ජපන් මෙගා ත්රෙඩ්
.
.
.
.
.
එලකිරියට ජය!
සිංහලයට ජය!
.
.
.
.
.
එන්න අපි ජපන් භාෂාව ඉගෙන ගනිමු.
ජපන් යන්න ඉන්න.යන්න ආස.දැනටමත් ජපානේ ජිවත් වෙන හැමෝම සෙට් වෙමු.
භාෂාව වගේම එහේ සංස්කෘතිය , කලාව , උබලා එහෙදි ගනිපු ආතල් , කෑම බීම ඔය ඕන රෙද්දක් ගැන කතා කරමු.කාට හරි වැදගත් වෙයි..