ජනාධිපතිවරණය දිනන්නේ කව්ද

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මමනම් කියන්නෙ රනිල් 50% ගන්නවා කියලා...බලපන් සුදා මේ ලගදි දාපු video එක...මූ ඒක jvp එකේ රැල්ල තියන කාලේ දාපු එකක්...ජෙප්පොන්ව form කරන්න..ඔය කාටවත් දාන්නෙ නෑ කියන කට්ටිය අන්තිමට රනිල්ට දෙන්නෙ..ජෙප්පොන්ට ඉතුරු වෙන්නෙ සාම්ප්‍රදායික කුහක voter base එක විතරයි..
     
    • Haha
    Reactions: super077

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කොච්චර කලත් ඔච්චර තමයි

    ජනපති වරණය - ඇළකිරි ජූලි මස සමීක්ෂණය

    image.png
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    Online eka da real ekada?

    Online ekanam AKD

    real එක දිනන්නේ කව්ද දැනගන්න ඕනි නම් මෙච්චරකල් හැමදාම ඇමතිකම් කරපු හොරු හැත්ත මේ සැරේ හේත්තු වෙලා ඉන්නේ කාටද කියල බලන්න..
    එතකොට තේරෙයි ඇත්තටම දිනන කෙනා කවුද කියල උන් දැනටමත් තීරණය කරලා ඉවරයි කියල..
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    රනිල් දිනන්නේ. ඡන්දේ දිනන්න උතුරේ ඡන්දත් ඕනි. ඒවගේම 40+ ඡන්ද ටීකත් ඕනි. ඒ හැමදේම ගැන හිතුවම දිනන්න වැඩිම සම් භාවිතාවයක් තියෙන්නෙ රනිල්. හැබැයි 50%ක් කුට්ටිය පිටින්ම ඡන් ද එන්නෙ නෑ. සන් ධානගතවෙලා ප්‍රතිශතය හදා ගන්න වෙයි.
    අනුරත් ඉතින් රටේ මේ දවස්වල තියන උද්ගෝෂණ රැල්ල ගැන වචනයක් කියන්නෙ නෑ. ඒවා කවුරු කරත් අන්තිමට බැනුම් අහන්නේ NPP or JVP . ඒ නිසා මිනිස්සුන්ට JVP/NPP එපා වෙනවා .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ජෙප්පො කලින් ෆයර් වෙලා ගේමට බැස්සා පිස්සො කලබල උනාට දොස්තර කලබල නෑ . දොස්තර දැන් ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපල ඒ රැපෝ එකෙන් දිනන්නේ
     
    • Like
    Reactions: bkizza

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    Ranil Dinanawa .. Athak pathak nathi 2.50 padiyata weda karana ponz la hithan inne JVP apuwahama unta nikan kanna hambei kiyala .. hambei pamkak ...
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    Ranil Dinanawa .. Athak pathak nathi 2.50 padiyata weda karana ponz la hithan inne JVP apuwahama unta nikan kanna hambei kiyala .. hambei pamkak ...
    Nikan illanne kawda memo. Guru waru illuwe unge kalin wadi karapu salary eka. 😭
    ඇයි බන් පොන්න සුදාගේ වීඩියෝ බලන්නෙ උඹල. මොකෙන්ද බං ponnaya
    Irajta baye guu giya eka ne
    රනිල් දිනන්නේ. ඡන්දේ දිනන්න උතුරේ ඡන්දත් ඕනි. ඒවගේම 40+ ඡන්ද ටීකත් ඕනි. ඒ හැමදේම ගැන හිතුවම දිනන්න වැඩිම සම් භාවිතාවයක් තියෙන්නෙ රනිල්. හැබැයි 50%ක් කුට්ටිය පිටින්ම ඡන් ද එන්නෙ නෑ. සන් ධානගතවෙලා ප්‍රතිශතය හදා ගන්න වෙයි.
    අනුරත් ඉතින් රටේ මේ දවස්වල තියන උද්ගෝෂණ රැල්ල ගැන වචනයක් කියන්නෙ නෑ. ඒවා කවුරු කරත් අන්තිමට බැනුම් අහන්නේ NPP or JVP . ඒ නිසා මිනිස්සුන්ට JVP/NPP එපා වෙනවා .
    Epa wenne na. Ranilta president wenna ba loweth

    කීයක් ඔට්ටුද?
    Balamuda
    ------ Post added on Jul 10, 2024 at 11:42 PM
     

    Sen-lu

    Well-known member
  • කීයක් ඔට්ටුද?
    මේකෙ කොහොමත් බොරු ඔට්ටුනෙ යන්නෙ.ඒව වැඩක් නෑ. මමත් මේකෙ ඉන්නව උඹත් ඉඳී කියල හිතනව රනිල් කොහොමටවත් දිනන්න ලගටවත් එන්නෑ. ඡන්දෙ තිබ්බාම බලමු කව්ද හරි කියල.
     
    • Like
    Reactions: iworld

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    2019 ගෝඨාට හැට නම ලක්ෂයක් තිබ්බා. සජිත් ප්‍රේමදාසට පනස් පන් ලක්ෂයක් තිබ්බා. මම හිතන්නේ සජියා ඊට ආසන්න හෝ වැඩි චන්ද ගණනක් මේන්ටේන් කරගෙන යනවා.
     
    • Like
    Reactions: jay-shan