ජපනගේ පල් වැඩ 01

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ට............................
    ඇයි මචං සනිය :P බඩා මොඩල් සනියෙන් පස්සේ ආයි ගැහුවේ නෑනේ :dull:

     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගෙ සිහිනේ....:love::love::love:

    B6JALhgCcAAegC2.jpg

    මාත් ආසම වාහනයක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bump machan ela.. math asai.. mewata nam.. skyline ehema nam denatath Japan auctions walin USA canada aran yanawa dekala tiyenawa.. but ithin lankawata ba ne :(

    ස්ටේට්ස් වල පිස්සුම කාර් දෙකක් සුප්‍රා එකයි ස්කයි ලයින් එකයි (ලූ ඈ... ඒවං මේ සුතං )
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සුපිරිම කාර් එකක් තමා ලංකාවේ නැද්ද? මුශ්ලීම් අපිලට මොන කාර් ද මාතියා හෙමදාම ඔටුවා තමා :(

    එකක් දැකලා තියෙනවා.

    අරාබිකරේ අපිලගේ මිනිස්සු ගාව ඕවා තාම තියෙනවා. අල්ලගේ කරුනාව තමා:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට............................
    ඇයි මචං සනිය :P බඩා මොඩල් සනියෙන් පස්සේ ආයි ගැහුවේ නෑනේ :dull:


    ගැහුවා. ලංකාවට ආවේ නෑ. වර්සා කියලා ඇමෙරිකන් මාකට් එකටත් ලැශියෝ කියලා ජැපනීස් මාකට් එකටත් සනී කියලා ඉන්දියාවේ ඇසෙම්බල් කරපු හද්ද ජරාවක් විදිහට අනික්ම් රටවලටත් ආවේ සනිය තමා. බඩා මොඩෙල් එක එකම එක ඩොමෙස්ටික් එක.. අන්න ඒකයි සීන් එක. බඩා මොඩල් කම්පැක්ට් සෙඩෑන්, දැන් සනිය සබ් කම්පැක්ට්. සිල්ෆිය නොහොත් සෙන්ට්‍රා එක තමා සනිය රිප්ලේස් කරලා කම්පැකිට් උනේ. නිසාන් එකට ආත බූත මාරු වෙලා ඉන්නේ. හැබැයි නිසාන් කම්පැනිය අලුත් එකා සුපිරියටම නග්ගල තිබ්බ. දැන් දැන් නිසාන් ටොයොට කැලේ පන්නන් එන්නේ ඉස්සරහට
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    FJ cruiser එකත් නැවැත්වුවාද බං???? අපරාදේ....
    supra එක නම් සුපිරි වාහනේ...

    ඔව් එෆ්ජේ එක විතරක් නෙමේ එක්ස්ටෙරා එකත් නිසාන්ලා නැවැත්තුවා. හේතුවක් දන්නේ නෑ
     
    • Like
    Reactions: scorpion MW