ජපන්නු ලංකාවට බෝම්බ හෙලයි. Colour Vedio by kukku baba
ඔන්න මචං මන් රජ බඩුවක් හොයා ගත්තා , මගේ දැනුම හැටියට තාම ලංකාවේ කවුරුත් මේ clip එක දැකලා නෑ , or තාම ලංකාවේ TV වල පෙන්නලා නෑ. මට මේක හම්බ උනේ ලෝක යුද්දේ ගැන ගෙදර තිබ්බ CD එකකින්. ඔක්කොම දාන්නේ නැතුව නැතුව ලංකාව ගැන තියෙන කොටස edit කරලා අද මම share කරනවා. විශේෂ වෙන්නේ මේක තියෙන්නේ colour vedio එකක් වීමයි.
අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ නේ , එහෙනම් ඔන්න බලා ගන්න
ත්රෙඩ් එක එලනම් , මීට ඉස්සෙල්ල දැකලා නැත්තම් , දැනුමක් ගත්තා නම් අපිටත් රේප් එකකින් සලකලා යන්න

Last edited:

uba lankawe ekek nemeda ban ,japan walin lankawata bomb damma 2nd WW ekedi