ජනයි ප්‍රියයි Hacked. 👻👻👻

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    2 Factor දාලා එහෙම තියෙනවන්ම් hack කරන්නෙ කොහොමද? JanaiPriyaලා Youtube Secure ගැන ටෙක්නිකලි aware ඇතිනෙ හොදටම...
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    Sponsors kiyala ena hackers la

    Virus/Trojan/Keylogger ekak app ekak wage disguise karala ewanawa meka review karanna kiyala youtube channel eke salliwalata, samaharawelawata kalinma sallith gewanawa

    Review karanna app eka run kalama badu banis
    ඒත් බන් මුන් ලංකාවම විතරක් ටාගට් කරල කරන එකේ ඔෆ්ෆ්ලයින් ඇග්‍රිමන්‍ට් කරන්න පුලුවන්නෙ. මන්නම් හිතන්නෙ වෙන ක්‍රමයක් තියෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    • Like
    Reactions: pathaleiretta

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Sponsors kiyala ena hackers la

    Virus/Trojan/Keylogger ekak app ekak wage disguise karala ewanawa meka review karanna kiyala youtube channel eke salliwalata, samaharawelawata kalinma sallith gewanawa

    Review karanna app eka run kalama badu banis
    මේක තමා වෙන්න ඇත්තෙ. ඔය එවන ඒවා වෙන මැෂින් එකක, අඩුම ගානෙ සෑන්ඩ්බොක්ස් එකක හරි VM එකක හරි ටෙස්ට් කරන එකයි ක්‍රමේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මේක තමා වෙන්න ඇත්තෙ. ඔය එවන ඒවා වෙන මැෂින් එකක, අඩුම ගානෙ සෑන්ඩ්බොක්ස් එකක හරි VM එකක හරි ටෙස්ට් කරන එකයි ක්‍රමේ
    Android apps, mata mathakai sms app ekak gana kohehari thibba 4chan hari reddit hari 2 step sms verification ekath allala hadapu
     
    • Like
    Reactions: maxtalker

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,010
    27,662
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1657773412037.png
     
    • Haha
    Reactions: Kalegana