ජනවාරි 8 ට පෙර සිටි ‍ටොයියන්ගෙ සංගමය

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,113
    4,253
    113
    Sri Lanka
    ජනවාරි 8 ට පෙර සිටි ‍ටොයියන්ගෙ සංගමය

    මගේ පළවෙනි චන්දෙ දුන්නෙ ෆොන්සේකට. පස්සෙ මෛත්‍රීට දුන්නෙ. මහින්ද ගැන කළකිරීමෙන් හිටියෙ හොරකම් වැඩ හින්ද. රටට හොඳක් වෙයි කියල හිතල දුන්නෙ මෛත්‍රීට. :sorry:

    ඒ කාලෙ විමල් වීරවංශල පුක උඩදාගෙන කෑ ගැහුවනෙ කොටි එනව කොටි එනව කියල. මුන් යුද්ධෙ මාකට් කරල රට දිගටම කන්න තමයි ඉන්නෙ කියල හිතුවෙ. ඒත් ඇත්තටම වැරදුනා මචං.. මම නම් ලැජ්ජ වෙනව වෙච්ච වැ‍රැද්දට ඒ උනාට වෙච්ච වැරැද්ද ගැන කියන්න ලැජ්ජ නෑ මචං... දුකයි... දැනුයි තේරෙන්නෙ මහින්දගෙයි ගෝඨාගෙයි සංයුතියෙ වටිනාකම... ඇත්තටම අපේ රට ඉවරයි ‍මේ ආණ්ඩුව තිබුනොත් නම් තව අවුරුද්දක්.. :sorry: :no::no: තිස්ස අත්තනායකගෙ ගිවිසුමේ දැන් ඉතුරු 13 වෙනි ව්‍යවස්ථාව බලාත්මක කරන එක විතරයි :no:
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකා සි news වෙබ් අඩවියේ නානසාර නමින් කොමෙන්ට් පල කරන්නේ එළකිරියේ බෙටි ලොවන antibss බව කරුණාවෙන් සලකන්න
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    මගේ පළවෙනි චන්දෙ දුන්නෙ ෆොන්සේකට. පස්සෙ මෛත්‍රීට දුන්නෙ. මහින්ද ගැන කළකිරීමෙන් හිටියෙ හොරකම් වැඩ හින්ද. රටට හොඳක් වෙයි කියල හිතල දුන්නෙ මෛත්‍රීට. :sorry:

    ඒ කාලෙ විමල් වීරවංශල පුක උඩදාගෙන කෑ ගැහුවනෙ කොටි එනව කොටි එනව කියල. මුන් යුද්ධෙ මාකට් කරල රට දිගටම කන්න තමයි ඉන්නෙ කියල හිතුවෙ. ඒත් ඇත්තටම වැරදුනා මචං.. මම නම් ලැජ්ජ වෙනව වෙච්ච වැ‍රැද්දට ඒ උනාට වෙච්ච වැරැද්ද ගැන කියන්න ලැජ්ජ නෑ මචං... දුකයි... දැනුයි තේරෙන්නෙ මහින්දගෙයි ගෝඨාගෙයි සංයුතියෙ වටිනාකම... ඇත්තටම අපේ රට ඉවරයි ‍මේ ආණ්ඩුව තිබුනොත් නම් තව අවුරුද්දක්.. :sorry: :no::no: තිස්ස අත්තනායකගෙ ගිවිසුමේ දැන් ඉතුරු 13 වෙනි ව්‍යවස්ථාව බලාත්මක කරන එක විතරයි :no:

    :(:(:(:(:(:(
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    මගේ පළවෙනි චන්දෙ දුන්නෙ ෆොන්සේකට. පස්සෙ මෛත්‍රීට දුන්නෙ. මහින්ද ගැන කළකිරීමෙන් හිටියෙ හොරකම් වැඩ හින්ද. රටට හොඳක් වෙයි කියල හිතල දුන්නෙ මෛත්‍රීට. :sorry:

    ඒ කාලෙ විමල් වීරවංශල පුක උඩදාගෙන කෑ ගැහුවනෙ කොටි එනව කොටි එනව කියල. මුන් යුද්ධෙ මාකට් කරල රට දිගටම කන්න තමයි ඉන්නෙ කියල හිතුවෙ. ඒත් ඇත්තටම වැරදුනා මචං.. මම නම් ලැජ්ජ වෙනව වෙච්ච වැ‍රැද්දට ඒ උනාට වෙච්ච වැරැද්ද ගැන කියන්න ලැජ්ජ නෑ මචං... දුකයි... දැනුයි තේරෙන්නෙ මහින්දගෙයි ගෝඨාගෙයි සංයුතියෙ වටිනාකම... ඇත්තටම අපේ රට ඉවරයි ‍මේ ආණ්ඩුව තිබුනොත් නම් තව අවුරුද්දක්.. :sorry: :no::no: තිස්ස අත්තනායකගෙ ගිවිසුමේ දැන් ඉතුරු 13 වෙනි ව්‍යවස්ථාව බලාත්මක කරන එක විතරයි :no:

    den mokadda wela thiyenne kiyapan
     
    • Like
    Reactions: u.saradiyel

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    :shocked:තිස්ස අත්තනායකගෙ ගිවිසුමේ දැන් ඉතුරු 13 වෙනි ව්‍යවස්ථාව බලාත්මක කරන එක විතරයි:shocked:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕක තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නෙ. මොකද අනූවෙන් පස්සෙ ඉපදුනු අය ගොඩක් වෙලාවට අත්දැකල තියෙන්නෙ මහින්දගෙ ආන්ඩුව විතරයි. නමුත් ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ආන්ඩු මතක අය දන්නව ආන්ඩු සසඳන්න. එහෙම බැලුවම මෙතෙක් පැවති හොඳම පාලනය මහින්ද ආන්ඩුවයි. Anyway too late now.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    api oka thama kiyuve ... assaya giyata paseda sthalaya vahanda mole padune.. dan nam tikak avul rata lol vimak thiyenne..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Bdqbj1w_700wa_0.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ara katunayake highway ekath chernobyl wage wenawa tawa awurudakin dekakin balapanko.kisima maintenance ekak ne.gas wewila,ara lakes okoma wal wedila pirila.wetawal kadegena trees enawa.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රඹා;19348879 said:
    ඕක තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නෙ. මොකද අනූවෙන් පස්සෙ ඉපදුනු අය ගොඩක් වෙලාවට අත්දැකල තියෙන්නෙ මහින්දගෙ ආන්ඩුව විතරයි. නමුත් ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ආන්ඩු මතක අය දන්නව ආන්ඩු සසඳන්න. එහෙම බැලුවම මෙතෙක් පැවති හොඳම පාලනය මහින්ද ආන්ඩුවයි. Anyway too late now.

    meka thamai aula machan..dan godak social media use karanne 1990 passe un...mun danne na JR ,premadasa ,chandrika,ranilge andu wala tharama...:yes::yes::yes:..a kale wecha dewal..:cool::cool::cool:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කට්ටිය මහින්ද එයි කියල රනිල්ට වැඩි බලයක් දීල ඔය දැන් කරගෙන තියෙන්නේ.. :angry::angry:

    චන්දෙ දීල පසුතැවෙන්නේ නැති වෙන එකෙක්ට දීපන් අයේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රඹා;19348879 said:
    ඕක තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නෙ. මොකද අනූවෙන් පස්සෙ ඉපදුනු අය ගොඩක් වෙලාවට අත්දැකල තියෙන්නෙ මහින්දගෙ ආන්ඩුව විතරයි. නමුත් ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ආන්ඩු මතක අය දන්නව ආන්ඩු සසඳන්න. එහෙම බැලුවම මෙතෙක් පැවති හොඳම පාලනය මහින්ද ආන්ඩුවයි. Anyway too late now.

    :yes::yes::yes:
    දැන් ඕව කියල වැඩක් නැ......