ජනාධිපතිවරණය 2020

2020 ජනාධිපතිවරණය ක&#3

  • මහේෂ් සේනානයක

    Votes: 36 9.8%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 247 67.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 37 10.1%
  • අනුර කුමාර දිසානායක

    Votes: 23 6.3%
  • නාගානන්ද් කොඩිතුවක්කු

    Votes: 19 5.2%
  • ඉසුරු සුභසිංහ

    Votes: 4 1.1%

  • Total voters
    366
  • Poll closed .

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ඔක්තොම්බර් 7 ආයේ එකක් දාමු අපේක්ෂකයෝ ටික හරියටම දැනගත්තම :yes:

    ඔව්නේද..ඉක්මන් උනා වැඩියි දාන්න..7 ආයෙම එකක් දාමු
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ඕක සිරාවට වෙන්නත් බැරි නැ ..මහේෂ් සේනානයක 2nd වෙන එක...

    මට හිතෙන්නේ නාගාට & ගෝඨා තිබ්බ votes තමා ගොඩක්ම මහෙශ් ට යන්නේ..
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මට හිතෙන්නේ නාගාට & ගෝඨා තිබ්බ votes තමා ගොඩක්ම මහෙශ් ට යන්නේ..

    නාගා ඉල්ලන්නේ නැද්ද .. තාම පොර එහෙම කියල නැ නේද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට හිතෙන්නේ නාගාට & ගෝඨා තිබ්බ votes තමා ගොඩක්ම මහෙශ් ට යන්නේ..

    පිස්සු නේ ....UNP ඒවා යන්නෙම නෑ :lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කවුද මෝඩ මිනිසෙක් ( පාර්ලිමේන්තුවේ ඉන්න බට්ටෙක් ) රැස්වීමක කෑ ගහනවා නොවැම්බර් 17 සජිත් ප්‍රේමදාස ගෝඨාභයට ජම්පරේ අන්දවනවා කියලා.

    අවුරුදු 5 ක් වෛරය වපුරන එක හැර රටට මෙලෝ වැඩක් නොකල මේ වගේ අමන දේශපාලනඥයන්ට ඉදිරි අවුරුදු පහ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරද ?

    ගෝඨාභය රට නගන්න සැලසුම් හදනවා මුන් තාමත් ගෝඨාභයට ජම්පර් අන්දන හැටි හොයනවා.

    ඔන්න කන්ඩායම් දෙකේ වෙනස.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    කවුද මෝඩ මිනිසෙක් ( පාර්ලිමේන්තුවේ ඉන්න බට්ටෙක් ) රැස්වීමක කෑ ගහනවා නොවැම්බර් 17 සජිත් ප්‍රේමදාස ගෝඨාභයට ජම්පරේ අන්දවනවා කියලා.

    අවුරුදු 5 ක් වෛරය වපුරන එක හැර රටට මෙලෝ වැඩක් නොකල මේ වගේ අමන දේශපාලනඥයන්ට ඉදිරි අවුරුදු පහ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරද ?

    ගෝඨාභය රට නගන්න සැලසුම් හදනවා මුන් තාමත් ගෝඨාභයට ජම්පර් අන්දන හැටි හොයනවා.

    ඔන්න කන්ඩායම් දෙකේ වෙනස.

    කියල වැඩක් නෑ වෛරී කුහක දේශපාලනය. ගෝඨා ජෙප්පො,ගූන්පී උන් ගැන කටක් ඇරල කතා කරන්නෙ නෑ. මොකද උන් ගැන කතා කරල වැඩක් නැති නිසා. රට ගැන තමයි හැම වෙලාවෙම කතා කරන්නෙ. ඒ අතිනි ඌ නියම රියන් ජෙන්ටෙක්.:cool: මේ ඇත්තට මොකද්ද බන් ඔය ජම්පරේ කියන්නෙ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක සිරාවට වෙන්නත් බැරි නැ ..මහේෂ් සේනානයක 2nd වෙන එක...
    එච්චර චන්ද එන එකක් නෑ මහේෂ්ට ෆේස්බුක් එකේ මිසක් පාරට බැස්සම මිනිස්සු විකල්ප සෙට් එක ගැන දන්නෙවත් නෑ නෙ
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එච්චර චන්ද එන එකක් නෑ මහේෂ්ට ෆේස්බුක් එකේ මිසක් පාරට බැස්සම මිනිස්සු විකල්ප සෙට් එක ගැන දන්නෙවත් නෑ නෙ

    ඔව් නේද .. කොහොමත් ගිය පාරත් මෛත්‍රී ගේ social media campaign එක ගොඩක් strong ගියා . මොකද අලුත් සහ පාවෙන votes වලට address කරන්න.. විකල්ප set ඔක්කොම මේ පාර address කරන්නෙත් ඒ vote base එකම තමා. ඒවා ගෝටා ගෙන් කඩන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු නේ ....UNP ඒවා යන්නෙම නෑ :lol::lol::lol:

    :rofl::rofl::rofl: වෙන්ඩත් ඇති බන් ගූ ඇන් පී කාරයො පොන්නයෙක්ට මිසක් හරි හමන් පිරිමියෙක්ට චන්දෙ දෙන උන් නෙමෙනෙ..:lol::lol::lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සිරස නාලිකාව අද උදේ ඉදලම බරටම වැඩ.
    සජිත් ශ්‍රීමතානන් දොරට වැඩුම අද සවස 6.24 ට. ඒවගේම ශ්‍රීමත් සජිත් නව ජනපති ලෙස දිවුරුම් දීමේ මහෝත්සවය 2019.11.20 දා පෙර වරුවෙ
    මං ගල මැතිදු අගමැති ලෙස පත්වීම ඉන්පසුලු😊

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ පිටුවට එද්දී මේ පවතින ක්‍රමේ ප්‍රතික්ෂේප කරන unp, jvp, slpp පක්ෂ අත්හැර ගියපු 17.05 ප්‍රමාණයක් විකල්ප මතයන් එක්ක එකතු වෙලා තියෙනවා මේ අය එක අරමුණකට ගොනු උනොත් මුළු චන්ද ප්‍රමාණයෙන් 25% ක් මේ අය දැනට ගන්නවා ඒක හොද සිග්නල් එකක් ජරා දේශපාලුවන්ට තමන්ගේ බලකොටු දෙදරා යමින් පවතින බව