ජනෙල් වලින් මදුරුවෝ එනවට විසදුම?

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    කරන්ට් එකට ගහන රෝස පාට එළියක් එන එකක් පාවිච්චි කරනවා යාලුවෙක්ගේ ගෙදර නම්. උන් මැරෙන සීන් එකක් යන්නේ ඒකෙනම්
     
    • Wow
    Reactions: Arumbaya De Almeida

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    වත්තෙ මදුරුවො බෝවෙන තැන් හොයල අයින් කළොත් මදි ද