ජපං යන්න...කියල බැලුවෙ

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ජපං යන්න...කියල බැලුවෙ

    කොල්ලනේ...දන්න එවුන් ඉන්නව නම් කියපං...

    ජපන් රිෆියුජි වීසා යන එක අවදානම්ද?

    ඒ ඇයි?

    එහේ ඉන්න කෙනෙක්ට මෙහෙන් ගෙනගන්න පුලුවන්ද? එක්කෙනක්ට වඩා එහෙම ගෙන්න ගන්න පුලුවන්ද?

    එහෙම ගෙන්න ගන්න අය ස්ටඩි කරන්නෙ නැ..ජොබ් කරනව විතරයිලු..කොහොමද එහෙම?

    ගමේ කෙනෙක් ඉන්නව මිනිහා ටක්නිකල් කොලේජ් දැන්... එයා දෙන්නො තුන්දෙනෙක්වම ගෙන්න ගත්ත‍ෙ මේ ලගදි...

    තේරෙන්නෙ නැ සිඞහලු....දන්න එවුන් ඉන්නවනං මොනවහරි කියපං අයිඩියා එකක් ගන්න...(යන්න හිතිල ඉන්නෙ)
     
    • Like
    Reactions: Darkline

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කොල්ලනේ...දන්න එවුන් ඉන්නව නම් කියපං...

    ජපන් රිෆියුජි වීසා යන එක අවදානම්ද?

    ඒ ඇයි?

    එහේ ඉන්න කෙනෙක්ට මෙහෙන් ගෙනගන්න පුලුවන්ද? එක්කෙනක්ට වඩා එහෙම ගෙන්න ගන්න පුලුවන්ද?

    එහෙම ගෙන්න ගන්න අය ස්ටඩි කරන්නෙ නැ..ජොබ් කරනව විතරයිලු..කොහොමද එහෙම?

    ගමේ කෙනෙක් ඉන්නව මිනිහා ටක්නිකල් කොලේජ් දැන්... එයා දෙන්නො තුන්දෙනෙක්වම ගෙන්න ගත්ත‍ෙ මේ ලගදි...

    තේරෙන්නෙ නැ සිඞහලු....දන්න එවුන් ඉන්නවනං මොනවහරි කියපං අයිඩියා එකක් ගන්න...(යන්න හිතිල ඉන්නෙ)

    onama shinhalayekta refugee yanna puluwanda ban?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    yanna epa ban, hena kattak. mage ayya inne refugee visa, eka nagareka inna ona, pita yannath ba, job karanna denneth na. amaruwen adu padi wada hoyaganne, hitapu gaman athulata daala thiyanawa maase deka withara. aduma tharame phone ekak gannath ba. pora dan adsense karala salli hoyanne japanese video daala. ehema deyak karanna puluwannam palayan.
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    yanna epa ban, hena kattak. mage ayya inne refugee visa, eka nagareka inna ona, pita yannath ba, job karanna denneth na. amaruwen adu padi wada hoyaganne, hitapu gaman athulata daala thiyanawa maase deka withara. aduma tharame phone ekak gannath ba. pora dan adsense karala salli hoyanne japanese video daala. ehema deyak karanna puluwannam palayan.

    හම්මෝ 😓😓
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    yanna epa ban, hena kattak. mage ayya inne refugee visa, eka nagareka inna ona, pita yannath ba, job karanna denneth na. amaruwen adu padi wada hoyaganne, hitapu gaman athulata daala thiyanawa maase deka withara. aduma tharame phone ekak gannath ba. pora dan adsense karala salli hoyanne japanese video daala. ehema deyak karanna puluwannam palayan.

    mama danna widihata nagaren pita nemei, KEN eken pitai yanna beri.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    Lankawe inna eka otchara awulda bn dan?

    ඔව් උඹ Australia කියලා අලි මිනිහා වගේ හිටියට දැං කවුරුවත් මෙහෙ නෑ. පාරවල් පාළුවට ගිහිල්ලා. Parlimant එක වටේ බල්ලො රැළක් ඉඳන් උදේ හවස උඩු බුරලනව.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    refugee inna yanna epa. adu gane student visa aran gihin igena ganna gaman job karanna. mehe hena set ekak gihin innawa ehema
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රෙෆියුජි ගිහින් ගොඩක් කට්ට සෙට් වෙනවලු බ්‍රෝ.... අවරුදු ගානක් යනකන් එන්න බැ... අවොත් යන්න බැ

    මම දන්නා එකෙක් ගියා.... ලක්ෂ 14 දුන්න.... ඇමතියෙක් අරන් ගියේ.....

    කොමද බලපන් සල්ලි හම්බ කරන හැටි ඇමතියෝ.....

    15 ද කොහෙද ගියා සෙට් එකට , ලෝයර් කෙනෙක් මාර්ගෙන් මොනාද කරන්න ඕන

    ඒරියා එකක් තියේලු එකෙන් පිට යන්නත් බැලු , හොද විදියකට යන්න....