ජපන් යන්නේ කොහොමද?
ජපානේ යන්න පුලුවන්ද බන් දැන් රජයේ අනුග්‍රහයෙන්. මට එකෙක් කිව්වා ලක්ෂ 7ට යවනවා කියල, ස්ටුඩන්ට් වීසා නෙමෙයි කෙලින්ම වර්කින් වීසා වලට. එහෙම ගිය කවුරුත් ඉන්නවද? නැත්තන් යන්න ඉන්න කෙනෙක් ඉන්නවද දන්න අඳුරන?