ජනාධිපතිවරු 5ක් එක වේදිකාවක

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    3% ගත්ත අනුර දිසානායකට විරුද්ධව....

    මහින්ද
    ගෝඨාභය
    රනිල්
    චන්ද්‍රිකා
    සිරිසේන

    ඒ කියන්නේ මෙච්චර කල් වෙන වෙනම හිටියට මේ ජනාධිපති පකයෝ ඔක්කොම එකට සෙට් වෙලාද රටට කෙලෙව්වේ..?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනුර ජනාධිපති උනොත් එයත් එක්කම 6යි කියල උබට ඕක ආයේ ලියන්න පුළුවන් තව අවුරුදු 10කින් විතර
    ඌත් මේ ගොඩට එකතු වුනොත් අවුරුදු 10ක් මේ රට තියේවිද බං?

    කොහෙද බන් හිටියේ එකම වේදිකාවක​

    පත්තරේ තිබුණේ..

    මහින්ද
    චන්ද්‍රිකා
    රනිල්
    මෛත්‍රී
    ගෝඨාභය
    ------ Post added on Feb 4, 2024 at 10:28 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌත් මේ ගොඩට එකතු වුනොත් අවුරුදු 10ක් මේ රට තියේවිද බං?

    ආයේ එකතු වෙන්න දෙයක් නෑ... එකතු වෙලා හිටියා... වෘතිය සමිති දාල රාජ්ය සේවය පිම්බුවා... ඉතින් එයත් එකගොඩේ​

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    ආයේ එකතු වෙන්න දෙයක් නෑ... එකතු වෙලා හිටියා... වෘතිය සමිති දාල රාජ්ය සේවය පිම්බුවා... ඉතින් එයත් එකගොඩේ​

    බැලූ බැල්මට නම් පේන්නේ නෑ එහෙම දෙයක්.
    අනුරයාගේ සෙට් එක කියෙව්වේ නැත්තම් මේ හොරු රැළට මෙච්චර අමාරු කාලයක් උදාවෙන්නේ නෑ.

    උන් හැම රෙද්දම අවුස්සපු නිසා තමයි අපි වුණත් ඕක ඇතුලේ කෙලින බුලි දැනගත්තේ.

    අනුරලා මුන් එක්ක නම් හිටියේ උන්ට සද්ද නැතිව ඉන්න තිබුණා.
    අඩුම තරමේ සද්ද අඩු කරන්න තිබුණා හෙන ගහන්න වගේ බෝම්බ අතරින්නේ නැතිව.

    රටේ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාවය පහුගිය අවුරුදු 5ට වේගෙන් උඩට ගියේ, පාලකයින් ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කරන්න ගත්තේ ඔය රතු මල්ලිලා අවුරුදු ගානක් කළ දේවල් දිහා බලන් ඉඳලා..

    එක තමයි ඇත්ත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඌත් මේ ගොඩට එකතු වුනොත් අවුරුදු 10ක් මේ රට තියේවිද බං?

    පත්තරේ තිබුණේ..

    මහින්ද
    චන්ද්‍රිකා
    රනිල්
    මෛත්‍රී
    ගෝඨාභය
    ------ Post added on Feb 4, 2024 at 10:28 AM
    මගේ නන් අදහස එහෙම වෙන් වෙන් කට්ටියක් දැනට සක්‍රීය දේශපාලනයේ නෑ කියන එක. අනුර ජනාධිපති උනොත් මට තියෙන එකම concern එක උන්ගේ සෙට් එකේ ඉන්න උග්‍ර කොමියුනිස්ට් උන්ගේ හැසිරීම විතරයි. නැත්තං එහෙම ලොකු වෙනසක් නන් බලාපොරොත්තු වෙන්න නෑ. අර සෙට් එක පිස්සුවෙන් වගේ ලංකාව සමාජවාදී රටක් කරන්න ගියොත් නන් නෑමක් සෙට් වෙයි. නැත්තං ලොකු වෙනසක් expect කරන් නෑ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මගේ නන් අදහස අර සෙට් එක පිස්සුවෙන් වගේ ලංකාව සමාජවාදී රටක් කරන්න ගියොත් නන් නෑමක් සෙට් වෙයි. නැත්තං ලොකු වෙනසක් expect කරන් නෑ
    ඔව්. ඒක ඇත්ත.
    ඒ නිසාම මම හරිම පරිස්සමින් බලන් ඉන්නවා උන් කොහේ හරි මේක සමාජවාදී රටක් කරන කතාවක් කියවිද කියලා.

    හැබැයි කිව්වේම නෑ මචං.
    උන් කියන දේ හරිම සරලව කිව්වොත්,
    මේ රට උපයන දේ හා උපයාගන්න පුළුවන් දේ හොඳටම ප්‍රමාණවත්.
    වෙනස් කරන්න ඕන හොරකම හා රාජ්‍ය සේවයේ නුසුදුස්සන් ඉවත් කිරීම කියන එක.

    මගෙත් පුද්ගලික මතය ඕන නැති වැඩි වැඩ නැතිව දේශපාලන පකයෝ හොරකම් කරන එකයි, කොමිස් නැති නිසා යහපත් දේවල් ආරම්භ නොකරන එකයි නතර කරාම ඇති කියලා.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනුර ජනාධිපති උනොත් මට තියෙන එකම concern එක උන්ගේ සෙට් එකේ ඉන්න උග්‍ර කොමියුනිස්ට් උන්ගේ හැසිරීම විතරයි
    උන් ටිකනෙ පෙරට්ටෝ විදිහට අයින්වෙලා ගියෙ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Thawa innawa Moda http tikak
    කොයි පක්ෂේත් එහෙම උන් ඉන්නව බං.

    සුපිරිසිදු උන් හොයන එක තේරුමක් නැති වැඩක්.

    මට නම් මේ වෙලාවේ හැටියට රනිල තමා විසදුම කියල පේන්නෙ. හදුන්නෙත්ති වගෙ එවුන් ගොන් කතා කියල එක තහවුරු කරනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කොයි පක්ෂේත් එහෙම උන් ඉන්නව බං.

    සුපිරිසිදු උන් හොයන එක තේරුමක් නැති වැඩක්.

    මට නම් මේ වෙලාවේ හැටියට රනිල තමා විසදුම කියල පේන්නෙ. හදුන්නෙත්ති වගෙ එවුන් ගොන් කතා කියල එක තහවුරු කරනව.
    රනිල් හරි කියල හිතෙන්නෙ පැච් ටික දැනට ශේප් නිසා. ඔච්චර කල් කරේ ඕක. ඇත්ත ප්‍රශෙන් ඊළග එකාට පාස් කරපු එක. ගොටට උනේ කොරෝනා නිසා එක පාර ගෙඩිය පිටින් සෙට් උනා
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    71 idan wamey un genapu prathisanskarana hinda thama thaama me hukala gihin thiyenne... anura awath anathai, dan inna anik paksha walin ekek awath anathai, meka hadanna pena thek maneka ekek naha, minissunge attitude hadila minissu thulinma genuine capitalist porak enna one, e dawasa enakan lankawa anathai, eka lagakadinam en na thawa generation ekakwath yai aduma.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රනිල් හරි කියල හිතෙන්නෙ පැච් ටික දැනට ශේප් නිසා. ඔච්චර කල් කරේ ඕක. ඇත්ත ප්‍රශෙන් ඊළග එකාට පාස් කරපු එක. ගොටට උනේ කොරෝනා නිසා එක පාර ගෙඩිය පිටින් සෙට් උනා
    එහෙනම් ඉතිං දෙන්න හරි හමන් එකෙක් නැහැ.

    පොහොට්ටුව එකෙන්ම අවුට්

    රනිලත් අවුට් උබ කියන විදිහට උ පැච් දාන එකෙක් විතරක් නිසා.

    ජෙප්පන් ගෙ මණ්ඩලෙ කචල් එක එකා කියවන්නෙ එක එක මගුල්.

    පැතුමත් අවුට් රෙදි නැතුව රනිලටම මුක්කු ගහන නිසා.

    එහෙම බැලුවම උබ කාටද චන්දෙ දෙන්නෙ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බැලූ බැල්මට නම් පේන්නේ නෑ එහෙම දෙයක්.
    අනුරයාගේ සෙට් එක කියෙව්වේ නැත්තම් මේ හොරු රැළට මෙච්චර අමාරු කාලයක් උදාවෙන්නේ නෑ.

    උන් හැම රෙද්දම අවුස්සපු නිසා තමයි අපි වුණත් ඕක ඇතුලේ කෙලින බුලි දැනගත්තේ.

    අනුරලා මුන් එක්ක නම් හිටියේ උන්ට සද්ද නැතිව ඉන්න තිබුණා.
    අඩුම තරමේ සද්ද අඩු කරන්න තිබුණා හෙන ගහන්න වගේ බෝම්බ අතරින්නේ නැතිව.

    රටේ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාවය පහුගිය අවුරුදු 5ට වේගෙන් උඩට ගියේ, පාලකයින් ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කරන්න ගත්තේ ඔය රතු මල්ලිලා අවුරුදු ගානක් කළ දේවල් දිහා බලන් ඉඳලා..

    එක තමයි ඇත්ත.

    උබ පොඩ්ඩක් අර මැතිවරණ ආවම බොරදියේ මාළු බාලා විදුලිබලේට මැන්පවර් ස්ථීර කරන්න ඇදපු ස්ට්‍රයික් ටික බලපන්... උනුත් බලන්නේ උන්ගේ ගොඩ වැඩිකරන්න​

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    රනිල් හරි කියල හිතෙන්නෙ පැච් ටික දැනට ශේප් නිසා. ඔච්චර කල් කරේ ඕක. ඇත්ත ප්‍රශෙන් ඊළග එකාට පාස් කරපු එක. ගොටට උනේ කොරෝනා නිසා එක පාර ගෙඩිය පිටින් සෙට් උනා

    අනිවා, රනිලා මේක හැදුවා ගොඩ දැම්මා කියන උන්ට කියන්න තියන්නේ
    රනිලා මේ ටිකට කරපුවාට ප්‍රතිපල එනකොට බලපන්
    JR කරන කොට හුරේ දාපු ඒවාට තමා අපි මේ විදවන්නේ
    රනිලා කරපුවගේ ප්‍රතිවිපාක එන්නේ තොග පිටින් එදාට බලපන්

    329965760_573760868120530_2614155843821738771_n - Copy.jpg