පට්ට මචන්.Japan kiyanna goda yanna lesima ratak.
PR
Custom home
cars
joba karanna gatte 2019.
View attachment 221668
උබේ කතාව හරියටම හරි බන්, ගොඩක් එවුන් ලන්කාවේ විදියට මෙහේ ජීවත් වෙන්න හදනවා ඒකයි අවුල. ජපානෙට ඇවිල්ලා ජපානෙ විදියට ඉන්නව නම් අවුලක් නෑ.මට වඩා අත්දැකීම් වැඩි අය ඕන තරම් මේකේ ඇති.
ඒත් ජපානෙ සහ ජපානේ ජීවිතේ ගැන මගේ සත දෙක.
ජපානෙ හොඳයි ලංකාවත් එක්ක සසඳලා බලද්දි.හැබැයි ජපානෙ අංක 1 භාශාව.ජපන් බැරුව මෙහෙ බල්ලෙක් වත් ඔයාව ගනන් ගන්නෙ නෑ.ලංකාවෙ වගේ නීති බයිපාස් කිරිලි නෑ නීතී නම් නීති තමයි.ඒක හම කලුද සුදුද ජප්පෙක්ද අදාල නෑ.ඔක්කොටම නීතිය එක වගේ.මං දැනට අවුරුදු 3ක් වගේ ජපානෙ ජීවත් වෙනවා.ටැක්ස් ගෙවන්න ඕන ඉන්ශුවරන්ස් ගෙවන්න ඕන හැමෝම.ලොකු මිනිස්සු පොඩි මිනිස්සු නෑ.හැමෝම එක වගේ.වැඩ කරන තැන් ස්ට්‍රෙස් කියල ගොඩක් අය කියනව ඒත් මං වැඩ කරන තැන නම් එහෙම නෑ..හැමෝම හිනා වෙලා සුහදව වැඩ කරන් ඉන්නවා.සැලරි එක හොඳයි.වාහන ගනන් අඩුයි.සමහර පැති වල අපාර්ට්මන්ට් ගනන් වැඩී.ඒක තමන් ඉන්න පැත්ත සහ ලක් එක එක බලපානවා.හැමෝම එක්ක කතා බහ කරල සුහදව ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ.ගොඩක් අය කරන්නෙ ලංකාවෙ ජීවත් වෙලා එන පුරුද්දට මෙහෙත් ඒ විදියටම ජීවට් වෙන්න උත්සහ කරනවා.එහෙම ඉතින් බෑ.එතකොට තමයි අනේ මෙහෙ බෑ හරියන්නෙ නෑ කියල නහයෙන් අඩන්නෙ.මෙහෙ එනව නම් ලංකාවෙ තිබ්බ අඩුකුලේ ගති පැවතුම් එයාපෝට් එකේදි තියලා එන්න.ජපානෙ විතරක් නෙවෙයි මොන රටටත් ඒක අදාලයි.වවුලගෙ ගෙදර ගියා නම් එල්ලිල ඉන්න ඕන..අපි කෙනෙක්ට ඔලුව පාත් නොකර එයාල අපිට ඔලුව පාත් කරයි කියල කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා.
මට වඩා දන්න සෙන්පයි කෙනෙක් මේකට වැඩි දෙයක් එකතු කරයි කියල හිතනවා.
ජපානේ ඉන්නේ කවුද බන්? Japannui, pitin giya unui bangජපානේ ඉන්නේ කවුද බන්?
ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
වියදම් , pr වගේ ගන්න ලෙසිද?
සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
ගිය සති දෙකේ ඔසී වල අපේ අලුතෙත් හදන ඩේටා සෙන්ටර් එකේ පොඩි ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා, මට නම් තේරුනේ එහේ racist කියලා. ගොඩක්ම වයසක ශුද්දෝ...Racist nadda?![]()
ලංකාවේ මුඩුක්කුවක හැංගිලා ඉන්න තෝ දන්න ජපානේ. නිකන් පලයන් පොන්නයො යන්න.
![]()
මැදමුලනෙයි, හිරිකොත පිළිකන්නෙයි ලගින එවුන් පිටරටවල් ගැන දන්න තරම ඒ රටවල් වල ඉන්න එවුන් වත් දන්නෙ නෑ![]()
ලංකාවේ මුඩුක්කුවක හැංගිලා ඉන්න තෝ දන්න ජපානේ. නිකන් පලයන් පොන්නයො යන්න.
![]()

සිරිකොතේ වේසිගේ පුතා ඌ හිතාගෙන ඉන්න ජපානේ ගැන විස්තර කරපු හැටි ලොල්PR ගන්න පුකත් දෙන්න වෙනවා
වැඩ කරලා මැරෙනවා
පිටරට එවුන් දිහා අමුතු විදියට jappo බලන්නේ
Language එක බැරි නම් මොනවා ත් කරගන්න බැහැ
දැන් නම් Japan Economy එක නම් එච්චර හොඳ නැහැ
හොරට නම් වැඩ කරනවා බොරු
Visa නීති හරිම තදයි
කැරි අඩු කුලේ මෝඩ ජෙප්පාසිරිකොතේ වේසිගේ පුතා ඌ හිතාගෙන ඉන්න ජපානේ ගැන විස්තර කරපු හැටි ලොල්![]()
කැරි අඩු කුලේ මෝඩ ජෙප්පා![]()
මාරකෙ SB ටද මහින්දට ද දන්නෙ නැහ
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
ඉදා මෙන්න තෝ 2010 ජෙප්පෙක් වෙලා ඉදපු සුන්දර අතීතය සිහිකරගනින් කැහැටු වේසිගේ පුතා
japan life eka gana thawa wisthara tikak kiyapanko ? quality of life kohomada ?මම නම් සිටිසන් බන් දැන් ජපන් ඇවිල්ලා අවුරුදු 18 ක් වගේ වෙනවා ලමයි නෝනා එක්ක මෙහේ ජීවත් වෙන්නේ එයාලත් සිටිසන්, මටනම් කිසි අවුලක් නෑ ප්‍රදානම අවුල ජපන් කතාකරගන්න බැරිනම්, ජපානෙ පට්ට අවුල්, ජපන් බැරි ඩයල තමයි රසිසම් අරකයි මේකයි කියලා මැරෙන්න හදන්නේ...මට අරක උනා මේක උනා ජප්පෙක් ඇරීයා කියලා මැරෙන්න හදන්නේ, මුන්ට කලු හම සුදු හම වැඩක් නෑ ජප්පෙක් වගේ ජපන් කතාකරනව නම් වෙල්කම්. මටනම් මේ වෙනකන් අවුලක් වෙලා නෑ...
හරිම අමාරුයි Jobs හොයා ගන්නජපානේ ඉන්නේ කවුද බන්?
ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
වියදම් , pr වගේ ගන්න ලෙසිද?
සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
Because toxic work cultureජපානේ ඉන්නේ කවුද බන්?
ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
වියදම් , pr වගේ ගන්න ලෙසිද?
සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
හරිම අමාරුයි Jobs හොයා ගන්න
පිටරට එවුන්ට සලකන්නේ බල්ලන්ට වගේ
මලාට ඉතින් PR එකක් ගන්න එක ලේසි නැහැ
කිසිම නිදහසක් නැති රටක්
බිල් ගෙවල් කුලී වෙන වියදම් පිරිමහන්න පැය 24 ක් වැඩ කරලත් මදි
කොච්චර පම්පෝරි ගැහුවත් ජප්පෝ ඉන්නේ බලු කූඩු වල
ගිහින් මැරිලා අවුරුදු 5 ක් වගේ වැඩ කරලා ගානක් හොයාගෙන එන්න නම් හොඳ යි
Japan PR අරන් ඉන්නවා ට වඩා හොදයි බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන එක
@අල මල්ලි atthatade mee kiyanne banහරිම අමාරුයි Jobs හොයා ගන්න
පිටරට එවුන්ට සලකන්නේ බල්ලන්ට වගේ umba kohomda danne athdakimenda news walinda
මලාට ඉතින් PR එකක් ගන්න එක ලේසි නැහැ umba kohomda danne athdakimenda news walinda
කිසිම නිදහසක් නැති රටක්
බිල් ගෙවල් කුලී වෙන වියදම් පිරිමහන්න පැය 24 ක් වැඩ කරලත් මදි kohomada ehema kiyanne
කොච්චර පම්පෝරි ගැහුවත් ජප්පෝ ඉන්නේ බලු කූඩු වල umba kohomda danne athdakimenda news walinda
ගිහින් මැරිලා අවුරුදු 5 ක් වගේ වැඩ කරලා ගානක් හොයාගෙන එන්න නම් හොඳ යි umba kohomda danne athdakimenda news walinda
Japan PR අරන් ඉන්නවා ට වඩා හොදයි බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන එක umba kohomda danne athdakimenda news walinda