මගේ නන් අදහස එහෙම වෙන් වෙන් කට්ටියක් දැනට සක්‍රීය දේශපාලනයේ නෑ කියන එක. අනුර ජනාධිපති උනොත් මට තියෙන එකම concern එක උන්ගේ සෙට් එකේ ඉන්න උග්‍ර කොමියුනිස්ට් උන්ගේ හැසිරීම විතරයි. නැත්තං එහෙම ලොකු වෙනසක් නන් බලාපොරොත්තු වෙන්න නෑ. අර සෙට් එක පිස්සුවෙන් වගේ ලංකාව සමාජවාදී රටක් කරන්න ගියොත් නන් නෑමක් සෙට් වෙයි. නැත්තං ලොකු වෙනසක් expect කරන් නෑ
කොමියුනිස්ට් කතා නම් රට විහිළුවක් කොමියුනිසම් වලින් ආර්ථිකේ රට හදන්න බෑ කියල ඔප්පු වෙලා දැන් දශක ගානක් වෙනව. ජෙප්පො කියන ආර්ථික මොඩ්ල් එක මොකක්ද කියල මට නම් පැහැදීලි නෑ.
මම එකගවෙන ආර්ථික ප්‍රතිපත්තිය තියෙන්නෙ පොනිල ගාව. හැබැයි ඌ ඒක කියවනව විතරයි ප්‍රායෝගිකව කරන්නෙ ඒක පිටින් දාල වෙන වෙන මගුල් කරන එක. කොහොමත් පොර ෆේල් පොර හැමදාම වගේ මෙදා පාරත් ආර්ථිකේ හැදුවෙ ප්‍රශ්න පාපිස්ස යටට දාල. ප්‍රස්තාර වලට හොඳයි හැබැයි ඕව පත්තු වෙනකොට තියෙනවට වඩා අමාරු වෙනව. (එතකොට ඌ නෑනෙ. මමතමා හොඳටම කරේ බලන්න ප්‍රස්ථාර කියල ඌටයි ඌගෙ සට්ටම්බිරාළලාටයි කීවහැකි)
මෙතෙක් ආණ්ඩු කරපු උන්ට උන්ට හේත්තු උන උං කිසි එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි. මොකද මෙතන මජර දේසපාලනය වගේම සමාජෙ බලය අල්ලගෙන ඉන්න එක පන්තියකුත් ඉන්නව අන්න පන්තිය ඕනම දෙයක් කරනව ඔය දේසපාල කල්ලියම තියාගන්න. ඒකයි හිරිකිතයක් නැතුව මයින පොනිල සැටලයිට් පොලවෙන් මතුවෙච්ච එකා සේරම එකට එකතුවෙන්නෙ.