ඔන්ලයින් වැඩ කරන උන් ඔන්ලයින් හිටියට, ෆෝරම් වල ලැගගෙන බයිලා ගගහා කාලේ කන්නේ නෑ. ඊට වඩා වැඩ තියෙනවා බන් උන්ට කරන්න. මම ෆ්‍රීලාන්සින් කරන එකෙක් හැටියට මේක කියන්නේ. අනික සල්ලි තියෙන උන් තමන්ට සල්ලි තියෙනවා කියලා හැම තැනම කයිවාරු ගහන්නේ නෑ.

ඕකුන් කියන්නේ බොරු බන්. හොදට බලපන්, ලක්ෂ ගණන් පඩි ගන්නවා කියන උන් වැඩිපුරම කරන්නේ දවස තිස්සේම මේකේ ලැගගෙන ඉන්න එකයි. මම දැක්කා එකෙක් කියලා තිබ්බා ඌ කන්ස්ට්‍රක්සන් කරන්නේ, කෝටි ගණන් හොයනවා කියලා, නමුත් කොයිවෙලාවේ නිකමට ඇවිත් බැලුවත් මිනිහා මේකේ මයි, පතහෑලි ලිය ලිය බයිලා ගහනවා, තව එකෙක් පියංලූ, A/L ෆේල් , කෙල්ලෙක්ගේ හුටප්පරයට අඩ අඩ හිටියා. හරියට සල්ලිත් නෑ කියලා මුලදි දාලා තිබ්බා ඊට පස්සේ එකපාරටම ලක්ෂ ගණන් හොයනවා ඔන්ලයින් එකෙන්. මේකවා දැක්කම මට නම් පුකෙනුත් හිනායනවා. කන්න නැති උනත්, ලෝකෙට පරකාසේ උන් තමයි මේකේ වැඩිපුරම ඉන්නේ ඉතින් උබ ඕවා ගණන් ගන්න එපා.

පඩිය නෙමේ සතුට වෑදගත්, මටත් ලක්ශයක් පඩි නෑ, එත් ජීවත් වෙනවා.
මොකද මට වඩා අමරුවෙන් ජීවත්වෙන අය මම හමදාම දකිනවා.
අඩුම 2-3 දෙනෙක් අතපානවා කීයක් හරි ඉල්ල ගන්න
මාත් එහෙමයි බන් සමහර දවස් වල රුපියල් සියක් දෙසියක් මාරු කරලා ඔරුගොඩවත්ත ලුනාව දේවාලේ ගාව ඉන්න හිගන්නෝ ඔක්කොමට සල්ලි දෙනවා .මට දෙනකොටත් හිතෙනවා සමහර විට මේ හිගාකන අය මට වඩා හොයනවා ඇති කියලා.
ඔන්ලයින් වැඩ කරන උන් ඔන්ලයින් හිටියට, ෆෝරම් වල ලැගගෙන බයිලා ගගහා කාලේ කන්නේ නෑ. ඊට වඩා වැඩ තියෙනවා බන් උන්ට කරන්න. මම ෆ්‍රීලාන්සින් කරන එකෙක් හැටියට මේක කියන්නේ. අනික සල්ලි තියෙන උන් තමන්ට සල්ලි තියෙනවා කියලා හැම තැනම කයිවාරු ගහන්නේ නෑ.

kalakirila wedak na ban.. guts ganin..
uba 2010 wage elakiri hitiya nam.. ubata mataka athi scruvy ge profile eka share una..?
onna oka dekala gatta gemma thama man ada me karagena yanne.. mage salary maha lokui kiyala man kiyanne na.. eth trupthimath..
meke hema thread ekakama oya story eka kiwwata eken wedak ganne keeyen kee denada man danne na.. hmm

kalakirila wedak na ban.. guts ganin..
uba 2010 wage elakiri hitiya nam.. ubata mataka athi scruvy ge profile eka share una..?
onna oka dekala gatta gemma thama man ada me karagena yanne.. mage salary maha lokui kiyala man kiyanne na.. eth trupthimath..
meke hema thread ekakama oya story eka kiwwata eken wedak ganne keeyen kee denada man danne na.. hmm

මාත් එහෙමයි බන් සමහර දවස් වල රුපියල් සියක් දෙසියක් මාරු කරලා ඔරුගොඩවත්ත ලුනාව දේවාලේ ගාව ඉන්න හිගන්නෝ ඔක්කොමට සල්ලි දෙනවා .මට දෙනකොටත් හිතෙනවා සමහර විට මේ හිගාකන අය මට වඩා හොයනවා ඇති කියලා.
![]()

උනන්දුව තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ මචං. මමත් කාලයක් මාස් පඩි අරන් හිඟා නොකිය හිඟා කාව. පස්සෙ මම මගේ තිබුන කාර් එක pikme ඒකට දාල වැඩ කරන්න පටන් ගත්ත.
මම ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාල ඇති.
මුල් ටික රෑට ගෙදර එනකොට පාන් කියාගන්න බෑ, උදේ 9 ඉඳල හවස් 5 වෙනකන් ඔෆිස් එකේ. හවස පහේ ඉඳල රෑ 11, 12 වෙනකන් වාහනේ.
දැන්නම් ෆුල් ටයිම් hair කරගෙන ඉන්නව, කට්ට තමයි හැබැයි සල්ලි හොයන්න පුළුවන්. අදත් උදේ 9 ඉඳල හවස 5.30 වෙනකම් වැඩ කරල ආවෙ. පෙට්රෝල් කෝස්ට් එක, කෑම වියදම් ඇරල 8000 profit එක තිබුන.
මම මේ දේවල් කිව්වෙ මම පොර කියල කියන්නවත් මට සල්ලි තියනව කියන්නවත් නෙමේ මිනිස්සු සල්ලි හොයන්න වෙන මහන්සිය පෙනන්න.
රස්සාවෙන් විතරක් හම්බ වෙන ඒක මදි නම් ටව මොනව හරි කරන්න බලපන්, සල්ලි නෑ කියල කියා කියා හිටිය කියල සල්ලි හම්බ වෙන්නෙ නෑනෙ.
අවශ්‍ය නම් AloneGuy90 පොර ටෝක් නැති කරලම දාන්න පුළුවන්..උගේ සේරම හොර වැඩ අහු උනා මට අහබ්බෙන්
අනිත් හැමෝටම කියන්නේ AloneGuy90 කරන්නේ හද්ද පචයක්..මු earning දාන්නේ වෙන අයගේ![]()

මටත් අයිඩියා එකක් තියෙනවා බන් ඉඩම් කැල්ලක් තියලා වාහනයක් අරන් පික් මි දාන්න. එත් බන් සමහර දවස් වල රෑ 11 වෙනකම් වැඩ
Ado ekiyanne balagena giyama charter widihata hitiyata scurvyath maara inspiring porakne
ඕකුන් කියන්නේ බොරු බන්. හොදට බලපන්, ලක්ෂ ගණන් පඩි ගන්නවා කියන උන් වැඩිපුරම කරන්නේ දවස තිස්සේම මේකේ ලැගගෙන ඉන්න එකයි. මම දැක්කා එකෙක් කියලා තිබ්බා ඌ කන්ස්ට්‍රක්සන් කරන්නේ, කෝටි ගණන් හොයනවා කියලා, නමුත් කොයිවෙලාවේ නිකමට ඇවිත් බැලුවත් මිනිහා මේකේ මයි, පතහෑලි ලිය ලිය බයිලා ගහනවා, තව එකෙක් පියංලූ, A/L ෆේල් , කෙල්ලෙක්ගේ හුටප්පරයට අඩ අඩ හිටියා. හරියට සල්ලිත් නෑ කියලා මුලදි දාලා තිබ්බා ඊට පස්සේ එකපාරටම ලක්ෂ ගණන් හොයනවා ඔන්ලයින් එකෙන්. මේකවා දැක්කම මට නම් පුකෙනුත් හිනායනවා. කන්න නැති උනත්, ලෝකෙට පරකාසේ උන් තමයි මේකේ වැඩිපුරම ඉන්නේ ඉතින් උබ ඕවා ගණන් ගන්න එපා.
අර ලසන්නත අයියා කියකියා තේරෙඩ් දාන බුවා නේද උන්කොටි පතියෝ බන් ඌ දාන්නේ ඇත්ත සීන් මම හිතන්නේ එලොන් ගයි පොරත් කොටිපතියෙක් .alone guy kiyanne mental awul ekek ban pare yana wahana walata hulla hulla inna eka![]()
I personally know a beggar who I see often on the train that owns a 2 story house
එහෙම දානවනම් උඹම වැඩ කරන්න ඕනෙ, මොකද driver කෙනෙක් දානවා කියන්නෙ උඹට පාඩුයි. අනිත් එක ගොඩක් උන් වාහනේ පරිස්සම් කරන දන්නෙත් නෑ.
රෑ 11 වෙනකන් වැඩ කරලත් ගොඩ යාමක් නෑ කියන්නෙ ඔය ජොබ් එකෙන් වැඩක් තියනවද බන්?

අර ලසන්නත අයියා කියකියා තේරෙඩ් දාන බුවා නේද උන්කොටි පතියෝ බන් ඌ දාන්නේ ඇත්ත සීන් මම හිතන්නේ එලොන් ගයි පොරත් කොටිපතියෙක් .
එකනේ බන් හිගන්නොත් මාසේට ලක්සේ පන්නනවා.