ජනාධිපතිවරණය 2019
මෙහෙම එකක් එනවලු, කිරියෙ හෙන කලබල වෙනදා වගේම
නිකන් මතක් වුනා,
මං වගේ “ඉතින් අපිට මොකෝ” කියලා කාටවත් කඩේ යන්නැතුව සැපේ ඉන්න අය තවමත් ඉතුරුද කිරියෙ?
ඔව් ඔව් මටත් ගැහුවා ඉස්සර මේකේ මැදහත් වෙන්න හැදුවම
කිරිය කාලයක්ම අතහැරලා හිටියා මේ ඩයල් නිසා