොර ලක්ෂ දේකක ලොන් එකක් දැම්මාලු කසාදෙ කරන්න .ලක්ෂ 36 පොතෙ තිබ්බ එකෙක් ලක්ෂ 2 ලොන් එකක් දාන්නෙ අහවල් පයන්නකටද බන් .පස්සෙ කියපු මූ උගෙ පඩිය 85ක් වත් ඇතිළු, සෙන්ට්‍රල් බැන්ක් එකෙ ඇසිස්ටන්වත් ඔච්චර ගන්නෙ නැහැ. උපරිම 60 ක් ගත්ත හැකි එකත් ඕටි.අනික ඔය ජොබ් වලට පෙන්ෂන් එකත් නැහැ දැන්. එකයි ඔච්චර දෙන්නෙ. අද කාලෙ හැටියට ලක්ෂෙත් පඩියක් නෙමෙ වෙගෙන එන්නෙ. පාරෙ යන ප්‍රිමියො දිහා බල බල හූල්ල හුල්ල දුක යන්න මෙකෙ ත්‍රෙඩ් දානවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    alone guy kiyanne mental awul ekek ban pare yana wahana walata hulla hulla inna eka :lol:
    අර ලසන්නත අයියා කියකියා තේරෙඩ් දාන බුවා නේද උන්කොටි පතියෝ බන් ඌ දාන්නේ ඇත්ත සීන් මම හිතන්නේ එලොන් ගයි පොරත් කොටිපතියෙක් .
    I personally know a beggar who I see often on the train that owns a 2 story house

    එකනේ බන් හිගන්නොත් මාසේට ලක්සේ පන්නනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම දානවනම් උඹම වැඩ කරන්න ඕනෙ, මොකද driver කෙනෙක් දානවා කියන්නෙ උඹට පාඩුයි. අනිත් එක ගොඩක් උන් වාහනේ පරිස්සම් කරන දන්නෙත් නෑ.

    රෑ 11 වෙනකන් වැඩ කරලත් ගොඩ යාමක් නෑ කියන්නෙ ඔය ජොබ් එකෙන් වැඩක් තියනවද බන්?

    ඔව් බන් දැන් ඡොබ් එක චේන්ඡ් කරන්න ඉන්නේ එතනත් හැබැයි රෑ වෙනකම් .:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අර ලසන්නත අයියා කියකියා තේරෙඩ් දාන බුවා නේද උන්කොටි පතියෝ බන් ඌ දාන්නේ ඇත්ත සීන් මම හිතන්නේ එලොන් ගයි පොරත් කොටිපතියෙක් .

    එකනේ බන් හිගන්නොත් මාසේට ලක්සේ පන්නනවා.

    උබ මේ ත්රෙඅඩ් එකම දැම්මේ හිනා වෙන්න නේද, ඔහොම තම බන් මේකේ , උස ඇහුවොත් ඔක්කොම අඩි හය පැනලා පය්යේ දිග ඇහුවොත් අගල් 9ක් වත් අඩුම පඩිත් ඔහොමම තමයි :lol: