ජපන් කාර් ලංකාවට ගේන මගඩිය ගැන ඇත්ත විස්ත&#351

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    :lol::lol:
    AMW marketing tricks failed

    නෑ මචන් මේකේ ලොකු ඇත්තක් තියෙනවා. ඉස්සර මහනුවර පිළිමතලාව පැත්තේ හිටිය සුජී කියල නියම පේන්ටර් කෙනෙක්.හොඳම වැඩකාරයා.මිනිහ කරන්නේ ජපානෙට මාස කීපයකට(මතක විදියට 6කට) යනවා.ඒ ඔක්කොම වියදම දරන්නේ ලංකාවට වාහන ගෙන්නන ප්‍රසිද්ද පොරක්. එහෙ ගියාම මිනිහට රටේ තොටේ ඇවිදින්න බැහැ. අර කොම්පැනියේ ගරාජ් එකට වෙලා ඉන්න ඕනලු.එකේ කරන්නේ හැප්පිච්ච වාහන ගෙනල්ල රෙපෙයාර් එකට දාල අයේ අලුත් ඔක්ෂන්/ජායි සහතිකය අරන් උන්ගේම යාඩ් වල දාල තියෙන එකලු.එකල්ල ලංකාවේ උන්ගේ ඒජන්ට් හරහා ගැනුම් කරුවන්ට පින්තුර පෙන්නලා ගෙන්නලා දෙනවා.වැඩිය හැප්පිච්ච නැති ඒවා හොඳට හදල ඔක්ෂනුත් දානවලු.හැබැයි බෝද්ය් පාර්ට් නම් අලුත්ම හොඳ ඒවා දානවලු එච්චර ගණන් නැති නිසා.

    මිනිහ නියමිත විසා කාලය ඉවර උනාම ඔය පොඩි පොඩි කෑලි බෑලි ( ඔය ක්ලිප් වර්ග, පොඩි බල්බ් වගේ බොඩි පාර්ට් කැලි) අරන් ඇවිත් මෙහෙ කඩවලට දාල එකෙනුත් ගානක් හොයාගන්නවා. මෙහෙ ඉන්න කලෙත් ඔය වාහනයක් දෙකක් පේන්ට් කරලා කීයක් හරි හොයාගන්නවා.

    මිනිහ කියනවා ඔක්ෂන් වල තියනවලු brandnew වගේ හොඳම වාහනත්. නමුත් අර විදිය ලාබ නිසා ගොඩක් උන් ඒ වැඩේ කරනවලු.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113
    Only once in my lifetime years ago, bought a so called re-conditioned car from I-----A Traders and learnt a bitter lesson, . since then I have been buying brand new direct from the agent.
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    නෑ මචන් මේකේ ලොකු ඇත්තක් තියෙනවා. ඉස්සර මහනුවර පිළිමතලාව පැත්තේ හිටිය සුජී කියල නියම පේන්ටර් කෙනෙක්.හොඳම වැඩකාරයා.මිනිහ කරන්නේ ජපානෙට මාස කීපයකට(මතක විදියට 6කට) යනවා.ඒ ඔක්කොම වියදම දරන්නේ ලංකාවට වාහන ගෙන්නන ප්‍රසිද්ද පොරක්. එහෙ ගියාම මිනිහට රටේ තොටේ ඇවිදින්න බැහැ. අර කොම්පැනියේ ගරාජ් එකට වෙලා ඉන්න ඕනලු.එකේ කරන්නේ හැප්පිච්ච වාහන ගෙනල්ල රෙපෙයාර් එකට දාල අයේ අලුත් ඔක්ෂන්/ජායි සහතිකය අරන් උන්ගේම යාඩ් වල දාල තියෙන එකලු.එකල්ල ලංකාවේ උන්ගේ ඒජන්ට් හරහා ගැනුම් කරුවන්ට පින්තුර පෙන්නලා ගෙන්නලා දෙනවා.වැඩිය හැප්පිච්ච නැති ඒවා හොඳට හදල ඔක්ෂනුත් දානවලු.හැබැයි බෝද්ය් පාර්ට් නම් අලුත්ම හොඳ ඒවා දානවලු එච්චර ගණන් නැති නිසා.

    මිනිහ නියමිත විසා කාලය ඉවර උනාම ඔය පොඩි පොඩි කෑලි බෑලි ( ඔය ක්ලිප් වර්ග, පොඩි බල්බ් වගේ බොඩි පාර්ට් කැලි) අරන් ඇවිත් මෙහෙ කඩවලට දාල එකෙනුත් ගානක් හොයාගන්නවා. මෙහෙ ඉන්න කලෙත් ඔය වාහනයක් දෙකක් පේන්ට් කරලා කීයක් හරි හොයාගන්නවා.

    මිනිහ කියනවා ඔක්ෂන් වල තියනවලු brandnew වගේ හොඳම වාහනත්. නමුත් අර විදිය ලාබ නිසා ගොඩක් උන් ඒ වැඩේ කරනවලු.
    :(:(:(:(:(:(:(:(:(:(
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    හ්ම්.. එහෙනම් ඒකත් නිකං යුනිටි එකෙන් ලැප්ටොප් ගන්නව වගේ වැඩක්ද?. :baffled:
    එතකොට මචං manufacture date එක මාස කීපයක් අතුලත ඒව? ඒ කියන්නෙ අපි 2016 August වගේ manufacture date තියන වාහනයක් ගත්තොත්?

    ඒවටත් ඔහොම කරනවද?:eek::eek:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ කතාවේ ඈත්තක් තියෙනව. හොදම දේ මෙහේ සේල් එකකින් ගන්න කලින් කම්පෑනි දාලා චෙක් කරගන්න එක. මගේ යාලුවෙකුට වාහනයක් ගන්න ගිහින් වත්තල සේල් එකක තිබ්බ කාර් එකක් දෑම්මා ටෝයොටා ලන්කා. පෑත්ත වෑදිලා හදල කිව්වා. 0 මයිලේජ්, ඒත් හෑප්පිලා. එහෙම කාර් දෙකක් සෙට් වුනා. තුන්වෙනි එක නම් පට්ට. අර ගනන්වලටම කිට්ටුව හම්බවුනේ. සමහර සේල් කාරයො කම්පෑනි දාන්න බෑ කියනව. උන්ගෙන් ගන්න එපා.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    anna hari..Check karala balala gatta nm wade hari.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නෑ මචන් මේකේ ලොකු ඇත්තක් තියෙනවා. ඉස්සර මහනුවර පිළිමතලාව පැත්තේ හිටිය සුජී කියල නියම පේන්ටර් කෙනෙක්.හොඳම වැඩකාරයා.මිනිහ කරන්නේ ජපානෙට මාස කීපයකට(මතක විදියට 6කට) යනවා.ඒ ඔක්කොම වියදම දරන්නේ ලංකාවට වාහන ගෙන්නන ප්‍රසිද්ද පොරක්. එහෙ ගියාම මිනිහට රටේ තොටේ ඇවිදින්න බැහැ. අර කොම්පැනියේ ගරාජ් එකට වෙලා ඉන්න ඕනලු.එකේ කරන්නේ හැප්පිච්ච වාහන ගෙනල්ල රෙපෙයාර් එකට දාල අයේ අලුත් ඔක්ෂන්/ජායි සහතිකය අරන් උන්ගේම යාඩ් වල දාල තියෙන එකලු.එකල්ල ලංකාවේ උන්ගේ ඒජන්ට් හරහා ගැනුම් කරුවන්ට පින්තුර පෙන්නලා ගෙන්නලා දෙනවා.වැඩිය හැප්පිච්ච නැති ඒවා හොඳට හදල ඔක්ෂනුත් දානවලු.හැබැයි බෝද්ය් පාර්ට් නම් අලුත්ම හොඳ ඒවා දානවලු එච්චර ගණන් නැති නිසා.

    මිනිහ නියමිත විසා කාලය ඉවර උනාම ඔය පොඩි පොඩි කෑලි බෑලි ( ඔය ක්ලිප් වර්ග, පොඩි බල්බ් වගේ බොඩි පාර්ට් කැලි) අරන් ඇවිත් මෙහෙ කඩවලට දාල එකෙනුත් ගානක් හොයාගන්නවා. මෙහෙ ඉන්න කලෙත් ඔය වාහනයක් දෙකක් පේන්ට් කරලා කීයක් හරි හොයාගන්නවා.

    මිනිහ කියනවා ඔක්ෂන් වල තියනවලු brandnew වගේ හොඳම වාහනත්. නමුත් අර විදිය ලාබ නිසා ගොඩක් උන් ඒ වැඩේ කරනවලු.

    Ow machan. Mama eka dannaw. Lankawe thiyena nama giya loku sale karayek thama oka wadipurama karanne. Mama danna hamotana kianawa ethanin nam wahana ganna epa kiala. Mata danuth awa prius ekak. Aithi karaya hithan inne g grade kiala. Eth eka aththatama s ekak. G eke keli mehen set karala. Cuise control eka hai karanna 10000k wage yanne. Mama oya amw kathawa qwe nikama qwe bn aruge rpky eka quote karala.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම නං දැනට re-condition grade 4.5 or 4 වාහන 10ක් විතර ගෙන්නලා තියනවා. R Grade 3ක් විතර ගෙන්නලා තියනවා.... තාම නං කාගෙන්වත් fault එකක් complain එකක් ඇවිල්ල නැ. කියන කතාව ඇත්ත වෙන්නැති... කියන තරන් යකා කළු නෑ හැබැයි.... ;)