ජපන් ඇල්ටෝ [ 2014] Review

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    download.jpg

    ඕකේ අලුත් මොඩෙල් එක දැන් හැම තැනම තියෙනවා.. මරු හැඩේ බන් :D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියම රිවිව් එක මචන්. උබෙ වාහනේ උනත් අවන්කව සියලු විස්තර කියල තියනව.
    patta
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම එළකිරියේ ත්‍රෙඩ් එකකදි දැකපු හොදම වාහන රීවිව් එක. :D
    හොද නරක සියල්ල, ඇත්ත ඇති සැටියෙන්ම තියන රීවිව් එකක් ලේසියෙන් දකින්න ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් තමන්ගේ ගෙදර තියන වාහනේ මොන වැරැද්ද තිබුනත් මිනිස්සුන්ට පේන්නේ හොද විතරයි. නමුත් මේක සියලුදේ සපිරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම රිවිව් එකක්.

    බෙදාගත්තට බොහෝම ස්තූතී +25