ජපන් කාර් ලංකාවට ගේන මගඩිය ගැන ඇත්ත විස්ත&#351

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Puluwan.ekata thamayi egollo agent la path karala thiyenne.Toyota Lanka /Stafford motors

    ඒජන්ට්ලා හැම මොඩල් එකම ගෙන්නන්නේ නෑ කියලනේ කියන්නේ, හොන්ඩා ග්‍රේස් එක එහෙම ගෙන්නන්නේ නෑනේ, ඒඅ වගේ ඒවා කම්පනි එකෙන් කෙලින්ම ගෙන්නන්න බැරිද
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    vahane hodanam padinna puluwanam mona reddakada?

    Safety thamai scene eka , happiccha ekak aye padinna epa kiyalai manufacturer kiyanne , mokada crumple zone , crash bar , airbag , seat belt pretensioner wada kare nattham happuna gaman papadam , ara masa dekakata isalla prealuna premio eke airbag ekak wath on wune natthe meka nisa wennathi
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Safety thamai scene eka , happiccha ekak aye padinna epa kiyalai manufacturer kiyanne , mokada crumple zone , crash bar , airbag , seat belt pretensioner wada kare nattham happuna gaman papadam , ara masa dekakata isalla prealuna premio eke airbag ekak wath on wune natthe meka nisa wennathi

    :yes::yes:
    ඒ ස්ට්‍රෙන්ත් එක අයේ ගන්න බෑ. දෙවනි සැරේ වැදුනොත් කලින් සැරේ සේෆ්ටි බලාපොරොත්තු වෙන්න බෑ.

    ඒත් ඉතින් ලංකාවේ යන සිස්ටම් එකේ හැටියට දෙකට කැඩුනත් අලවන් දුවන්න ඕනේ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වෙන රටවල් වල මිලයි මෙහෙ මිලයි දකිද්දී හිතෙන්නෙම ඒ වගේ රටකට පනින්නම තමයි.
    http://www.toyota.com/prius/
    අවරුදු 3 ක් විතර පරණ එකක් අලුත් එකක මිල වගේ දෙගුණයක් විතර දීල ගන්න.