ජනාධිපතිවරු 5ක් එක වේදිකාවක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    එහෙනම් ඉතිං දෙන්න හරි හමන් එකෙක් නැහැ.

    පොහොට්ටුව එකෙන්ම අවුට්

    රනිලත් අවුට් උබ කියන විදිහට උ පැච් දාන එකෙක් විතරක් නිසා.

    ජෙප්පන් ගෙ මණ්ඩලෙ කචල් එක එකා කියවන්නෙ එක එක මගුල්.

    පැතුමත් අවුට් රෙදි නැතුව රනිලටම මුක්කු ගහන නිසා.

    එහෙම බැලුවම උබ කාටද චන්දෙ දෙන්නෙ?
    දැනට එහෙම කාටවත් දෙනවා කියලා හිතලා නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,633
    113
    :lol:

    MT4hCLC.jpeg

    Vd4ir3l.jpeg
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,921
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බැලූ බැල්මට නම් පේන්නේ නෑ එහෙම දෙයක්.
    අනුරයාගේ සෙට් එක කියෙව්වේ නැත්තම් මේ හොරු රැළට මෙච්චර අමාරු කාලයක් උදාවෙන්නේ නෑ.

    උන් හැම රෙද්දම අවුස්සපු නිසා තමයි අපි වුණත් ඕක ඇතුලේ කෙලින බුලි දැනගත්තේ.

    අනුරලා මුන් එක්ක නම් හිටියේ උන්ට සද්ද නැතිව ඉන්න තිබුණා.
    අඩුම තරමේ සද්ද අඩු කරන්න තිබුණා හෙන ගහන්න වගේ බෝම්බ අතරින්නේ නැතිව.

    රටේ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාවය පහුගිය අවුරුදු 5ට වේගෙන් උඩට ගියේ, පාලකයින් ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කරන්න ගත්තේ ඔය රතු මල්ලිලා අවුරුදු ගානක් කළ දේවල් දිහා බලන් ඉඳලා..

    එක තමයි ඇත්ත.

    kata arapan agent chocalate kallak danna.

    meka hariyatama hari. meka thamay wenna ona
    social media eke nati naki haththa nam goda danna wenne na ban anith un tikage nam oluwa hadila tiyenne
    thani pohottu kariyo fb eke innawa dan kari kapu rilaw wage
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැනට එහෙම කාටවත් දෙනවා කියලා හිතලා නෑ.
    නැහැ මන් අහන්නෙ තියෙන ඔප්ෂන් එකක්වත් සෙට් නැති නිසා වෙන ඔප්ෂන් එකක්‌ පේන්න තියෙනවද කියල
     
    • Like
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,632
    28,633
    113
    මිනිස්සුන්ට මඩ ගහන මීඩියා යුනිට් දේශපාලනය 😅උ බැදල ඉන්නෙ පුංචි අම්ම නෙවෙයි ගොනෝ 🤣
    ඉස්සර මෝඩ ගෝඨාට කඩේ ගියේ නැත්තන් media unit දැන් මෝඩ ජෙප්පන්ට කඩේ ගියේ නැත්තන් media unit :lol: ඔයා ජෙප්පන්ගේ media unit ද ?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉස්සර මෝඩ ගෝඨාට කඩේ ගියේ නැත්තන් media unit දැන් මෝඩ ජෙප්පන්ට කඩේ ගියේ නැත්තන් media unit :lol: ඔයා ජෙප්පන්ගේ media unit ද ?
    අවුරුදු දහයක් රනිල් ගෙ #ක සෝදන, මිනිස්සුන්ට කැලෑ පත්තර ගහන උන් නම් මීඩියා යුනිට් :lol: :lol:

    බංකොලොත් නැත්නම් කැලෑ පත්තර නොගහ දේශපාලනය කතා කරපං බං 🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    නැහැ මන් අහන්නෙ තියෙන ඔප්ෂන් එකක්වත් සෙට් නැති නිසා වෙන ඔප්ෂන් එකක්‌ පේන්න තියෙනවද කියල
    සිරාවට නො idea. පොහොට්ටු අලි සහ උන්ට ගැවිච් එකෙක්වත් කොහොමත් සලකල බලන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: Sen-lu and gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,794
    113
    සේදවත්ත
    3% ගත්ත අනුර දිසානායකට විරුද්ධව....

    මහින්ද
    ගෝඨාභය
    රනිල්
    චන්ද්‍රිකා
    සිරිසේන

    ඒ කියන්නේ මෙච්චර කල් වෙන වෙනම හිටියට මේ ජනාධිපති පකයෝ ඔක්කොම එකට සෙට් වෙලාද රටට කෙලෙව්වේ..?
    උබ අදද දන්නේ උන් ඔක්කම යලුවො මල්ලි කියලා
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    උබ පොඩ්ඩක් අර මැතිවරණ ආවම බොරදියේ මාළු බාලා විදුලිබලේට මැන්පවර් ස්ථීර කරන්න ඇදපු ස්ට්‍රයික් ටික බලපන්... උනුත් බලන්නේ උන්ගේ ගොඩ වැඩිකරන්න​

    මම මොකා වෙනුවෙන්වත් පෙනී ඉන්නවා නෙවෙයි.
    කොහොමත් මොන පකේ ආණ්ඩුවක් ආවත් විදුලිබල, ටෙලිකොම්, දුම්රිය, අධිවේගයේ, රෝහල් සුළු සේවක වගේ රටේ බදු සල්ලි කසිබානියා කරන උන් එලවන්න ඕන.

    ඔය තේරුමක් නැති පකවල්වලට ගෙවන්න සල්ලි නෑ අපිට.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    JR කරන කොට හුරේ දාපු ඒවාට තමා අපි මේ විදවන්නේ
    මොනවද jr කරපු වැරදි?

    විවෘත ආර්ථිකය ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,794
    113
    සේදවත්ත
    මිනිස්සුන්ට මඩ ගහන මීඩියා යුනිට් දේශපාලනය 😅උ බැදල ඉන්නෙ පුංචි අම්ම නෙවෙයි ගොනෝ 🤣
    රනිල්ට ගල් කොල්ලා ලමයි නෑ , මයින කපුටා හොරු කියන්න අවුලක් නෑ
     
    Sen-lu

    Well-known member
  • මගේ නන් අදහස එහෙම වෙන් වෙන් කට්ටියක් දැනට සක්‍රීය දේශපාලනයේ නෑ කියන එක. අනුර ජනාධිපති උනොත් මට තියෙන එකම concern එක උන්ගේ සෙට් එකේ ඉන්න උග්‍ර කොමියුනිස්ට් උන්ගේ හැසිරීම විතරයි. නැත්තං එහෙම ලොකු වෙනසක් නන් බලාපොරොත්තු වෙන්න නෑ. අර සෙට් එක පිස්සුවෙන් වගේ ලංකාව සමාජවාදී රටක් කරන්න ගියොත් නන් නෑමක් සෙට් වෙයි. නැත්තං ලොකු වෙනසක් expect කරන් නෑ
    කොමියුනිස්ට් කතා නම් රට විහිළුවක් කොමියුනිසම් වලින් ආර්ථිකේ රට හදන්න බෑ කියල ඔප්පු වෙලා දැන් දශක ගානක් වෙනව. ජෙප්පො කියන ආර්ථික මොඩ්ල් එක මොකක්ද කියල මට නම් පැහැදීලි නෑ.

    මම එකගවෙන ආර්ථික ප්‍රතිපත්තිය තියෙන්නෙ පොනිල ගාව. හැබැයි ඌ ඒක කියවනව විතරයි ප්‍රායෝගිකව කරන්නෙ ඒක පිටින් දාල වෙන වෙන මගුල් කරන එක. කොහොමත් පොර ෆේල් පොර හැමදාම වගේ මෙදා පාරත් ආර්ථිකේ හැදුවෙ ප්‍රශ්න පාපිස්ස යටට දාල. ප්‍රස්තාර වලට හොඳයි හැබැයි ඕව පත්තු වෙනකොට තියෙනවට වඩා අමාරු වෙනව. (එතකොට ඌ නෑනෙ. මමතමා හොඳටම කරේ බලන්න ප්‍රස්ථාර කියල ඌටයි ඌගෙ සට්ටම්බිරාළලාටයි කීවහැකි)

    මෙතෙක් ආණ්ඩු කරපු උන්ට උන්ට හේත්තු උන උං කිසි එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි. මොකද මෙතන මජර දේසපාලනය වගේම සමාජෙ බලය අල්ලගෙන ඉන්න එක පන්තියකුත් ඉන්නව අන්න පන්තිය ඕනම දෙයක් කරනව ඔය දේසපාල කල්ලියම තියාගන්න. ඒකයි හිරිකිතයක් නැතුව මයින පොනිල සැටලයිට් පොලවෙන් මතුවෙච්ච එකා සේරම එකට එකතුවෙන්නෙ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රනිල්ට ගල් කොල්ලා ලමයි නෑ , මයින කපුටා හොරු කියන්න අවුලක් නෑ
    හොරාට හොරා කියන්නෙ නැතුව මොනව කියන්නද.

    අනික අනුර පුංචි අම්ම බැදල ඉන්නව නම් ඔහොම කිව්වත් කමක් නැ. උ බැදල ඉන්නෙ උගෙ පුංචි අම්ම නෙවෙයි.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    ඔව්. ඒක ඇත්ත.
    ඒ නිසාම මම හරිම පරිස්සමින් බලන් ඉන්නවා උන් කොහේ හරි මේක සමාජවාදී රටක් කරන කතාවක් කියවිද කියලා.

    හැබැයි කිව්වේම නෑ මචං.
    උන් කියන දේ හරිම සරලව කිව්වොත්,
    මේ රට උපයන දේ හා උපයාගන්න පුළුවන් දේ හොඳටම ප්‍රමාණවත්.
    වෙනස් කරන්න ඕන හොරකම හා රාජ්‍ය සේවයේ නුසුදුස්සන් ඉවත් කිරීම කියන එක.

    මගෙත් පුද්ගලික මතය ඕන නැති වැඩි වැඩ නැතිව දේශපාලන පකයෝ හොරකම් කරන එකයි, කොමිස් නැති නිසා යහපත් දේවල් ආරම්භ නොකරන එකයි නතර කරාම ඇති කියලා.
    Un echchara moda da ban ehema prasiddiye kiyanna.. kalin 'jeewithayama samajawadaya wenuwen kepa karami ' kiyala fb eke daan hitapu JVP lokko hemeeta ewa ayin karala capitalist socialism kiyala reddak den kiyanawa

    කොමියුනිස්ට් කතා නම් රට විහිළුවක් කොමියුනිසම් වලින් ආර්ථිකේ රට හදන්න බෑ කියල ඔප්පු වෙලා දැන් දශක ගානක් වෙනව. ජෙප්පො කියන ආර්ථික මොඩ්ල් එක මොකක්ද කියල මට නම් පැහැදීලි නෑ.

    මම එකගවෙන ආර්ථික ප්‍රතිපත්තිය තියෙන්නෙ පොනිල ගාව. හැබැයි ඌ ඒක කියවනව විතරයි ප්‍රායෝගිකව කරන්නෙ ඒක පිටින් දාල වෙන වෙන මගුල් කරන එක. කොහොමත් පොර ෆේල් පොර හැමදාම වගේ මෙදා පාරත් ආර්ථිකේ හැදුවෙ ප්‍රශ්න පාපිස්ස යටට දාල. ප්‍රස්තාර වලට හොඳයි හැබැයි ඕව පත්තු වෙනකොට තියෙනවට වඩා අමාරු වෙනව. (එතකොට ඌ නෑනෙ. මමතමා හොඳටම කරේ බලන්න ප්‍රස්ථාර කියල ඌටයි ඌගෙ සට්ටම්බිරාළලාටයි කීවහැකි)

    මෙතෙක් ආණ්ඩු කරපු උන්ට උන්ට හේත්තු උන උං කිසි එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි. මොකද මෙතන මජර දේසපාලනය වගේම සමාජෙ බලය අල්ලගෙන ඉන්න එක පන්තියකුත් ඉන්නව අන්න පන්තිය ඕනම දෙයක් කරනව ඔය දේසපාල කල්ලියම තියාගන්න. ඒකයි හිරිකිතයක් නැතුව මයින පොනිල සැටලයිට් පොලවෙන් මතුවෙච්ච එකා සේරම එකට එකතුවෙන්නෙ.
    Eka thamai prashshne jeppange aarthika prathipattiyak nehe..unge web site eke thiyenne basic economic theroy daala gahapu bulak practical nehe.. international business relationship manage karanna ouluwan ekek nehe..anika me rate hema wedetama unge bottom level eke un daala strike karawala ratata loku winaashaya munuth kala..

    Mata hithene anuraya dinnoth wiyath magatabunaa wage harini lage set eka peththakata karai..eeta passe communist agenda eka edagena yai.mokada wena widihak mun danne nethi nisa
    ------ Post added on Feb 4, 2024 at 3:48 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    කොමියුනිස්ට් කතා නම් රට විහිළුවක් කොමියුනිසම් වලින් ආර්ථිකේ රට හදන්න බෑ කියල ඔප්පු වෙලා දැන් දශක ගානක් වෙනව. ජෙප්පො කියන ආර්ථික මොඩ්ල් එක මොකක්ද කියල මට නම් පැහැදීලි නෑ.

    මම එකගවෙන ආර්ථික ප්‍රතිපත්තිය තියෙන්නෙ පොනිල ගාව. හැබැයි ඌ ඒක කියවනව විතරයි ප්‍රායෝගිකව කරන්නෙ ඒක පිටින් දාල වෙන වෙන මගුල් කරන එක. කොහොමත් පොර ෆේල් පොර හැමදාම වගේ මෙදා පාරත් ආර්ථිකේ හැදුවෙ ප්‍රශ්න පාපිස්ස යටට දාල. ප්‍රස්තාර වලට හොඳයි හැබැයි ඕව පත්තු වෙනකොට තියෙනවට වඩා අමාරු වෙනව. (එතකොට ඌ නෑනෙ. මමතමා හොඳටම කරේ බලන්න ප්‍රස්ථාර කියල ඌටයි ඌගෙ සට්ටම්බිරාළලාටයි කීවහැකි)

    මෙතෙක් ආණ්ඩු කරපු උන්ට උන්ට හේත්තු උන උං කිසි එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි. මොකද මෙතන මජර දේසපාලනය වගේම සමාජෙ බලය අල්ලගෙන ඉන්න එක පන්තියකුත් ඉන්නව අන්න පන්තිය ඕනම දෙයක් කරනව ඔය දේසපාල කල්ලියම තියාගන්න. ඒකයි හිරිකිතයක් නැතුව මයින පොනිල සැටලයිට් පොලවෙන් මතුවෙච්ච එකා සේරම එකට එකතුවෙන්නෙ.
    සාමාජවාදී කයිවාරැ පොල්ලකිනුත් කෑවම සින්හලුන්ගෙ ගායවල් ඔක්කොම සනීපයි. ඒක නිසා ගොන් ජෙප්පොන්ට මමත් දෙනවා. නැත්තම් භාරගන්නකන් ඕකුනුත් මාර පොරවල් වෙනවා. එතකොට කට්ටියට පොනිලාගෙ අගේ දැනෙයි. දැන් කට්ටිය හුචු හුචු ගාන්නෙ 2019ට යන්න ආසයි කියලා. හැබැයි ජෙප්පොන්ට අවුරුදු 5 ගිහිල්ලා එනකොට පොනිලා කූරියා ගහලා ඉදී. කැරි කරැමයක් ගොන් සින්හලුන්ට තියෙන්නෙ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    අනිවා, රනිලා මේක හැදුවා ගොඩ දැම්මා කියන උන්ට කියන්න තියන්නේ
    රනිලා මේ ටිකට කරපුවාට ප්‍රතිපල එනකොට බලපන්
    JR කරන කොට හුරේ දාපු ඒවාට තමා අපි මේ විදවන්නේ
    රනිලා කරපුවගේ ප්‍රතිවිපාක එන්නේ තොග පිටින් එදාට බලපන්

    View attachment 223921
    View attachment 223921hari ehenam umba kiyapan monawada karapuwa, monawada enna thiyena prathipala kiyala?