ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මචන් ඔතන සිද්ධිකා කියන්න හදන කතාව හෙන ලොජිකල් කියල හිතෙන්නැද්ද.

    ඇෆ්ලටොක්සීන් එක පාරටම උඩට ඇවිත් කතා කලාට අපි මෙච්චරකල් කෑව ගොඩක් කෑමවල මේක තිබිල තියෙනව කියන එක පැහැදිලියි. ඇෆ්ලටොක්සීන් කියන්නෙ බාහිරින් කෘතිමව එකතුවෙන පිළිකාකාරක රසායනිකයකටත් වඩා කෘෂි භෝග ගබඩාවෙදිම එකතුවෙන දෙයක් බවත් හැමෝම දැන් දන්නවනෙ. අපේ මිනිස්සුන්ට ස්වභාවික වරණයෙන් හෝ වෙනයම් ක්‍රමයකින් මේ දිලීර වලින් හටගන්න පිළිකාකාරක වලට ටොලරන්ස් එකක් ලැබිල තියෙන නිසාද මන්ද ඒවයින් රැඩිකල් හානියක් වෙන්නෙ නෑ. ගැටලුව තියෙන්නෙ ලංකාවෙ ආහාර වල ට්‍රේස් කෙමිකල්ස් නියාමනය කරන ත්‍රෙශෝල්ඩ් ඕනෙවට වඩා පළල් වැඩිකම, ඕක නැරෝව් කරන්න උවමනාවක් නිලධාරීන්ට තියෙන බවත් ඒ අය කතා කරන විදියෙන් පැහැදිලියි. ඉතින් ඕක කරන කම් ඔය නිෂ්පාදන පරිභෝජනය කරනව ඇරෙන්න රටේ මාකට් එකේ ආර්ථිකය ගැන හිතුවොත් වෙන විකල්පයක් නැති බවයි සිද්ධිකා කියන්න ට්‍රයි කරන්නෙ. එහෙම
    පරිභෝජනය කරන එකෙන් අවුරුදු ගණනාවක් තිස්සෙ දැනටම වෙලා තියෙන හානියට අමුතුවෙන් දෙයක් එකතු නොවෙන බව. එයාට මීඩියා එක්ක අත්දැකීම් මදි කම නිසාද මන්ද ඒක මහ අපිළිවෙල වගකීම් විරහිත ගොං තාලෙට එයා අතින් කියවෙන්නෙ.

    සිද්ධිකා කියන්නෙ තමන්ගෙ ආචාර්‍ය උපාධියට highly cited, මාරම කොලිටි රීසර්ච් එකක් කරපු ලේඩි කෙනෙක්. ලංකාවෙ කාලෙක ලොකු ඉම්පැක්ට් එකක් තියෙන දේවල් කරපු දක්ෂ විද්‍යාර්ථීන් ‍රාජ්‍ය සේවය ඇතුලෙදි කොච්චර බලාපොරොත්තු රහිත, අසරණ පාණ්ඩු ගතියක් එනවද කියන එකයි මට නම්
    මේ සීන් එකෙන් පේන්න තියෙන්නෙ. මේ ඉන්ටර්වීව් එක එයා හැන්ඩ්ල් කරපු විදිහ අවුල්. මිනිස්සුන්ට බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන දේවල් පැහැදිලි කරන්නැතුව ඕනෙවට වඩා අවංක වෙන්න ගියොත් මිනිස්සු කලබල වෙන එක වළක්වන්න බෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    බදුර්දීන් කළේ පොල්තෙල්වලට පාම් ඔයිල් කලවම් කරල පොල්තෙල් කියල විකුණන එක නීත්‍යානුකූල කරපු එක. එහෙම පොල්තෙල්වලටත් SLS ගහල ආවනෙ. ඉතින් මොකද කරන්නෙ.



    ලස්සනට ගේම ගහනවා කියන්නෙ SLSI අධ්‍යක්ෂ ජෙනරාල් එක ඉන්ටවීව් එකෙන් රජයෙ ඉහේ ඉඳන් පාදාන්තයට ගූ ගහපු එක නම් උඹ කියන කතාව හරි



    "මිනිස්සු චුට්ටක් වස කෑවට කමක් නෑ" කියල SLSI ආයතනයේ ආයතනය භාර ඇමති ගෝඨාභය රාජපක්ෂට විතරක් යටින් ඉන්න දෙවනි ඉහළම නිළධාරියා ප්‍රසිද්ධ මාධ්‍යයේ කිව්වම ඒක අගේ කරන්න අපි මොක්කු කියලද උඹ හිතං ඉන්නේ? ✋ :LOL:
    අරූ හැන්ගුනේ ගත්තෙ නැත්තන් මගෙ අනාවැකිය හරි යනව :rofl: :rofl: :rofl: :rofl:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    First we must see how Mrs Siddika became Director of SLS and what was here Phd and whether she understands what she is talking about.
    In Sri Lanka lot of Prof and Dr talk rubbish outside their field of expertise. So we should not be misled by political appointees irrespective of their Prof or Dr.
    Eg Prof Gunaruwan from Art Faculty giving opinion on transport sector on Light Train project and stated that project will reduce only 30 minutes from land journey- which was wrong . (30 minutes he was talking was the reduction of time if the line that had lot of bends , were removed) So he had not even read the feasibility study done by road transport engineers.
     

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    විෂ මිශ්‍ර කියල දැනගත්ත ඔක්කොම කෑම Recall කරන්න ඕනේ. ඔහොම අවස්ථාවක නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටවල වෙන්නේ එහෙම.

    මේ දියුණු රටවල Food safety ගැන වග කියන රජයේ ආයතන කටයුතු කරන විදිහ.

    :yes: :yes: :yes:
    https://www.ikea.com/gb/en/customer-service/product-support/recalls/roligtvis-travel-mug-pub51b90030
    ඔය උඩ ලින්ක් එකේ තියෙන්නේ ඒවගේ උදාහරණයක්. කෑමකුත් නෙමෙයි ඒත් ඒ කප් එකේ අදාල ප්‍රමාණයට වඩා කෙමිකල් තියනවා කියලා ඒවා ආපහු රීකෝල් කරලා.

    Screenshot-2021-04-04-at-8-51-36-pm.png

    Screenshot-2021-04-04-at-8-51-47-pm.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    සාක්කි කිව්වම රටේ නම දාන්න එපා අපිත් දන්නවා ක්‍රිස්ටෝපර් කොලොම්බස් හොයාගත්ත ඇමරිකාව ගැන . වෛද්‍ය වාර්ථා දාන්න

    වැඩි දියුනු රටවල තමයි, සoවර්ධිත ඕනම රටක අවදානම වැඩි, උබල මේ ගේ මුල්ලෙ ලගින බඩු මොනාද දන්නෙ ලෝකෙ ගැන, හිතාගෙන ඉන්නෙ සoවර්ධිතයි කියුවම ඔක්කොම හරි කියල ..ගොන් කමට බේත් නැනෙ.

    ප්‍රශ්නෙ ආවෙ චෙක් කරපු ඒවගෙනෙ ඒවට අදාල කන්ටේනර් තියෙනව මොනවා කියවන්ද මන්ද මේ ගොන් බඩු, චෙක් කරල අවුල් ඒව මිසක් අනිත්ව හොයන්නෙ අහවල් දේටද???


    කිරිපිට්, ශනික කෑම , කොකාකෝල වගේ biima, සුප් කැට, මැක්ඩොනල් වගේ ශනික කෑම කඩ, ඔය හැම දේකම තියෙන්නෙ විස තමයි, සිගරට් අරක්කු මත්ද්‍රවය ඒවත් විස, මොන බබාද නොදන්නෙ මේ රටේ සහ ලෝකයේ තියෙන විස ආහාර ගැන sls කියනකන් බලන් ඉන්නෙ බබාල කවුද උබලද ගොන් බබ්බු???


    ඔයිට වඩා විස තියෙන ඒවත් ඇති, උදාහරනයක් ගු ඇන් පි පාන්ඩු කාලෙ ගිය හාල්වල ආසනික් කතාව මේ කට කහනවට කියපුව නෙමේනෙ ඒවට හිනා උන ගොන් බඩු adha අඩන එකයි පුදුම ලොල්..

    කිරිපිට්, ශනික කෑම , කොකාකෝල වගේ biima, සුප් කැට, මැක්ඩොනල් වගේ ශනික කෑම කඩ, ඔය හැම දේකම තියෙන්නෙ විස තමයි, සිගරට් අරක්කු මත්ද්‍රවය ඒවත් විස, මොන බබාද නොදන්නෙ මේ රටේ සහ ලෝකයේ තියෙන විස ආහාර ගැන sls කියනකන් බලන් ඉන්නෙ බබාල කවුද උබලද ගොන් බබ්බු???

    ------ Post added on Apr 4, 2021 at 11:24 PM
    සංවර්ධිත රටල කෝමද බොල අවධානම් වැඩි එකටනේ උන් නව සොයාගැනීම් සහ පර්යේශන වලට වැඩි ආයොජනයක් අයවැයෙන් කරන්නේ ම් බම්බුව රටේ ජන ඝණත්වයට සාපේක්ශව ලංකාව එක්ක සැසදුවම ලොකුවට පෙනුනට ඔක්කම දියුනු රටවල් ලැබ් ටෙස්ටින් කරන්නේ නොදියුනු නොහොත් ඔය ලකේපංකාවේ වගේ අනාත උන රටවල . උබ මට දොරමුල්ලේ ඉන්න කියන්න කලින් පාස්පොට් එකක් හදාගනින් .

    හාල් වල ආසනික් නැද්ද ඒනම් මහසෝනා ගහලද උතුරුමැද උන්ට වකුගඩු ලෙඩ . නිකං ඉදපන් යකෝ මගුලක් කියන්නේ නැතුව . ගෙඩි පිටින් ගල්සෝපේට් ගහලා උබේ බයි මොලේ බැදිල තියෙන්නේ

    කිරිපිටි බොන් නෑ අයිසේ කී පාරක් කියන්නද උබල වගේ තණකොල කන හරක්ට තමා උන් පිටි හදලා හොද ටික බටර් වලට අරන් මුඩු ටික වේලල පිටි කරල එවන්නේ බීපන් කියල මෙලමයින් තියන . ක්ශනික ආහාර කඩ ඕන රටක තියනවා ඒවට ඇබ්බැහි උන් ඕන රටක ඉන්නවා . බහුතර ආහාර රටාවන් දැකින්න රටලකට ඇවිල්ල බලපන් ඔතන ලිදේ ඉදන් තපුල්ලන් නැතුවබයියෙක් වගේ. සිගරට් ලක්කාවේ නැද්ද එකෙත් ටෙස්ට් ප්‍රඩක්ට් එන්නේ ආසියවටයි අග්නිදිග ආසියවටයි . දියුනු රටවල සිගරට් කැටගරි හැට හුට හමාරක් තියනවා ඊ සිගරට් තියනවා උබල වගේ ගාන අඩුවෙන් ගන්න නේවි කට් ගහන් නෑ කඩේට ගිහින් . රටේ ප්‍රමිති ආයතනයෙන් කොම්පැනි බේරගන්නකොට උබ වගේ මොලේඅවුල් උන පිස්සු ඩයල් බිහිවෙන එක අරුමයක් නෙමෙයි . ඔල්මාද බඩුවක්නේ මේ
    ------ Post added on Apr 5, 2021 at 9:30 AM
     
    Last edited:

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
    ouu mchn kenya wage ratawal wlt wdaa lankaawa hodai. bye😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    දකුණට නේද ඔය පොල් තෙල් යවල කියන්නෙ?
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
    uba qyna widiyt ube gani baddak e nisa anith ganu okkoma badu wenna onid komlo 🤣
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
    thawuse mee loke nemeida aize inne :lol: :lol: :lol: yako man japan inne umba dannawada japan wala ohoma deyak unoth moko wenne kiyala dannawada anika mehe pitin gena kamai japane kamai warga karala thiyenne aniwaryenma pitin geena kaama wala thiyana hama anshuwakma eke liyala thiyanawa ehema liyala natthan nadu danna puluwan hama kaamma ekkama expire date ekak thiyanawa ee hama kamakma aniwaryenmae dawasta ain karana udeeta daana kama eka dawal weddi aniwaryenma ain karanna ooone eka rule ekkak... anika mehe kohen haru supermarket ekekin monahari genahalla kaala bade amaruwela bari welawakwath hospital yanna unoth ithin eee kamama daapu company ekata amba saranai .... man mee dewal poduwe kiwwe......

    ex~ ekata man kiyannam umbala hamooma danna japan walata tsunamiya awe 2011 ne

    awe fukushima thiyana nuclear balagarayatth kelawagenane ..eekaaale japan wala kohewath eee palathe kaama biima gennuwe naaa thahanam kala kotinma kiyanawanm ehe kellakwath bandinna minissu kamathi une naaa..... passe aurudu ganakin podi podi seema athuwa badu gennuwa ehen

    dan mee langadi aaii awa earthquake ekak ethanin passe aaii nawatthguwa ehe kaama geena eka.....
     
    • Like
    Reactions: aneasarayana

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරකම නැවතුනොත් ආර්තිකය කඩන් වැටෙනවා........ වසවිස නැවැත්තුවොත් කම්පැනි කඩන් වැටෙනවා........ යකෝ මේක මාර රටක් වෙලානේ දැන්...... එතකොට මිනිස්සු මැරී වැටෙනෙව මුන්ට පේන්නේ නැද්ද?
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හොරකම නැවතුනොත් ආර්තිකය කඩන් වැටෙනවා........ වසවිස නැවැත්තුවොත් කම්පැනි කඩන් වැටෙනවා........ යකෝ මේක මාර රටක් වෙලානේ දැන්...... එතකොට මිනිස්සු මැරී වැටෙනෙව මුන්ට පේන්නේ නැද්ද?
    ප්‍රශ්නේ තියෙන්නේ මොකා හරි වැරැද්දක් කරාම ඒක වැරදියි කියන්න බැරි වහල්ලු පිරිසක් බිහිවෙලා, උන් අනික් එවුන්වත් ඒ තත්වෙට ඇදල දාලා තියෙන එක.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    erozan ponnaya eka digata thread eka purawatama nanawa.

    uba wage wahal ballek min mathu me loke kawadawath ipadenna epa kiyala mama prarthana karanawa
    ubage hath Muthu paramparawama oya kiyana thel walinma ledak hadila marenna ona. eketh uba anthimata marenna ona anith seramala marunahama.

    mehema katawath kiyanna mama kemathi ne eth uba wage ekekta kiyana eka mata pinak
    ai ubalata therenne naththe erozan padiyakata wada karanne kiyala ? uta mewa danawata gewanawa .... u karanne job ekak.. gu higana job ekak unath meka uge job ekane :D
     
    • Like
    • Haha
    Reactions: dilann and SLK_sri