කෝමද බං මුන් මේ හැක් කොරන්නෙ?![]()
ඒත් බන් මුන් ලංකාවම විතරක් ටාගට් කරල කරන එකේ ඔෆ්ෆ්ලයින් ඇග්‍රිමන්‍ට් කරන්න පුලුවන්නෙ. මන්නම් හිතන්නෙ වෙන ක්‍රමයක් තියෙනවා.Sponsors kiyala ena hackers la
Virus/Trojan/Keylogger ekak app ekak wage disguise karala ewanawa meka review karanna kiyala youtube channel eke salliwalata, samaharawelawata kalinma sallith gewanawa
Review karanna app eka run kalama badu banis
Lankawa witharak nemei neඒත් බන් මුන් ලංකාවම විතරක් ටාගට් කරල කරන එකේ ඔෆ්ෆ්ලයින් ඇග්‍රිමන්‍ට් කරන්න පුලුවන්නෙ. මන්නම් හිතන්නෙ වෙන ක්‍රමයක් තියෙනවා.
මේක හැමෝටම අමාරු කාලයක්2 Factor දාලා එහෙම තියෙනවන්ම් hack කරන්නෙ කොහොමද? JanaiPriyaලා Youtube Secure ගැන ටෙක්නිකලි aware ඇතිනෙ හොදටම...
කැරි රැට්ටා කරා ඔහොමAne api hack wela, ape aluth ekata subscribe karanna kiyala ekak dei..
Ita passe oka aye hambuna kiyala dai...
මේක තමා වෙන්න ඇත්තෙ. ඔය එවන ඒවා වෙන මැෂින් එකක, අඩුම ගානෙ සෑන්ඩ්බොක්ස් එකක හරි VM එකක හරි ටෙස්ට් කරන එකයි ක්‍රමේSponsors kiyala ena hackers la
Virus/Trojan/Keylogger ekak app ekak wage disguise karala ewanawa meka review karanna kiyala youtube channel eke salliwalata, samaharawelawata kalinma sallith gewanawa
Review karanna app eka run kalama badu banis
Android apps, mata mathakai sms app ekak gana kohehari thibba 4chan hari reddit hari 2 step sms verification ekath allala hadapuමේක තමා වෙන්න ඇත්තෙ. ඔය එවන ඒවා වෙන මැෂින් එකක, අඩුම ගානෙ සෑන්ඩ්බොක්ස් එකක හරි VM එකක හරි ටෙස්ට් කරන එකයි ක්‍රමේ