නිල් කරා ඕං![]()
ඔක්තොම්බර් 7 ආයේ එකක් දාමු අපේක්ෂකයෝ ටික හරියටම දැනගත්තම![]()
ඕක සිරාවට වෙන්නත් බැරි නැ ..මහේෂ් සේනානයක 2nd වෙන එක...
මට හිතෙන්නේ නාගාට & ගෝඨා තිබ්බ votes තමා ගොඩක්ම මහෙශ් ට යන්නේ..
මට හිතෙන්නේ නාගාට & ගෝඨා තිබ්බ votes තමා ගොඩක්ම මහෙශ් ට යන්නේ..



කවුද මෝඩ මිනිසෙක් ( පාර්ලිමේන්තුවේ ඉන්න බට්ටෙක් ) රැස්වීමක කෑ ගහනවා නොවැම්බර් 17 සජිත් ප්‍රේමදාස ගෝඨාභයට ජම්පරේ අන්දවනවා කියලා.
අවුරුදු 5 ක් වෛරය වපුරන එක හැර රටට මෙලෝ වැඩක් නොකල මේ වගේ අමන දේශපාලනඥයන්ට ඉදිරි අවුරුදු පහ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරද ?
ගෝඨාභය රට නගන්න සැලසුම් හදනවා මුන් තාමත් ගෝඨාභයට ජම්පර් අන්දන හැටි හොයනවා.
ඔන්න කන්ඩායම් දෙකේ වෙනස.
මේ ඇත්තට මොකද්ද බන් ඔය ජම්පරේ කියන්නෙ ? නාගා ඉල්ලන්නේ නැද්ද .. තාම පොර එහෙම කියල නැ නේද
ඌට මේ වෝට් එකේදිත් ඇවිත් තියෙන්නෙ වෝට් 10යි. 
එච්චර චන්ද එන එකක් නෑ මහේෂ්ට ෆේස්බුක් එකේ මිසක් පාරට බැස්සම මිනිස්සු විකල්ප සෙට් එක ගැන දන්නෙවත් නෑ නෙඕක සිරාවට වෙන්නත් බැරි නැ ..මහේෂ් සේනානයක 2nd වෙන එක...
එච්චර චන්ද එන එකක් නෑ මහේෂ්ට ෆේස්බුක් එකේ මිසක් පාරට බැස්සම මිනිස්සු විකල්ප සෙට් එක ගැන දන්නෙවත් නෑ නෙ
පිස්සු නේ ....UNP ඒවා යන්නෙම නෑ![]()


වෙන්ඩත් ඇති බන් ගූ ඇන් පී කාරයො පොන්නයෙක්ට මිසක් හරි හමන් පිරිමියෙක්ට චන්දෙ දෙන උන් නෙමෙනෙ..


me parath ralama aye rata kanna hadanne.gotata dila.![]()


