බොරුවට දවස තෙමාගන්න එපා බන්.. එනකන් ඉදපන්..
Walter White Well-known member Nov 20, 2019 43,555 124,764 113 දෙහිවල May 28, 2024 #21 බොරුවට දවස තෙමාගන්න එපා බන්.. එනකන් ඉදපන්.. Reactions: nalin0001
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land May 28, 2024 #22 පොනිල් පොන්නයා පරාද වෙන හින්දා නේද. ඉතින් ජනමත විචාරනෙත් පරාදයි තමයි කොහොමත්. ජන්දෙකට මූණ දෙන්න කොන්දක් නැති ජීවිත කාලෙම ඩීල් දාලා යන්තං ඇදගත්ත පොන්නයෙක්ට ආපහු චන්දයක් දෙනවානම් ඔලුව අතගාලා බලපල්ලා
පොනිල් පොන්නයා පරාද වෙන හින්දා නේද. ඉතින් ජනමත විචාරනෙත් පරාදයි තමයි කොහොමත්. ජන්දෙකට මූණ දෙන්න කොන්දක් නැති ජීවිත කාලෙම ඩීල් දාලා යන්තං ඇදගත්ත පොන්නයෙක්ට ආපහු චන්දයක් දෙනවානම් ඔලුව අතගාලා බලපල්ලා
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 28, 2024 #23 nalin0001 said: රනිල් හාමු දාපු වොක්ස්වැගන් කොම්පැනියෙන් කාර් එකක් අරගෙන චන්දෙ දාලා එනගමන් මස්කයියගේ ස්ටාර්ලින්ක් කනෙක්ෂන් එකක් අරගෙන ගෙදර එනවා Click to expand... බලාගෙන යද්දි සජිත් පාරේ driving. හප්පලා අහයි තරගෙට ගැට බෙර ගහමු ද කියලා
nalin0001 said: රනිල් හාමු දාපු වොක්ස්වැගන් කොම්පැනියෙන් කාර් එකක් අරගෙන චන්දෙ දාලා එනගමන් මස්කයියගේ ස්ටාර්ලින්ක් කනෙක්ෂන් එකක් අරගෙන ගෙදර එනවා Click to expand... බලාගෙන යද්දි සජිත් පාරේ driving. හප්පලා අහයි තරගෙට ගැට බෙර ගහමු ද කියලා
N nalin0001 Well-known member Jun 12, 2014 20,003 34,443 113 May 28, 2024 #24 Walter White said: බොරුවට දවස තෙමාගන්න එපා බන්.. එනකන් ඉදපන්.. Click to expand... දැන් මහ මැතිවරණයක් නෑ. ඒක ශුවර්. පොනිල් හාමුට ජනාධිපතිවරණය මගහරින්න බෑ. එහෙම නැත්තං ජනමතවිචාරණයක් තියන්නම වෙනවා
Walter White said: බොරුවට දවස තෙමාගන්න එපා බන්.. එනකන් ඉදපන්.. Click to expand... දැන් මහ මැතිවරණයක් නෑ. ඒක ශුවර්. පොනිල් හාමුට ජනාධිපතිවරණය මගහරින්න බෑ. එහෙම නැත්තං ජනමතවිචාරණයක් තියන්නම වෙනවා
Walter White Well-known member Nov 20, 2019 43,555 124,764 113 දෙහිවල May 28, 2024 #25 nalin0001 said: දැන් මහ මැතිවරණයක් නෑ. ඒක ශුවර්. පොනිල් හාමුට ජනාධිපතිවරණය මගහරින්න බෑ. එහෙම නැත්තං ජනමතවිචාරණයක් තියන්නම වෙනවා Click to expand... හි හි.. අද තෙමන් නිදාගනින්.. තව නූලක් දාපන්.. පොනිලා කවුද කියලා පස්සෙ උබට තෙරෙයි.. තව නුල් ටිකක් දාපන්.. පස්සෙ මට බැනපන්.. හරිනෙ නලියා.. No hard feelings and nothing personal
nalin0001 said: දැන් මහ මැතිවරණයක් නෑ. ඒක ශුවර්. පොනිල් හාමුට ජනාධිපතිවරණය මගහරින්න බෑ. එහෙම නැත්තං ජනමතවිචාරණයක් තියන්නම වෙනවා Click to expand... හි හි.. අද තෙමන් නිදාගනින්.. තව නූලක් දාපන්.. පොනිලා කවුද කියලා පස්සෙ උබට තෙරෙයි.. තව නුල් ටිකක් දාපන්.. පස්සෙ මට බැනපන්.. හරිනෙ නලියා.. No hard feelings and nothing personal
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,957 15,448 113 New Zealand May 28, 2024 #26 ජනමත විචාරණයක් ආව්ත් මුන් පරාදයිනේ.
Amarican.Ekek Well-known member Jul 31, 2018 1,087 804 113 Sacramento May 28, 2024 #27 pukata payin gahala eliyata danna oni