ජපන් බයික් Honda CD125 Benly

Tikz89

Member
Mar 14, 2011
108
7
0
පරණ උනත් රජ බඩු...පට්ට ගගහ පදින්න පුළුවන්...
 

dishanwis

Well-known member
  • .කාබ් එකෙන් වතුර බේරෙන්න ටියුන් කරන්නත් පුලුවන්
    කබියුරෙටරය හරියට ටියුන් කරන විදිය නුලකින් කියල දෙන්න රත්තරන් සහො දන්න තැනක් තියෙද කරන ස්තුති.