ජපන් බයික් Honda CD125 Benly

Tikz89

Member
Mar 14, 2011
108
7
0
පරණ උනත් රජ බඩු...පට්ට ගගහ පදින්න පුළුවන්...
 

dishanwis

Well-known member
  • .කාබ් එකෙන් වතුර බේරෙන්න ටියුන් කරන්නත් පුලුවන්
    කබියුරෙටරය හරියට ටියුන් කරන විදිය නුලකින් කියල දෙන්න රත්තරන් සහො දන්න තැනක් තියෙද කරන ස්තුති.
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,493
    822
    113
    http://aboutrenewableenergy.com
    ape kollek gawath wandiyak tiyenawa patta bande duel silencer machan eke beat eka aye loweth naa me langadith giya ride ekak ado pare yaddi minissu bike eka diha ballana balmata asa hitenawa bolla \m/