ඇත්තද @N A K A M U R A @erozanඔය පොන්නයා හමුදාවෙ ඉන්න කාලෙත් ඔහොම තමා. කට්ටිය මූව බයිට් කරපු නිසා තමා අඬාගෙන හමුදාවෙනුත් අයින් වෙලා ඇමෙරිකාවට පැන්නෙ රෙෆීයුජි දාල.

විරෝධය දැක්විමක් නේ වෙලා තියෙන්නේ. ආණ්ඩුක්රම ව්යස්ථාවෙනුයේ පෙර නඩු තින්දු වලිනුයි ආමර් එකක් දිලා තියෙන්නේ.
ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවාය.
france vala biththara gewwa brazil eka guti kanna nethuwa beruna. lankave kiyanne republic ratak saudi arabiya nemai najanadipathita apahasakireeema neethimaya waradak.... ahu unoth sorry thama ithin
මේ කතාව මාත් දාන්න හිටියේ. තමන්ගේ කට පරිස්සම් කරගනිල්ලා. අන්තිමට මොනවා වෙයිද දන්නේ නැනේ.පිස්සන්ට විහිලු කරන්න එපා කියනවනෙ බන්.
මේවයෙ කුනුහරුපෙන් බනින උනුත් පරිස්සමෙන් හිටපියවු. මූව සුවර් නෑ බන්. අරන් ගිහින් මරල දාන තරමෙ බඩුවක්.
mootanm hondatama sychokohedo nati labbe oraganic reddak gella ratama kaawa
මඩක් වෙන්නෙ කොහොමද? ඇත්තටම පොන්නයට හූ කියලනෙනිකං share කරපු ගෑනියක් නෙමෙයි නේද මෙතන අරගෙන ගිහිල්ලා තියෙන්නේ. තමන්ගෙ රස්සාව විදියට මේ ආණ්ඩුවට මඩගහන ගැහැණියක් නොවේද
pioneer of saaagathaya and inflationPIONEER OF PURE ORGANIC FARMING OF THE WORD.....GOTAHHH![]()