::::....ජංජාලේ....අන්තර්ජාලේ...::::
මේ දවස් වල කට්ටියට ජංජාලෙන් හරි පුරස්න කියලා ආරංචියි.....ජංජාලෙ සීමාවා ඉක්මවන අයව අල්ලලා හිරේට දානවලු....
ජංජාලෙට කෙල උනොත් ඉතින් හිරේට දැම්ම වගේ තමයි නෙ නේද.....
මටනම් දෙයියනේ කියලා තාම පුරස්නයක් නැත....
පහුගිය කාලෙ ඔය පුරස්න ගැන හිත හිත ඉන්න විටකදි මට හම්බ උනා සුපිරි මෙව්වා එකක්....
සුපිරි කියන්නෙ එළමකිරි...
ඔන්න ඉතින් කස්ටිය මේකෙන්වත් පොඩි මෙව්වා එකක් කර ගන්න බලන්නකෝ....
මෙන්න මේක තමයි මෙව්වා එක....
මෙන්න මේක තමයි නිල වෙබ් අඩවිය....
http://www.softperfect.com/products/networx/
මෙතනින් බා ගන්න.....
http://www.softperfect.com/download/freeware/networx_setup.exe
ඔන්න පාවිච්චි කොරලම මෙව්වා එක කොහොමද කියලා මෙතන කියන්නකෝ.....
එහෙනම් අපි ගියා....
ජය වේවා.....!!!