මහින්ද ලොක්කා දිවුරුම් දෙන්න ඇද්ද හෙටද ?
නාමල්ද අගමැති ?
wahana parawal monawada ban??

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට“ ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුම ආසන්නයේ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද(05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වන බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි.
source

‘‘ජනබලය කොළඹට’’ ආණ්ඩු විරෝධි රැළිය සඳහා සහභාගී වීමට මේ වනවිටත් පිරිස් කොළඹට පැමිණෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
රැළිය ආරම්භ කරන සහ අවසන් කරන ස්ථාන පිළිබඳ අවසන් තීරණය ගැනුණු සැණින් ඒ බව එම පිරිස් වෙත දැනුම් දෙන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
කඩිනම් සන්නිවේදනය සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කර ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ "හැම බස් රථයකටම අපේ පුද්ගලයෙක් අපි දාලා තියෙනවා. ඒයා හරහා දුරකතන සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සංවිධායකවරයෙකුත් නම් කර තියෙනවා... ඒ හරහා මාර්ග අවහිර වුණොත් දැනුම් දෙන්න පුළුවන්...ප්‍රශ්න තියෙන තැන් හඳුනගන්න පුළුවන්...ඒ වගේම නීතිඥවරුත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සම්බන්ධ කරලා තියෙනවා..විවිධ උපදෙස් ලබා ගන්න. පෙරවරු 11.00 පමණ වනවිට SMS පණිවුඩ මගින්..සමාජජාල මාධ්‍ය මගින් සහ මාධ්‍ය වාර්තා මගින් පැමිණිය යුතු ස්ථානය අවශ්‍ය වෙලාවට දැනුම් දෙනවා." යනුවෙනි.
![]()
මගේ තලන්න කලිං බොට දෙකක් තියෙනවද කියල අතගාල බලපං
මහින්ද ලොක්කා දිවුරුම් දෙන්න ඇද්ද හෙටද ?
නාමල්ද අගමැති ?

මහින්ද ලොක්කා දිවුරුම් දෙන්න ඇද්ද හෙටද ?
නාමල්ද අගමැති ?
කොළඹට එන සෙනග දැකලා විදග්ධ පුක් ශෝධක (rangana26) ට සරමේ රෙවිලලු...