ජනාධිපතිවරණය 2019

KungaK

Well-known member
  • May 24, 2018
    430
    272
    63
    ජනාධිපතිවරණය 2019

    මෙහෙම එකක් එනවලු, කිරියෙ හෙන කලබල වෙනදා වගේම

    නිකන් මතක් වුනා,

    මං වගේ “ඉතින් අපිට මොකෝ” කියලා කාටවත් කඩේ යන්නැතුව සැපේ ඉන්න අය තවමත් ඉතුරුද කිරියෙ? :D

    ඔව් ඔව් මටත් ගැහුවා ඉස්සර මේකේ මැදහත් වෙන්න හැදුවම
    කිරිය කාලයක්ම අතහැරලා හිටියා මේ ඩයල් නිසා
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හරියට හරි බo අපිට මොකෝ ඔය මොකා ආවත්. අපි හම්බු කරගත්තොත් අපි කනව.:yes::yes: ඔහොම කියපු උන් ටිකක් හිටිය මම දන්න. අප්‍රේල් 21 බෝම්බ ගහල වැඩටවත් යාගන්න බැරුව ඉදල අන්න උන් මේ පාර චන්දෙ දෙනවලු කොන්දක් තියන මිනිහෙක්ට.
     
    • Like
    Reactions: LazyLizard and pga

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    හොද බිස්නස් එකක් තමයි දේශපාලනයත්, හරි method එක අල්ල ගත්තොත් :rolleyes:

    වැඩේ සුමුදුවටම කරන කෙනා දිනනවා, හම්බ කරනවා, ඊලඟ ඡ්න්දෙට ගේම ගහනවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හරියට හරි බo අපිට මොකෝ ඔය මොකා ආවත්. අපි හම්බු කරගත්තොත් අපි කනව.:yes::yes: ඔහොම කියපු උන් ටිකක් හිටිය මම දන්න. අප්‍රේල් 21 බෝම්බ ගහල වැඩටවත් යාගන්න බැරුව ඉදල අන්න උන් මේ පාර චන්දෙ දෙනවලු කොන්දක් තියන මිනිහෙක්ට.

    :yes::yes: true story
     
    • Like
    Reactions: $Gangster$

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරියට හරි බo අපිට මොකෝ ඔය මොකා ආවත්. අපි හම්බු කරගත්තොත් අපි කනව.:yes::yes: ඔහොම කියපු උන් ටිකක් හිටිය මම දන්න. අප්‍රේල් 21 බෝම්බ ගහල වැඩටවත් යාගන්න බැරුව ඉදල අන්න උන් මේ පාර චන්දෙ දෙනවලු කොන්දක් තියන මිනිහෙක්ට.

    අපි හම්බු කරගත්තොත් අපි කනව :rofl: