මමනං ආය එළකිරි එන්නේ නෑ![]()
Ane yako! Ubath political slave kenek wela thiyana eka pudumai..

මමනං ආය එළකිරි එන්නේ නෑ![]()

Sirawata waradila hari sajith dinnoth elakiriya malageyak wage thiyei neda?![]()
පල පල අපි ත්රෙඩ් දාගෙන නැටුවේ නෑ ලාවට වගේ පොඩ්ඩක් කඩේ ගියා එච්චරයිAne yako! Ubath political slave kenek wela thiyana eka pudumai..![]()
Ane yako! Ubath political slave kenek wela thiyana eka pudumai..![]()

Erozan kiyana eka masa 3kta missing![]()

පල පල අපි ත්රෙඩ් දාගෙන නැටුවේ නෑ ලාවට වගේ පොඩ්ඩක් කඩේ ගියා එච්චරයි![]()

වැස්ස හින්ද ගොඩක් උන් ඡන්දෙ දාල නෑ. අනික ආණ්ඩුවයි, විපක්ෂෙයි දෙකම එපා වෙච්ච උනුත් සෑහෙන ඉන්නව
සාමාන්යෙන් ඔය පැති වල ඔච්චර දානවද ?
ගිය පාර ඒ ඒ දිස්ත්රීක්ක වල ජන්ද ප්රකාශ කරපු ප්රතිශතයි මේ පාර ප්රතිශතයි බලපුවාම උතුරු නැගෙනහිර හැම පැත්තකම ප්රතිශත ගිය පාරට වඩා වැඩියි.අනිත් පැතිවල ප්රතිශත හැම එකක්ම වගේ ගිය පාරට වඩා අඩුයි. අසුභ ලකුණක්වත්ද?
ගෝඨ ගැන තියෙන බලාපොරොත්තු අතෑරගන්න
සජිය දිනයි වගේ නේද?![]()

සාමාන්යෙන් ඔය පැති වල ඔච්චර දානවද ?
Giya para sirisenata dapu unp un me para sajithta jande danna awe nathi una vennath puluwan pasku attack eka nisa. api danne na a adu une mona godinda kiyala. sajithge godin adu venna kiyala prarthana karana eka thamai thiyenne
na. giya parata vada 3% - 4% k vadi samahara pathi vala
සජිය දිනයි වගේ නේද?![]()
giya para eka thiyenne postal votes ekka.. thama me para postal votes ekathu karala na
habai ehema baluwoth uthuru nagena hirath sahena chanda tikak watila thiyenawa. ilanga chandedinam oya demala muslim unwa pita rata patawanna oneයාපනය 67
වන්නි 73
මඩකළපුව 71
දිගාමඩුල්ල 77.5
ත්රිකුණාමලය 77
කුරුණෑගල 83
පුත්තලම 74
අනුරාධපුර 83
පොළොන්නරුව 84
බදුල්ල 83
මොණරාගල 84
රත්නපුර 85
කෑගල්ල 84
කොළඹ 83
ගම්පහ 83
කළුතර 85
මහනුවර 83
මාතලේ 82.5
නුවරඑළිය 82
ගාල්ල 83.5
මාතර 83.5
හම්බන්තොට 84







කමක් නෑ එඅකිරියේ ඔක්කොම එකට න ලිඳට වැටෙන්නේLaawata kade giya nisa thamai gota paradunama forum eka dala yanna Hadanne![]()
තනියම වැටෙනව වගේ නෙවේ උඹලටත් ලිඳට බහින්න වෙනවා එලකිරිය පවත්තන් යන්න නං