ජන මහිමය කොළඹට....

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    lol.. :P උබලත් විමල් වීරවංශටම හරියන සෙට් එකක්.. :P

    ලංකාවෙ ඇති දියසෙන් කුමාරයෙක් නැ.. :P

    දියසේන කෙනෙක් ඉඳල නෑනෙ. අනාගතේ එන්න ඉන්න කෙනෙක් කියලනෙ කියන්නෙ. එතකොට මහින්ද = දියසේනද? prophecy fulfilled?

    දියසෙන් කතාවක් නැ.. ඉපදිලවත් නැති එවුන්ව අනාගතේ ඉපදෙයි කියල හිතන එකම මෝඩ වැඩක්..

    Itin MR ipadicha nathi loweth ipadeneth nathi ditasenage reincarnation thamai:P

    Diyasen kumaraya kavi ahala balan malata 3n loketama ehema ekek pahala wenne nae
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Itin MR ipadicha nathi loweth ipadeneth nathi ditasenage reincarnation thamai:P

    Diyasen kumaraya kavi ahala balan malata 3n loketama ehema ekek pahala wenne nae


    මහින්ද කියන්නෙත් සාමාන්‍ය මිනිහෙක්.. එහෙම නැතුව උට අමුතු powers නැ.. උබල ඉතිං ගොන් විදිහට හිතනවනම් ඒකටකරන්න දේකුත් නෑ.. :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    IMG_1095.JPG


    මේ මොකක්ද බන් කියන්නෙ?

    රනිල් ධර්මපාල රජාගෙ පුනරුප්පතියක් කියලද? එතකොට මහින්ද කාගෙ පුනරුප්පතියද?

    Veediya Bandara ae kiyanne ධර්මපාල thathage main commander mage mee muthek ..thama thiyenawa ape pelapath nameta dunna sanasa I kind of have a unique family name
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    මහින්ද කියන්නෙත් සාමාන්‍ය මිනිහෙක්.. එහෙම නැතුව උට අමුතු powers නැ.. උබල ඉතිං ගොන් විදිහට හිතනවනම් ඒකටකරන්න දේකුත් නෑ.. :yes:

    Ithin eka thamai math kiwe uba ganja salads inne ..diyasena kiyanne nikan mythical fantasy yak
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    මහින්ද කියන්නෙත් සාමාන්‍ය මිනිහෙක්.. එහෙම නැතුව උට අමුතු powers නැ.. උබල ඉතිං ගොන් විදිහට හිතනවනම් ඒකටකරන්න දේකුත් නෑ.. :yes:

    Jews inawa messiah kenek enakan api inawa diyasena kenek enakam Chinu inawa ara monkey king enakan okkoma mythical fantasy bung
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනමහිමය උද්ඝෝෂණය මේ වනවිට කොළඹදී පැවැත්වීමට සුදානම්ව සිටිනවා.

    මෙම අවස්තාව වාර්තා කිරීමට ගිය නෙත් එෆ් එම් වෙබ් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට යම් පිරිසකගෙන් බාධා සිදුව තිබෙනවා. අද (05) උදෑසන එකොළහට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ජන මහිමය ප්‍රධාන වේදිකාව අසලට වාර්තා කිරීම් සදහා ගිය නෙත් මාධ්‍යවේදීන් දෙදෙනාට අනන්‍යතාවය හෙළි නොකළ පිරිසක් විසින් බාධා කිරීම් සිදු කර තිබෙනවා.

    ජන මහිමය රැළියේ සංවිධාන කටයුතු වාර්තා කර පැමිණෙන අතරතුරදී මාධ්‍යවේදීන් පසුපස හඹා ආ මෙම පිරිස ඔවුන් මාර්ගයේදීම නතර කර කැමරා ආම්පන්න පැහැර ගනිමින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර තිබෙනවා.

    එහිදි එම පිරිස විසින් නෙත් මාධ්‍යවේදීන්ගේ කැමරා ඇතුලු උපකරණ උදුරාගෙන පටිගත කළ දර්ශන ඉවත් කිරීම සිදු කර තිබෙනවා. මෙහිදි නෙත් මාධ්‍යවේදීන් විසින් සිය මාධ්‍ය හැඳුනුම්පත් සහ කාර්යාල හැඳුනුම්පත් පෙන්වීම සිදු කළද එම පිරිස විසින් මෙලෙසට බාධා කිරීම නවතා නැහැ. තමන් කිසියම් ආරක්ෂක අංශයක බවත් මෙලෙසින් මාධ්‍යවේදීන් පටිගත කළ දර්ශන පරීක්ෂා කරන්නේ ආරක්ෂක විධි විධානයන්ට අනුව බව පවසා තිබේ.

    මෙම බාධා කිරීම සිදු කළ පිරිස කවුරුන්දැයි නෙත් මාධ්‍යවේදීන් විසින් එම පිරිසෙන් ප්‍රශ්න කළ විට ඔවුන් සිය අන්‍යයතාව හෙළිකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    මෙම සිදුවීම පිළිබදව ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අප ප්‍රශ්න කළ සිටි අතර එහිදි ඔහු ප්‍රකාශ කළේ සිදුවීම පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

    මේ අතර පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ වැඩබාරගැනීමේ උත්සවය ආවරණය කිරීමට ගිය නෙත් මාධ්‍යවේදියෙකුද මෙලෙසින් ආරක්ෂක අංශයන්ගෙන් පීඩාවට පත්වූවා.


    වෙනස සැපද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දැන් පෙන්වනවා "මරු-සිරාගේ රස්තියාදුව"



    ඔව් ..පොනිල් වෙනුවෙන් රස්තියාදු උනා කියලා වැඩක් නැතිනිසා දැන් මරුසිරාගේ රස්තියාදුව

     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මයිත්රිපාල ගොයියා රෙද්දක් ඇඳගෙන නෙ අම්මප මේකට එන්නේ :baffled:

    balapan okata wena de tawa tika dawasai.. alapputh waththat ne payagahapu wattat nati venava wenawamai...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,397
    113
    මාස අටකට පෙර මම කරූට වැන්දෙ නැති ටික විතරයි අගමැතිකම ගන්න කියල. කරූ කිවුව අගමැතිතුමාට විරුද්ධ වෙන්න බෑ කියල. මීට මාස දෙකකට පෙර සිට මම දිගින් දිගටම සජිත්ට කිවුව ඔබ රනිල්ව ඉවත් කරල අගමැතිකම ගන්න කියල. එයාත් එයාගෙ නායකයට ද්‍රෝහි වෙන්න බෑ කිවුව.
    කවුරුත් බාරගන්න එකෙක් නැති නිසා මම මහින්දට අගමැතිකම දුන්නා.

    මොනාද ඕයි මේ ගමය ස්ටේජ් එකේ නැගල කියන්නෙ ? 🤔
    බයියොත් මෝඩ හරක් නිසා උන්ට තේරෙන්නෙ නැති න්සා හොඳයි මොලයක් තියෙන එකක් හිටියනම් ගුටිකාල එන්නෙ.

    :lol:

    45401790-2069673639760971-7546711246532247552-n.jpg
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    :yes::yes::yes: my3 said ;
    විදේශීය න්‍යාය පත්‍රවලට අපට වැඩ කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ආර්ථික දර්ශනය අහිසංක ජනතාව ගැටලුවට පත්කළා. රනිල් වික්‍රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා. ආණ්ඩුවේ තිරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා හා සමනල රැළයි. රනිල් වික්‍රමසිංහ මහතා ගියාද මහ නායක හිමිවරුන් හමුවෙන්න ගියාද, ජයශ්‍රී මහා බෝධියට ගියාද,කාදිනල් හිමියන් හමුවෙන්න ගියාද. රනිල් වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාල ඉදිරිපට දණින් වැටිලා ඉන්නවා.

    එසේම තමන් ඇතුළු නව ආණ්ඩුව පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවත් 113 හදා අවසන් බවත් ප්‍රකාශ කල ජනාධිපතිවරයා තමන්ට රට ඉදිරියට කරගෙන යාම සඳහා ඉඩදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළා.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,397
    113
    මම කරූටත් දුන්නා.
    සජිත්ටත් දුන්නා.අගමැති ලණුව කන්න කියලා
    මුන් දෙන්නම කෑවේ නෑනේ.-ජනපති.
    ඒකයි මං මුට දුන්නේ
    ඌ කෑවා..........සුපිරියටම ..........

    :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    මම කරූටත් දුන්නා.
    සජිත්ටත් දුන්නා.අගමැති ලණුව කන්න කියලා
    මුන් දෙන්නම කෑවේ නෑනේ.-ජනපති.
    ඒකයි මං මුට දුන්නේ
    ඌ කෑවා..........සුපිරියටම ..... :lol::lol: