ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උගේ හසිරීම වැරදි ... ඒක අනුමත කොරන්න බෑ බොලව්... කොහොමත් මනුවරන කියනෙ ටිකක් ආවේග ශීලී උද්වේගකර පුද්ගලයෙක්.. මොකක්ඩ සම්මානයක ප්‍රශ්නයකට ජූරුයෙ හිටපු මහාචාර්ය කෙනෙකුට බීල කුනු හරුපෙන් බැනල ගහන්න ගිය පුද්ගලයෙක්.. ඔවුනෙගේ චේතනාව හොද උනත් මනුවරනගේ මේ ප්‍රකාශය සහ හැසිරීම අනුමත කල නොහැක
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    උන්ගේ privet ජීවිතේ මේ දේවල් එක්ක ලොකු පරස් පරයක් තියෙනවා..මම දැක්කා අද රුප වාහිනියේ පච වංස කියනව MY3 අයියද මල්ලිද කැසිනෝ සෙල්ලම් කරනවා..බෙසන් car එකකුත් දින්නලු...යකෝ උන් හම්බ කරනවා ඇති වෙන්න හොරකම් කරලා නෙවිනේ යකෝ..උන්ගේ සල්ලි වලින් උන් මොනවා ක්රම මොකද?? ඒ වගේ තමයි මම මේකත් දකින්නේ..විරුද්දව කතා ජරොත් දෙෂත් ද්‍රෝහී පක්ෂව කතා කරොත් දෙෂත් ප්‍රමි!! අනේ හපොයි
     
    යාලු උබ පටලවගෙන ... මම අනිව වෙනසක් බලාපොරොත්තු වෙන කෙනෙක් මේ ආණ්ඩුව පෙරලිය යුතුයි කියන මතයේ ඉන්න කෙනෙක් මගෙ ෆේස් බුක් ගිනුම වගේ මේ එලකිරි එකේ මම දාපු පෝස්ට් පොඩ්ඩක් බැලුවොත් ඒක තේරෙයි...

    මෙතනදි මනුවරන කරන ප්‍රකාශයට මම විරුද්දයි , සමහර විට ඔහු කියන්න අදහස් කල දේ හරියට ඔහුට කියාගන්න බැරිවෙන්න ඇති,, ඔහු පහර ගැසිය යුතුව තිබුනේ මේ ඒකාදිපති වියරුවට, ඒ අමන පාලනයට, අර නපුංසක බලකායට සහ මහින්දට කඩේ යන අමන කලාකරුවොන්ට...

    නමුත්.. ඔහුගේ මේ ප්‍රකාශයෙන් ඔහු දෙස් තියන්නෙ මේ රටට?? ඔහුව මැරල කානුවකට විසික් නොකරපු ඒ දෙමාපියන්නට.. ඔහුගේ විවේචනයට බදුන් විය යුතුව තිබුනේ මේ පිංබිම කාලකණ්නි ඩිස්නි ලන්තයක් කරපු ඒ අමන පාලකයින්ව, මේ රට හිංදි චිත්‍රපටියක් කරපු ඒ අමන පාලකයිට මිස.. නමුත් පහර වැදුනේ කොතෙනටද??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    රටේ වර්තාමානය ඇත්තටම අරාජික කාලකන්නි බවක් නැද්ද බන්? අන්න එක තමයි උ කියන්නේ. නැතුව ඉපදුන රටට බනිනවා නමෙයි. මචං අනික උට හැගීමක් නැත්තම් උ එන්නේ නැහැ ඔහොම උට පුලුව මරාට කඩේ යන්න වාසි ගන්න. රටේ ඉන්න මිනිසුන් මේ රට කාලන්නි රටක් කියලා හිතන තැනට රට පත්වෙලා තියනවා. ජගත් මනුව්ර්නත් ලෝකෙන් උතුම් රට ලනකාවයි කියැපු කාලයක් හින්නේ ඇති. ඇත්තටම අපිට අපේ රට වටින්නේ රට ගැන හැගීමක් තියන නිසා . නැතුව රට සුකිත මුදුත නිසා නෙමයි

    මනුවර්ණ ගැන ලොකු පැහැදීමක් නැහැ මගේ නම්. එත් එතින් මිනිහා ඉදිරිපත් විම අගය කරනවා. අම්ම තත්ත්ගේන්ග් ඇසීම කියන්නේ කලකිරීම.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උගෙයි උඹලගෙයි වැඩි වෙනසක් නැහැ බොලව්.ප්‍රශ්න අනවශ්‍ය විදිහට ලොකු කරගෙන ඔක්කොම දඟලන්නෙ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රටේ වර්තාමානය ඇත්තටම අරාජික කාලකන්නි බවක් නැද්ද බන්? අන්න එක තමයි උ කියන්නේ. නැතුව ඉපදුන රටට බනිනවා නමෙයි. මචං අනික උට හැගීමක් නැත්තම් උ එන්නේ නැහැ ඔහොම උට පුලුව මරාට කඩේ යන්න වාසි ගන්න. රටේ ඉන්න මිනිසුන් මේ රට කාලන්නි රටක් කියලා හිතන තැනට රට පත්වෙලා තියනවා. ජගත් මනුව්ර්නත් ලෝකෙන් උතුම් රට ලනකාවයි කියැපු කාලයක් හින්නේ ඇති. ඇත්තටම අපිට අපේ රට වටින්නේ රට ගැන හැගීමක් තියන නිසා . නැතුව රට සුකිත මුදුත නිසා නෙමයි

    මනුවර්ණ ගැන ලොකු පැහැදීමක් නැහැ මගේ නම්. එත් එතින් මිනිහා ඉදිරිපත් විම අගය කරනවා. අම්ම තත්ත්ගේන්ග් ඇසීම කියන්නේ කලකිරීම.

    හරි බන් ඒකට පලි රට නෙමේ බන්... රට ඒ තැනට ගෙනාපු උන්.. රටේ වරතමානය අරාජිත කාලකන්නි කියල පිලිගන්න නිසා තමා මචන් අපි වෙනසක් ඉල්ලන්නෙ.. වෙනස්සක් කරන්න පෙල ගැහෙන්න කියන්නෙ.. ඒ අනාගතයේදී රටේ වර්තමානය මේ වගේ කාලකන්නි අරාජිත වර්තමානයක් නොවන්න...
    මචන් අපි රට අරාජිතයි කාලකන්නි කියල රටට දොස් තියල වඩක් නෑ බන්, වදාපු දෙමාපියට දොස් තියල වැඩක් නෑ බන්... අපි විවේචනය වෙන්න ඕන්නෙ මේරට මේ අරාජිත කාලකන්නි කරපු ඒ වැඩපිලිවෙල සහ ඒ කාලකන්නි වැඩ පිලිවෙල හසුරුවපු ඒ කාලකන්නි හැතිකරය..
     
    ඔව් බන් උබ ක්යනේ දේ හරි. එත් මම හිතන්නේ උ අදහස් කරපු දේ කියවිලා නැහැ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් බන් උබ ක්යනේ දේ හරි. එත් මම හිතන්නේ උ අදහස් කරපු දේ කියවිලා නැහැ

    අදහස් කරපු දේ කියවුනේ නෑ විතරක් නෙමේ මචන් මහින්දගෙ බැලයන්ට ආපස්සට මුන්ට ගහන්න හොද පොයින්ට් එකක් හදල දුන්න..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    20.jpg

    pau affa mehemath naluwo.
    me wage aya kalaawatah henayak. hadapu amma thathatath awanambuwak..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අදහස් කරපු දේ කියවුනේ නෑ විතරක් නෙමේ මචන් මහින්දගෙ බැලයන්ට ආපස්සට මුන්ට ගහන්න හොද පොයින්ට් එකක් හදල දුන්න..

    :rofl: ඔඑ බන් ගොං වැඩක් කලේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ වර්තාමානය ඇත්තටම අරාජික කාලකන්නි බවක් නැද්ද බන්? අන්න එක තමයි උ කියන්නේ. නැතුව ඉපදුන රටට බනිනවා නමෙයි. මචං අනික උට හැගීමක් නැත්තම් උ එන්නේ නැහැ ඔහොම උට පුලුව මරාට කඩේ යන්න වාසි ගන්න. රටේ ඉන්න මිනිසුන් මේ රට කාලන්නි රටක් කියලා හිතන තැනට රට පත්වෙලා තියනවා. ජගත් මනුව්ර්නත් ලෝකෙන් උතුම් රට ලනකාවයි කියැපු කාලයක් හින්නේ ඇති. ඇත්තටම අපිට අපේ රට වටින්නේ රට ගැන හැගීමක් තියන නිසා . නැතුව රට සුකිත මුදුත නිසා නෙමයි

    මනුවර්ණ ගැන ලොකු පැහැදීමක් නැහැ මගේ නම්. එත් එතින් මිනිහා ඉදිරිපත් විම අගය කරනවා. අම්ම තත්ත්ගේන්ග් ඇසීම කියන්නේ කලකිරීම.

    උඹ මොන කාලෙත් එකක්ද දැන ලන්ක‍ාව අරාජික කාලකන්නි වෙලා කියන්නේ....... සසදන්න කාල වකවානු දෙක දෙන්න බලන්න......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන්ගේ privet ජීවිතේ මේ දේවල් එක්ක ලොකු පරස් පරයක් තියෙනවා..මම දැක්කා අද රුප වාහිනියේ පච වංස කියනව MY3 අයියද මල්ලිද කැසිනෝ සෙල්ලම් කරනවා..බෙසන් car එකකුත් දින්නලු...යකෝ උන් හම්බ කරනවා ඇති වෙන්න හොරකම් කරලා නෙවිනේ යකෝ..උන්ගේ සල්ලි වලින් උන් මොනවා ක්රම මොකද?? ඒ වගේ තමයි මම මේකත් දකින්නේ..විරුද්දව කතා ජරොත් දෙෂත් ද්‍රෝහී පක්ෂව කතා කරොත් දෙෂත් ප්‍රමි!! අනේ හපොයි

    ඉතින් යකෝ මහින්දයගෙ සෙට් එකත් හොරකන් ‍කොරලැයැ හම්බ කොරන්නේ...... උන් ගෙයි මුන්‍ ‍ගෙයි වෙනස මොකක්ද...?
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඉතින් යකෝ මහින්දයගෙ සෙට් එකත් හොරකන් ‍කොරලැයැ හම්බ කොරන්නේ...... උන් ගෙයි මුන්‍ ‍ගෙයි වෙනස මොකක්ද...?

    එක වෙන්න ඇතිනේ මේ නිනිස්සු බනින්නේ!! උන් යකෝ සුදොන්ට පුක දීලා වලවූ හදා ගත්තු මිනිස්සු...නමින්ම තේරෙන්නේ නැද්ද??

    උබත් මහින්ද මමිගේ යාලුවෙක් වෙන්න ඈති නේ!

    සැහෙන අමාරුත් ඇතිනේ!!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක වෙන්න ඇතිනේ මේ නිනිස්සු බනින්නේ!! උන් යකෝ සුදොන්ට පුක දීලා වලවූ හදා ගත්තු මිනිස්සු...නමින්ම තේරෙන්නේ නැද්ද??

    උබත් මහින්ද මමිගේ යාලුවෙක් වෙන්න ඈති නේ!

    සැහෙන අමාරුත් ඇතිනේ!!

    මිනිස්සු කාටද බන් බනින් නැත්තේ.... බලේ ඉන්න කන් ඔක්කොටම බනිනවා... උඹ ඔතනට ගියොත් උඹටත් බනී. ඒවා නතර කරන්න බෑ.

    මිනිස්සු බනින නිසා චන්ද දාන්න ගියොත් මරැවට තියෙයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් යකෝ මහින්දයගෙ සෙට් එකත් හොරකන් ‍කොරලැයැ හම්බ කොරන්නේ...... උන් ගෙයි මුන්‍ ‍ගෙයි වෙනස මොකක්ද...?

    සංසන්දනය කරන්නේ නැහැ...........නිරපෙක්ෂව් කියන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සු කාටද බන් බනින් නැත්තේ.... බලේ ඉන්න කන් ඔක්කොටම බනිනවා... උඹ ඔතනට ගියොත් උඹටත් බනී. ඒවා නතර කරන්න බෑ.

    මිනිස්සු බනින නිසා චන්ද දාන්න ගියොත් මරැවට තියෙයි.

    මරා හොරා බන් එකයි චන්දේ දෙන්නේ නැත්තේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරා හොරා බන් එකයි චන්දේ දෙන්නේ නැත්තේ :rofl:

    හොරකන් කරනවා උඹ දැක්කද? අනුන් මුන් කියන ඒවා අහුලගෙනනෙ උඹත් කියන්නේ...? :rofl::rofl: