ජපන්නු ලංකාවට බෝම්බ හෙලයි. Colour Vedio by kukku baba

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    ජපන්නු ලංකාවට බෝම්බ හෙලයි. Colour Vedio by kukku baba

    ඔන්න මචං මන් රජ බඩුවක් හොයා ගත්තා , මගේ දැනුම හැටියට තාම ලංකාවේ කවුරුත් මේ clip එක දැකලා නෑ , or තාම ලංකාවේ TV වල පෙන්නලා නෑ. මට මේක හම්බ උනේ ලෝක යුද්දේ ගැන ගෙදර තිබ්බ CD එකකින්. ඔක්කොම දාන්නේ නැතුව නැතුව ලංකාව ගැන තියෙන කොටස edit කරලා අද මම share කරනවා. විශේෂ වෙන්නේ මේක තියෙන්නේ colour vedio එකක් වීමයි.

    අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ නේ , එහෙනම් ඔන්න බලා ගන්න





    0406-colombo.jpg


    BII-330_zps145d0f7c.gif


    japanese-air-raids-on-ceylon-april-1942-map-by-c-e-warner.jpg


    ත්‍රෙඩ් එක එලනම් , මීට ඉස්සෙල්ල දැකලා නැත්තම් , දැනුමක් ගත්තා නම් අපිටත් රේප් එකකින් සලකලා යන්න :yes::yes::yes::yes:
     
    Last edited: