ජන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත අවුල්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Sirawata waradila hari sajith dinnoth elakiriya malageyak wage thiyei neda?:baffled:

4632414-3x2-940x627.jpg
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල පල අපි ත්‍රෙඩ් දාගෙන නැටුවේ නෑ ලාවට වගේ පොඩ්ඩක් කඩේ ගියා එච්චරයි :P

    Laawata kade giya nisa thamai gota paradunama forum eka dala yanna Hadanne:P
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    වැස්ස හින්ද ගොඩක් උන් ඡන්දෙ දාල නෑ. අනික ආණ්ඩුවයි, විපක්ෂෙයි දෙකම එපා වෙච්ච උනුත් සෑහෙන ඉන්නව

    Giya para sirisenata dapu unp un me para sajithta jande danna awe nathi una vennath puluwan pasku attack eka nisa. api danne na a adu une mona godinda kiyala. sajithge godin adu venna kiyala prarthana karana eka thamai thiyenne

    සාමාන්යෙන් ඔය පැති වල ඔච්චර දානවද ?

    na. giya parata vada 3% - 4% k vadi samahara pathi vala
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගිය පාර ඒ ඒ දිස්ත්‍රීක්ක වල ජන්ද ප්‍රකාශ කරපු ප්‍රතිශතයි මේ පාර ප්‍රතිශතයි බලපුවාම උතුරු නැගෙනහිර හැම පැත්තකම ප්‍රතිශත ගිය පාරට වඩා වැඩියි.අනිත් පැතිවල ප්‍රතිශත හැම එකක්ම වගේ ගිය පාරට වඩා අඩුයි. අසුභ ලකුණක්වත්ද?

    giya para eka thiyenne postal votes ekka.. thama me para postal votes ekathu karala na
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Giya para sirisenata dapu unp un me para sajithta jande danna awe nathi una vennath puluwan pasku attack eka nisa. api danne na a adu une mona godinda kiyala. sajithge godin adu venna kiyala prarthana karana eka thamai thiyenne



    na. giya parata vada 3% - 4% k vadi samahara pathi vala


    uthure chanda giya para wage labenne na me para sajith ta kadenawa eka eka ayata eka nissa giya parata wada % eka adu wenawa uthuren.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සජිය දිනයි වගේ නේද?:sorry::sorry:

    අඩු වෙලා ඇත්තේ UNP චන්ද .. මොකද ගෝටාට දෙන උන් ඔක්කොම අද දානවා .. සජියගේ ගොන් කතා වලින් කලකිරුන එජාප පොරවල් චන්දෙ දාන්න යන්න නැතුව ඇති
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    giya para eka thiyenne postal votes ekka.. thama me para postal votes ekathu karala na

    ekath aththa thamai :yes: habai ehema baluwoth uthuru nagena hirath sahena chanda tikak watila thiyenawa. ilanga chandedinam oya demala muslim unwa pita rata patawanna one
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යාපනය 67
    වන්නි 73
    මඩකළපුව 71
    දිගාමඩුල්ල 77.5
    ත්‍රිකුණාමලය 77
    කුරුණෑගල 83
    පුත්තලම 74
    අනුරාධපුර 83
    පොළොන්නරුව 84
    බදුල්ල 83
    මොණරාගල 84
    රත්නපුර 85
    කෑගල්ල 84
    කොළඹ 83
    ගම්පහ 83
    කළුතර 85
    මහනුවර 83
    මාතලේ 82.5
    නුවරඑළිය 82
    ගාල්ල 83.5
    මාතර 83.5
    හම්බන්තොට 84

    :love::love::love::love::love::love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Laawata kade giya nisa thamai gota paradunama forum eka dala yanna Hadanne:P
    කමක් නෑ එඅකිරියේ ඔක්කොම එකට න ලිඳට වැටෙන්නේ :P තනියම වැටෙනව වගේ නෙවේ උඹලටත් ලිඳට බහින්න වෙනවා එලකිරිය පවත්තන් යන්න නං