ජපං යන්න...කියල බැලුවෙ
කොල්ලනේ...දන්න එවුන් ඉන්නව නම් කියපං...
ජපන් රිෆියුජි වීසා යන එක අවදානම්ද?
ඒ ඇයි?
එහේ ඉන්න කෙනෙක්ට මෙහෙන් ගෙනගන්න පුලුවන්ද? එක්කෙනක්ට වඩා එහෙම ගෙන්න ගන්න පුලුවන්ද?
එහෙම ගෙන්න ගන්න අය ස්ටඩි කරන්නෙ නැ..ජොබ් කරනව විතරයිලු..කොහොමද එහෙම?
ගමේ කෙනෙක් ඉන්නව මිනිහා ටක්නිකල් කොලේජ් දැන්... එයා දෙන්නො තුන්දෙනෙක්වම ගෙන්න ගත්තෙ මේ ලගදි...
තේරෙන්නෙ නැ සිඞහලු....දන්න එවුන් ඉන්නවනං මොනවහරි කියපං අයිඩියා එකක් ගන්න...(යන්න හිතිල ඉන්නෙ)