Tracker එකක් හරි XR (SM) තට්ටක් හරි ගන්න ඕන මට මතකයි මේකෙ හොදට බයික් බිස්නස් කරන කවුරු හරි හිටියා. ආසාවට පදීන්න ගන්නේ ඒක නිසා මරාලයක් නැතුව විශ්වාසවන්ත කෙනෙක් recommend කරන්න කවුරු හරි
Last edited:
බයික් එක නම් පට්ට බ්රෝ ඒත් ඔය ටිකක් ඔස්තාර් ටයිප් එකේ අය කියනවා CRF WR වල තායිවාන් ඇසෙම්බල් මොකක් හරි සීන් එකක් ගැන ඇත්ත නැත්ත දන්නෑ හැඹැයිTracker එකක් හරි XR (SM) තට්ටක් හරි ගන්න ඕන මට මතකයි මේකෙ හොදට බයික් බිස්නස් කරන කවුරු හරි හිටියා. ආසාවට පදීන්න ගන්නේ ඒක නිසා මරාලයක් නැතුව විශ්වාසවන්ත කෙනෙක් recommend කරන්න කවුරු හරි
Thank you i bought a D Tracker and now im ready to sell itI would recommend Goldern Motors Malabe or Bhagya Spare Parts Kiridiwela. Search Google for locations.
If you are a nube, it is much safer to buy from these sellers as they are well known and sort of respected among the community. What they do is, they buy from others, then condition the bike perfectly and resell it. So the price is somewhat higher than the average. I am not saying they are saints, just whatever the shit they sell is in good condition & you have to pay the price.
If not, go straight to the Dharmasiri motors Kurunegala and get one from them. 100% reconditioned bikes, unridden in Sri Lanka. But may cost ~8 laks for tracker or XR.
Or if you know someone who knows A-Z of these Japanese bikes, keep wandering till you find one & it is certainly possible to find a good one for a lesser price (~ 1.5/2 laks) than above.
ලස්සනයි ගානත් ලස්සනයි බ්රෝBump
Wr ekath lassani ne bn.
යන්න බයයිනෙ මේ දවස් වලBatticloa, you can find cheap. Old numbers & new bikes. Enjoy with the sea smugglers
Thank you i bought a D Tracker and now im ready to sell it![]()
bocca price please. cash buy kranna . aran wikunnna newei aasawata padinnaආසාව යනකම් පැද්දා දැන් ඇති
PM එකක් දාන්නbocca price please. cash buy kranna . aran wikunnna newei aasawata padinna