බම්බුව තමයි.පොරට රටක පාලකයෙක් වෙන්න අවශය බුද්ධිමත්බව, උගත්බව, නිර්මාණශිලිබව,තීරණ ගැනීමේහැකියාව නෑ. අවම වශයෙන් පොර රටේ ප්රශ්නමොනවදකියලාවත් හරියට අදුරගෙනද තියෙන්නේ? පොරපවුල් පාලනය ගැන කියලා තමන්ගේ පුතා යු.එන්. ජෙනරල් ඇසෙම්බ්ලි එකට එක්ක යනවා.චතුරිකා රජයේ නිලධාරින්ට නියෝග දෙනවා.ඒත් ඒ තමන් කරන්නේ වරදක් කියලාවහ් හේරෙන්න්නේ නෑ. පොර මැදිහත්වුන ප්රශ්නත් එකක්වත් විසදුවේ නෑ. සයිටම්,තෙල් ප්රශ්නවලදි පොරදුන්න පොරොන්දු තාමෛටුකරලා නෑ.පොර මොනවත් කිව්වට දැනේකේ කිසි ක්රෙඩිබිලිටි එකක් නෑ.
Mahindai Ranilui uwa tiyan madawanawa wage ekak therenne nadda. ekai bn paw kiwwe.

