lol..උබලත් විමල් වීරවංශටම හරියන සෙට් එකක්..
ලංකාවෙ ඇති දියසෙන් කුමාරයෙක් නැ..![]()
දියසේන කෙනෙක් ඉඳල නෑනෙ. අනාගතේ එන්න ඉන්න කෙනෙක් කියලනෙ කියන්නෙ. එතකොට මහින්ද = දියසේනද? prophecy fulfilled?
දියසෙන් කතාවක් නැ.. ඉපදිලවත් නැති එවුන්ව අනාගතේ ඉපදෙයි කියල හිතන එකම මෝඩ වැඩක්..
Itin MR ipadicha nathi loweth ipadeneth nathi ditasenage reincarnation thamai

Diyasen kumaraya kavi ahala balan malata 3n loketama ehema ekek pahala wenne nae

