ape gedarath thibuna, issara aluth wage ekak 125t 5gear ,thatu ekak,aparade wikinuwa ban
මචන් මට පොඩි bike එකක් ගන්න ඔන
budget එක 100 වගේ
90cc එකනම් පොඩ්ඩක් mod මදි
100-125cc විතර වගේ තිබුනම ඇති ඔය කඩේ යන්න වගේ, දුර ගමන් යන්නෙ නෑ
කියපන්කො බලන්න හොද bike එකක්