උබල මොනාද කරලා තියන විසදුම් මේකට?
මෙයින් දැලක් ගහන්න බැලුවේ.
මෙයින් දැලක් ගහන්න බැලුවේ.
oya kiyanne 500-900 ta wage tyena mesh eka neda machn? magnet seen eka? eka hariyanna mata. Daraz eke tibba.aliexpress eke item ekak thiyenawa
ekata welcrow eken podi gemak gahanna wenawa bn. janel frame eke welcrow alawanna one.hulagata oya net eka open wenne nadda bn
math genalla ghnne nathuwa thiyna inne wate katha wena nisa.මම දැම්මේ දුඹුරු පාටින්.. දැන් අවුරුදු 4ක් වගේ වෙන්න ආවා.. දැන් නම් නෙට් එක දිරලා ඉරිලා වෙන් වෙලා.. නිතරම වැස්සටයි අවුවටයි නිරාවරණය උන නිසාද කොහෙද..
මම තිබ්බ හදිසියට මෝඩයා වගේ ටිකක් දිග ඇණ බැස්සුවේ.. අපරාදේ ජනෙල් පට්ටම.. ඕවා ගලවන්නත් බෑ පස්සට... ඒ නිසා ටිකක් පොඩි ඇණ ගහන්න.නැත්නම් ෆ්රේම් එහෙකට සෙට් කරල ඇණ දාන්න.
නෙට් එක දැම්මම පිටින් වාතය එන්නේ නෑ.. වහින්න කලින් හොඳ සීතළ හුළඟක් එහෙම කාමරේට ආවා, ඒත් ඕක ගැහුවට පස්සේ වාතය සංසරණය අඩු උනා..
Mchn, hardware shops වල තියෙනව net එකක්. ටිකක් dark red to brown පාටයි. ඒක හොදට හයියයි.
මම ඒක අරන් ජනෙල් ඔක්කොටම ගහල තියෙන්නෙ.
Double tape අලවපම් ජනෙල් frame එකට, ඊට පස්සෙ ඔය net එක ගානට කපලා අලවපම්. හුලගට ගැලවෙන්නෙ නෑ කීයටවත්.
ජනෙල් අරින්න වහන්න කෑලි තියෙන තැන් වලට හරියන්න, net එක කපලා, ඒ තැන් වලට zip හයි කරපම්.
ඔව් බන්.. ඕක ගැහුවම කැත නම් වෙනවා.. ඒත් කරන්න දෙයක් නෑ මදුරුවන්ගෙන් බේරෙන්නත් එපැයි.. නැත්නම් ඉතින් ග්ලාස් ෆ්රේම් එකක් සෙට් කරන එක තමා කරන්න වෙන්නේ.. වාතයක් නම් පිට වෙන්නේ නෑ එතකොට..math genalla ghnne nathuwa thiyna inne wate katha wena nisa.
tintus ana gahuwath ana hil wadunama hena kathai janel uluwahu wala.
frame ekak damma nm sira.
bt 2 , 3mm ganakama 1cm palala aluminum pati nane ban hoya gnna
me double table ekata ala wenawada bn ara ganakn net eka... ?
plastic brwon color net eka neda uba oya kiyanne?
poddak photo ekak dapnko machn hoda eka wage![]()
ඔව් මචන්, ඒක තමයි.math genalla ghnne nathuwa thiyna inne wate katha wena nisa.
tintus ana gahuwath ana hil wadunama hena kathai janel uluwahu wala.
frame ekak damma nm sira.
bt 2 , 3mm ganakama 1cm palala aluminum pati nane ban hoya gnna
me double table ekata ala wenawada bn ara ganakn net eka... ?
plastic brwon color net eka neda uba oya kiyanne?
poddak photo ekak dapnko machn hoda eka wage![]()
ඔව් බන්.. ඕක ගැහුවම කැත නම් වෙනවා.. ඒත් කරන්න දෙයක් නෑ මදුරුවන්ගෙන් බේරෙන්නත් එපැයි.. නැත්නම් ඉතින් ග්ලාස් ෆ්රේම් එකක් සෙට් කරන එක තමා කරන්න වෙන්නේ.. වාතයක් නම් පිට වෙන්නේ නෑ එතකොට..
ඔව් මචන්, ඒක තමයි.
ටින්ටස් ඇණ ගැහුවම කැතයිනෙහ්. 1.5inchs double tape එකෙන් හොදටම ඇලවෙනවා