ජපන් මෙගා ත්‍රෙඩ්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ජපන් මෙගා ත්‍රෙඩ්

    .
    .
    .
    .
    .


    එන්න අපි ජපන් භාෂාව ඉගෙන ගනිමු.:)ජපන් යන්න ඉන්න.යන්න ආස.දැනටමත් ජපානේ ජිවත් වෙන හැමෝම සෙට් වෙමු.:D:Dභාෂාව වගේම එහේ සංස්කෘතිය , කලාව , උබලා එහෙදි ගනිපු ආතල් , කෑම බීම ඔය ඕන රෙද්දක් ගැන කතා කරමු.කාට හරි වැදගත් වෙයි..:cool:;):lol::love::yes:

    එලකිරියට ජය!

    සිංහලයට ජය!
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ජපානේ මරු. කෑම තමා කන්න අමාරු ඒත් හුරු උනාම ගානක් නෑ. ආතල් නම් ඉතින් කෝටියයි.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මගේ යාලූවෙක් ඉන්නවා එයාගෙ නම ‘‘කටවටේපිටිමොකෝ’’ එයාගේ නෝනා ‘‘ඇකියාමනොරියා’’.