ජනතා_විමුක්ති_පෙරමුණ..........

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Machan wenna puluwan habai nowenna puluwan probability eka wediy

    Oka oyita wada loku dial 1k karanna oni deyak

    Dan kale ewun 88/89 ewa pennala anuru vijitha bimal wage ewun gen ahanawa un e kale podi bachcha kollo ban (including wimal sir)

    Vijitha Herath echchara porak newei a kale. D M Ananda deepu thorathuru kiyala kiyanwa. :dull::dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mata penne meka joke ekata hadapu kathawak wage vijithaya dala
    me dawas wala vijitha ekka puduma tharahen inne wishwasa bangayak genalla
    untath wena weda nane

    personally JVP eka me gu godata panapu ekata mama agree na ban. paththakata wela inna thibba nam hodai. dan JVP ekata ona balaya ganna ekata wada Mahinda gedara yawanna. :dull::dull:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බයියන්ගෙ අළුත්ම විහිළුව.
    ගියපාර මම ඕකුන්ට ඡන්දෙ දුන්නෙ, ආයෙ නම් දෙන්නෙ නෑ

    :lol:

    :lol::lol:බැලුවහම ඔක්කොම ගියපාර දීල තියෙන්නේ ජ.වි.පෙ ට!
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    මෙහෙ මෝඩයෝ රැවටුනාට ජෙබ්බෝ ඉස්සර ඉදන් කරේ අන්තර්ජාතික කුමන්ත්‍රණ තමා .. ඕකට තමයි ඉතිහාසේ ඉගෙනගන්නයි කියන්නේ ..:lol:

    http://www.lankadeepa.lk/columns/%E0...7%92/49-522798

    "අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමග තිබුණද ජවිපෙ සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙකි. ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං ගේ නායකත්වය යටතේ සේවය කළ බි්‍රගේඩියර් ජේ. එස්. ඩිලෝන්ද සහභාගි වී තිබිණි."
    :lol::lol::lol:
    :shocked::shocked:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    46439122_610701565999697_2399084773524897792_n.jpg
    මේක නම් බොරුවට හදපු එකක් නේද?:rolleyes:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    රොහණ විජේවීර මරන්න හොයද්දි ... ඉන්න තැන කියල හරිම TIP එක දුන්නෙ විජිත හේරත් කියල තමා මම අහල තියෙන්නෙ. ඉල්මහ සමරුවට විතරයි නෙ ලොක්කව මතක් වෙන්නෙ උන්ට .
    මේක ඇත්තද??

    හැබැයි මම මේක නම් අහල තියෙනවා, දැනට JPV එකේ ඉතුරු වෙලා ඉන්නෙ පාවා දුන්නු සෙට් එක විතරයි කියල කියනවා:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    :lol::lol:බැලුවහම ඔක්කොම ගියපාර දීල තියෙන්නේ ජ.වි.පෙ ට!

    අපෝ අපි නම් මළත් චන්දෙ දෙන්නේ නැහැ ඔය ගුප්ත ජෙප්පොන්ට.:P
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    JVP එක ගැන පක්ෂයක් විදිහට ලොකු බලාපොරොත්තුවක් මිනිස්සුන්ට තිබුනා, මෙහෙම හරි මිනිස්සු කොට්ඨාශයක් දේශපාලනේ ඉන්නවනේ කියලා, නමුත් දැන් තියෙන වාතාවරණය නම් හෙනම අවුල්. ඔවුන්ට වෙන වෙන න්‍යායපත්‍ර වලට වැඩ කරන්නෙ නැතුව රටේ යහපතට ගන්න්න ඕනේ තීරන කල් දාන්නේ නැතුව ගන්න තිබුනා, ඒත් එහෙම කරේ නෑ.

    රනිල්ගෙ ආර්ථික ඝාදන ක්‍රියාවලියට සක්‍රීයව විරුද්ධ උනේ නෑ
    රනිල්ගෙ බෙදුම්වාදී වැඩපිළිවලට විරුද්ධ උනේ නෑ:dull:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    රටට ආදරේ හින්ද තමය් 88 /89 දී 60000 ක් ජීවිත පූජාකලේ .
    රට කෑලි කැලි වලට කඩල විනාස කරන්න හදනකොට එලියට බැස්සේ jvp එක විතරය්.
    ඔය දේශප්‍රේමියො කියන ගොඩක් අය එදා හිටියෙ නෑ.
    රට විකුණන ,රට බදු දෙන එකෙක්වත් දේශප්‍රේමියො නෙවෙය් .
    වර්ථමාන JVP නායකත්වය සහ ක්‍රියාකලාපය ගැනයි ප්‍රශ්නෙ තියෙන්නෙ මිත්‍රයා:oo:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙහෙ මෝඩයෝ රැවටුනාට ජෙබ්බෝ ඉස්සර ඉදන් කරේ අන්තර්ජාතික කුමන්ත්‍රණ තමා .. ඕකට තමයි ඉතිහාසේ ඉගෙනගන්නයි කියන්නේ ..:lol:

    http://www.lankadeepa.lk/columns/%E0...7%92/49-522798

    "අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමග තිබුණද ජවිපෙ සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙකි. ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං ගේ නායකත්වය යටතේ සේවය කළ බි්‍රගේඩියර් ජේ. එස්. ඩිලෝන්ද සහභාගි වී තිබිණි."
    :lol::lol::lol:
    මේ වගේ ගොන් කතා කියන උන්ට දේශපාලනය ගැන කතා කරන්න දෙනවා කියන එකත් අපරාදයක්. ජ.වි.පෙ ත් එක්ක රෝ එක සම්බන්ද වුනා කියන්නනේ අමු විහිලුවක්. ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව කටයුතු කිරීම ජ.වි.පෙ න්‍යායයේ තියෙන එක වැදගත් සාධකයක්. ඉන්දියාව පිලිබඳ දේශපාලනිකව කිසිම ආකාරයේ මිත්‍රශීලිත්වයක් ජ.විපෙ ට තිබුනේ නැහැ. මේක ලියපු එකා තමන්ගේ හිතේ තියෙන කතාවක් ඉන්දියන් සහ ජ.වි.පෙ සාමාජිකයන්ගේ නම් දාල ලියල. හැබැයි පොඩ්ඩක් හරි ලංකාවේ දේශපාලනය කරපු එකෙක් දන්නවා මේ ගොතපු කතාව කිසිම ගැලපීමක් නැති ලොකු ජෝක් එකක් කියලා.
     
    Last edited: