ජනතා_විමුක්ති_පෙරමුණ..........

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හැබයි 2005 JVP එක මහින්දට සපොර්ට් කරද්දි නම් මේ මොකවත් මතක් උනේ නෑ බයියන්ට.
    ආහ් එතකොට බයියො බිහිවෙලා හිටියෙ නෑ නෙ :lol:

    ඉතින් ඇයි බන් සපෝර්ට් කරේ?ඇයි උන්ට ප්‍රතිපත්තියක් තියාගෙන ඉන්න බැරි.බලපන් අර පලවෙනි පේජ් එකේ තියෙන වීඩියෝ එක.හිරිකිතයි..:baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අන්තර්ජාතික කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට දැයි සැකයක්
    මේ ටික දැක්ක හැටියේ උඹේ දේශපාලනේ අඳුරගත්ත.එතනින් එහාට උත්තර දීල වැඩක් නෑ.උඹ ආසම දේශපාලකයා විමලසේන නේ :lol:

    ඕක වැරදි අර්ථකතනයක්.ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් වැඩක් නැහැ මේකේ ගොඩ දෙනෙක් අදහස් ඉදිරිපත් කරා.ඔබතුමාගේ අදහසත් පවසන්න.අදාළ නැති දේවල් ඇදගෙන පැනලා නොයා..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉතින් ඇයි බන් සපෝර්ට් කරේ?ඇයි උන්ට ප්‍රතිපත්තියක් තියාගෙන ඉන්න බැරි.බලපන් අර පලවෙනි පේජ් එකේ තියෙන වීඩියෝ එක.හිරිකිතයි..:baffled:

    :yes: 90 ewun thamai nahayen andanne :lol:

    උත්තරය බලාපොරොත්තුවෙන් සිටිමි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය කතාව හොදට ගැලපෙන්නේ යුඇන්පී පාක්ශිකයන්ට.නියම යූඇන්පී මිනිස්සුන්ට.
    ඇයි 2014දී උන් එක්ක එකතු උනේ කියලා.හේතුව මෙතන ඕන කෙනෙක් දන්නවා,පොඩි උන්නම් තවම දන්නෑනෑ තමයි.

    2014 di koheda ekathu une?
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක වැරදි අර්ථකතනයක්.ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් වැඩක් නැහැ මේකේ ගොඩ දෙනෙක් අදහස් ඉදිරිපත් කරා.ඔබතුමාගේ අදහසත් පවසන්න.අදාළ නැති දේවල් ඇදගෙන පැනලා නොයා..

    නෑ සම්පුර්ණ නිවැරදි අර්ථකතනයක්.ව්‍යවස්ථාව රෙදි නැතුව උල්ලංගනය කරලා තියෙන වෙලාවක් මේක.උන්ට තියෙන එකම බාදකේ කතානායක.මොකද ජනාධිපතිත් යටයි පාර්ලිමේන්තුවේදී එයාට. කතානායකට ප්‍රශ්නේ විසඳන්න නොදී පාර්ලිමේන්තුව කල්දාගන්න එක ඇතුලේ යකා නටනවා.
    ජෙප්පෝ කරේ කතානායකට උදව් කරා ප්‍රශ්නේ විසඳන්න.
    මේ ප්‍රශ්නේ අහන්න හේතුවම ජෙප්පෝ මහින්දට විරුද්ද වීම මිසක් උන්ගේ දේශපාලනේ මොකක්ද කියන එක නෙවෙයි.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    mokadda sake kohomath jvp ekata unp eka ekka deal thiyenawa
    ara chathuraya toilet eke scene eka kiuwata passe Sirisena lagata gihin samaadana wela thiyenne mun :P

    redi na, Anuraya jvp eka kaawa, mama 2010 vote kara, aye denne na me hora Anuraya innakan
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    46193259_285818488722327_4485115557007327232_n.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    උත්තරය බලාපොරොත්තුවෙන් සිටිමි.


    උඹලට කොච්චර උත්තර දුන්නත්, බයි මොලේට අවශ්‍ය දේ නෙ තේරුම් ගන්නෙ.
    ඒ නිසා උඹල ආස උත්තරෙ හිතාගෙන ස්වයං වින්දනයෙ යෙදියන්

    :lol:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මෙතන ඇත්තම සීන් එක මේකයි. මහින්ද දෙවෙනි පාරටත් සිරිසේනට කියල ඇරගත්ත කියන
    අමිහිරි මතකය වහගන්න තියෙන හොඳම දේ තමයි ජෙප්පෙක් අල්ලගෙන උන්ගෙ පිටින්
    සේරම ප්‍රශ්ණ ටික ඇරල දාන එක :lol:

    මේක පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක්. ජෙප්පන්ට විරුද්ධව කතා කරන නාගානන්දත් ඒ ගැන කියල තිබ්බ

     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    වචනේ තේරුම දන්නවා බන් මම අහන්නේ මොනවගේ කොන්ත්‍රාත්තුවක්ද කියල. :baffled: හරියට මේකයි කරන්නේ කියල එකක් නැද්ද.
    උන් කරන දේවල් වලින් උන්ට සෙතකුත් නෑ රටට සෙතකුත් නෑ, වෙන හොඳේකුත් නෑ, ඒ නිසයි මම එහෙම කිව්වෙ, හරියට දන්නෙ නෑ මොකද්ද කරන්න හදන්නේ කියලා, හරියට දන්නවා නම් මම මෙහෙම ඉන්නේ නෑනේ:dull:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ජෙප්පෙක්ව පොඩ්ඩක් ඇත්ත ජීවිතේදී ආශ්‍රය කරලා බලපන්.උබට උත්තරේ හම්බවෙයි.හැබැයි පරිස්සමෙන්.ඉරිසියාව,කුහක කම,කුණු කම,අංචි ඇදීම 100%යි..:lol:
    මේ දේ නම් යම්තාක් දුරකට ඇත්ත, මමත් කැම්පස් ගියපු එකෙක්, jpv එක අදහගෙන ඉන්නෙ බොහෝ දෙනා, ඇත්ත ජීවිතයෙදි jvp මතවාද වලට අනුව නෙමෙයි හැසිරෙන්නේ, බොහෝ දෙනා JPV කරන්නේ තමන්ගෙ වෙන අරමුණු වලට. සමහරු කැපී පෙනෙන්න, සමහරු තමන් වෙනස් කියල බොරුවට අනික් අයට පෙන්නන්න, සමහරු වෙන වෙන වාසි තකා. ඕක තමයි මම දැකපු සත්‍ය.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    poddak hitapan, JVP ekata jeewitheta chandayak dunne nethi set ekak den awilla umbata me gena kiyay.

    ජෙවිපේ රනිල් එක්ක දිග කන එක ගැන කියන්න රතු අයියලාට චන්දෙ දීලාම තියෙන්න ඕනෙද :shocked::shocked:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    උන්ගැන ගැටලු තියනවා.ඔයගැනම ඊයෙත් කතාකරා.
    අනුරලා නලුවෝ විතරයි.ඒකනේ තමුන්ගේ දේශ්පාලන ධරාවට හාත්පසින්ම වෙනස් ධාරාවන් රැකගැනීමට ඉදිරිපත්වෙන්නේ.
    තමුන්ගේ ප්‍රවාහයට විරුද්ධප්‍රවාහය්ටක් එක්ක දේශපාලන මතවදීව එකගවීම , එකට වැඩකිරීම ප්‍රශ්නයක්නෙවෙයි.මේක මගේ
    ඔය රතුපාටින් කියල තියෙන දේ ගැන තමයි මටත් ප්‍රශ්නෙ තියෙන්නේ:yes:
    ඔයා කියන දේ ඇත්ත තමයි, නමුත් JVP එක හැමදාම සටන් කරන්නේ, ඔවුන්ගෙ මතවාදයට ගැලපෙන දේවල් වලට විතරයි, රටට හිතකර දේවල් වලට ඔවුන් සටන් කරන්නේ නෑ, අනික් එවුනුත් ඒක කරන්නේ නෑ තමයි හැබැයි:dull:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජෙප්පෙක්ව පොඩ්ඩක් ඇත්ත ජීවිතේදී ආශ්‍රය කරලා බලපන්.උබට උත්තරේ හම්බවෙයි.හැබැයි පරිස්සමෙන්.ඉරිසියාව,කුහක කම,කුණු කම,අංචි ඇදීම 100%යි..:lol:

    මේක නම් %100ක් හරි

    කිසිම වැඩක් කරගන්න බැරි කාලනක්න්නි ටිකක් , අනිත් වුන් හද්ද කුහකයෝ ටිකක් මුන්ට වෙන හැමදේටම අනිත් වුන් තමයි පලි .අනේ මන්දා මුන්ගේ මොලවල් කොහොම හැදිලා තියනවාද කියලා
    හැබැයි හැමදේම ගානට බැලන්ස් කරන හොද වුනුත් ඉන්නවා