ජනාධිපති තුමාගේ කතාව 🙁🙁

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    බම්බුව තමයි.පොරට රටක පාලකයෙක් වෙන්න අවශය බුද්ධිමත්බව, උගත්බව, නිර්මාණශිලිබව,තීරණ ගැනීමේහැකියාව නෑ. අවම වශයෙන් පොර රටේ ප්‍රශ්නමොනවදකියලාවත් හරියට අදුරගෙනද තියෙන්නේ? පොරපවුල් පාලනය ගැන කියලා තමන්ගේ පුතා යු.එන්. ජෙනරල් ඇසෙම්බ්ලි එකට එක්ක යනවා.චතුරිකා රජයේ නිලධාරින්ට නියෝග දෙනවා.ඒත් ඒ තමන් කරන්නේ වරදක් කියලාවහ් හේරෙන්න්නේ නෑ. පොර මැදිහත්වුන ප්‍රශ්නත් එකක්වත් විසදුවේ නෑ. සයිටම්,තෙල් ප්‍රශ්නවලදි පොරදුන්න පොරොන්දු තාමෛටුකරලා නෑ.පොර මොනවත් කිව්වට දැනේකේ කිසි ක්‍රෙඩිබිලිටි එකක් නෑ.




    Mahindai Ranilui uwa tiyan madawanawa wage ekak therenne nadda. ekai bn paw kiwwe. :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    oka rajek wage wenna giya nisane elewwe bro. hamadama janadipathi wage innawa nm api hamadama mahindawa piligannawa. :love:

    රජෙක් එලෝල ගෙනාපු නිවට සිරයි පොන්න රනිලයි උබලට වෙනස උදකරල දීල තියෙනවනම් මට කිසිම ප්‍රශ්නයක් නැ..ලබන පාර නිවට සිරා එලෝල පොන්න රනිලව ජනාධිපති කරමු..:yes: