ජපන් ජිවිතේ?

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මට වඩා අත්දැකීම් වැඩි අය ඕන තරම් මේකේ ඇති.

    ඒත් ජපානෙ සහ ජපානේ ජීවිතේ ගැන මගේ සත දෙක.

    ජපානෙ හොඳයි ලංකාවත් එක්ක සසඳලා බලද්දි.හැබැයි ජපානෙ අංක 1 භාශාව.ජපන් බැරුව මෙහෙ බල්ලෙක් වත් ඔයාව ගනන් ගන්නෙ නෑ.ලංකාවෙ වගේ නීති බයිපාස් කිරිලි නෑ නීතී නම් නීති තමයි.ඒක හම කලුද සුදුද ජප්පෙක්ද අදාල නෑ.ඔක්කොටම නීතිය එක වගේ.මං දැනට අවුරුදු 3ක් වගේ ජපානෙ ජීවත් වෙනවා.ටැක්ස් ගෙවන්න ඕන ඉන්ශුවරන්ස් ගෙවන්න ඕන හැමෝම.ලොකු මිනිස්සු පොඩි මිනිස්සු නෑ.හැමෝම එක වගේ.වැඩ කරන තැන් ස්ට්‍රෙස් කියල ගොඩක් අය කියනව ඒත් මං වැඩ කරන තැන නම් එහෙම නෑ..හැමෝම හිනා වෙලා සුහදව වැඩ කරන් ඉන්නවා.සැලරි එක හොඳයි.වාහන ගනන් අඩුයි.සමහර පැති වල අපාර්ට්මන්ට් ගනන් වැඩී.ඒක තමන් ඉන්න පැත්ත සහ ලක් එක එක බලපානවා.හැමෝම එක්ක කතා බහ කරල සුහදව ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ.ගොඩක් අය කරන්නෙ ලංකාවෙ ජීවත් වෙලා එන පුරුද්දට මෙහෙත් ඒ විදියටම ජීවට් වෙන්න උත්සහ කරනවා.එහෙම ඉතින් බෑ.එතකොට තමයි අනේ මෙහෙ බෑ හරියන්නෙ නෑ කියල නහයෙන් අඩන්නෙ.මෙහෙ එනව නම් ලංකාවෙ තිබ්බ අඩුකුලේ ගති පැවතුම් එයාපෝට් එකේදි තියලා එන්න.ජපානෙ විතරක් නෙවෙයි මොන රටටත් ඒක අදාලයි.වවුලගෙ ගෙදර ගියා නම් එල්ලිල ඉන්න ඕන..අපි කෙනෙක්ට ඔලුව පාත් නොකර එයාල අපිට ඔලුව පාත් කරයි කියල කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා.

    මට වඩා දන්න සෙන්පයි කෙනෙක් මේකට වැඩි දෙයක් එකතු කරයි කියල හිතනවා.
    උබේ කතාව හරියටම හරි බන්, ගොඩක් එවුන් ලන්කාවේ විදියට මෙහේ ජීවත් වෙන්න හදනවා ඒකයි අවුල. ජපානෙට ඇවිල්ලා ජපානෙ විදියට ඉන්නව නම් අවුලක් නෑ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ජපානේ ඉන්නේ කවුද බන්?
    ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
    Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
    පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
    උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
    රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
    වියදම් , pr වගේ ගන්න ලෙසිද?
    සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
    ජපානේ ඉන්නේ කවුද බන්? Japannui, pitin giya unui bang
    ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද? hodai, tsunami enawa, ganwathura enawa, bumikampa enawa
    Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ ? UK AUZ NZ yana un gann ehe yanna ticket. itin unta japan yanna be bang
    පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා, ? ow bang mayil kapanne ne hebei
    උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ? hodai bang japan walin thama weda, sinhala use karanna be ekai awula. unta therenne ne
    රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ? field jobs thiyanawa bang construction karanakota
    වියදම් , pr වගේ ගන්න ලෙසිද? PR ganna wijadamak yanawa. wiyadam karanna lesi. hambu karanna amarui
    සමානයෙන් යන්නේ කොහොමද? Student or work? student unath work karath ewidan yanna thama thiyenne. ita passe train, bus wala yanna puluwan. but awul thiyenne eken bessama ewidinna one

    thawa help one nam PM ekak dapan. mama inne hiroshima. bomb keli ekathu karanna puluwan. yakada walata wikunanawa
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Racist nadda? :(
    ගිය සති දෙකේ ඔසී වල අපේ අලුතෙත් හදන ඩේටා සෙන්ටර් එකේ පොඩි ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා, මට නම් තේරුනේ එහේ racist කියලා. ගොඩක්ම වයසක ශුද්දෝ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ මුඩුක්කුවක හැංගිලා ඉන්න තෝ දන්න ජපානේ. නිකන් පලයන් පොන්නයො යන්න.

    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif

    මැදමුලනෙයි, හිරිකොත පිළිකන්නෙයි ලගින එවුන් පිටරටවල් ගැන දන්න තරම ඒ රටවල් වල ඉන්න එවුන් වත් දන්නෙ නෑ 😆😆😆
     
    • Haha
    Reactions: Xi Jinping

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,214
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙ ඉන්න අඩු කුලෙ පරයොන්ට නම් සෙට් වෙන්නෙ නෑ. තත්වයක් තියන් ඩීසන් පිට ඉන්න උන්ට නම් සෙට් වෙනව.
     
    • Like
    Reactions: icewiz

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මැදමුලනෙයි, හිරිකොත පිළිකන්නෙයි ලගින එවුන් පිටරටවල් ගැන දන්න තරම ඒ රටවල් වල ඉන්න එවුන් වත් දන්නෙ නෑ 😆😆😆

    ගෝතයා ඇවිල්ලා ත්‍රෙඩ් එකේ මුලම රීලා ගියා. දැන් ඕකා මේකට එන්නෙ නැහැ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    PR ගන්න පුකත් දෙන්න වෙනවා
    වැඩ කරලා මැරෙනවා
    පිටරට එවුන් දිහා අමුතු විදියට jappo බලන්නේ
    Language එක බැරි නම් මොනවා ත් කරගන්න බැහැ
    දැන් නම් Japan Economy එක නම් එච්චර හොඳ නැහැ
    හොරට නම් වැඩ කරනවා බොරු
    Visa නීති හරිම තදයි
    සිරිකොතේ වේසිගේ පුතා ඌ හිතාගෙන ඉන්න ජපානේ ගැන විස්තර කරපු හැටි ලොල් 🤣🤣🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    කැරි අඩු කුලේ මෝඩ ජෙප්පා🤮🤮

    ඉදා මෙන්න තෝ 2010 ජෙප්පෙක් වෙලා ඉදපු සුන්දර අතීතය සිහිකරගනින් කැහැටු වේසිගේ පුතා

    මාරකෙ SB ටද මහින්දට ද දන්නෙ නැහ
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Haha
    Reactions: Xi Jinping

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මම නම් සිටිසන් බන් දැන් ජපන් ඇවිල්ලා අවුරුදු 18 ක් වගේ වෙනවා ලමයි නෝනා එක්ක මෙහේ ජීවත් වෙන්නේ එයාලත් සිටිසන්, මටනම් කිසි අවුලක් නෑ ප්‍රදානම අවුල ජපන් කතාකරගන්න බැරිනම්, ජපානෙ පට්ට අවුල්, ජපන් බැරි ඩයල තමයි රසිසම් අරකයි මේකයි කියලා මැරෙන්න හදන්නේ...මට අරක උනා මේක උනා ජප්පෙක් ඇරීයා කියලා මැරෙන්න හදන්නේ, මුන්ට කලු හම සුදු හම වැඩක් නෑ ජප්පෙක් වගේ ජපන් කතාකරනව නම් වෙල්කම්. මටනම් මේ වෙනකන් අවුලක් වෙලා නෑ...
    japan life eka gana thawa wisthara tikak kiyapanko ? quality of life kohomada ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ජපානේ ඉන්නේ කවුද බන්?
    ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
    Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
    පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
    උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
    රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
    වියදම් , pr වගේ ගන්න ලෙසිද?
    සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
    හරිම අමාරුයි Jobs හොයා ගන්න
    පිටරට එවුන්ට සලකන්නේ බල්ලන්ට වගේ

    මලාට ඉතින් PR එකක් ගන්න එක ලේසි නැහැ
    කිසිම නිදහසක් නැති රටක්

    බිල් ගෙවල් කුලී වෙන වියදම් පිරිමහන්න පැය 24 ක් වැඩ කරලත් මදි

    කොච්චර පම්පෝරි ගැහුවත් ජප්පෝ ඉන්නේ බලු කූඩු වල

    ගිහින් මැරිලා අවුරුදු 5 ක් වගේ වැඩ කරලා ගානක් හොයාගෙන එන්න නම් හොඳ යි

    Japan PR අරන් ඉන්නවා ට වඩා හොදයි බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන එක
     
    • Like
    Reactions: jennt

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,547
    6,143
    113
    ජපානේ ඉන්නේ කවුද බන්?
    ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
    Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
    පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
    උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
    රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
    වියදම් , pr වගේ ගන්න ලෙසිද?
    සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
    Because toxic work culture
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    හරිම අමාරුයි Jobs හොයා ගන්න
    පිටරට එවුන්ට සලකන්නේ බල්ලන්ට වගේ

    මලාට ඉතින් PR එකක් ගන්න එක ලේසි නැහැ
    කිසිම නිදහසක් නැති රටක්

    බිල් ගෙවල් කුලී වෙන වියදම් පිරිමහන්න පැය 24 ක් වැඩ කරලත් මදි

    කොච්චර පම්පෝරි ගැහුවත් ජප්පෝ ඉන්නේ බලු කූඩු වල

    ගිහින් මැරිලා අවුරුදු 5 ක් වගේ වැඩ කරලා ගානක් හොයාගෙන එන්න නම් හොඳ යි

    Japan PR අරන් ඉන්නවා ට වඩා හොදයි බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන එක
    හරිම අමාරුයි Jobs හොයා ගන්න
    පිටරට එවුන්ට සලකන්නේ බල්ලන්ට වගේ umba kohomda danne athdakimenda news walinda

    මලාට ඉතින් PR එකක් ගන්න එක ලේසි නැහැ umba kohomda danne athdakimenda news walinda
    කිසිම නිදහසක් නැති රටක්

    බිල් ගෙවල් කුලී වෙන වියදම් පිරිමහන්න පැය 24 ක් වැඩ කරලත් මදි kohomada ehema kiyanne

    කොච්චර පම්පෝරි ගැහුවත් ජප්පෝ ඉන්නේ බලු කූඩු වල umba kohomda danne athdakimenda news walinda

    ගිහින් මැරිලා අවුරුදු 5 ක් වගේ වැඩ කරලා ගානක් හොයාගෙන එන්න නම් හොඳ යි umba kohomda danne athdakimenda news walinda

    Japan PR අරන් ඉන්නවා ට වඩා හොදයි බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන එක umba kohomda danne athdakimenda news walinda
    @අල මල්ලි atthatade mee kiyanne ban