ජපන් යන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,980
    113
    34
    Kalutara
    ජපන් යන්නේ කොහොමද?

    ජපානේ යන්න පුලුවන්ද බන් දැන් රජයේ අනුග්‍රහයෙන්. මට එකෙක් කිව්වා ලක්ෂ 7ට යවනවා කියල, ස්ටුඩන්ට් වීසා නෙමෙයි කෙලින්ම වර්කින් වීසා වලට. එහෙම ගිය කවුරුත් ඉන්නවද? නැත්තන් යන්න ඉන්න කෙනෙක් ඉන්නවද දන්න අඳුරන? :confused:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මමත් ඔය විස්තරේ හොයලා බැලුවා ප්‍රදාන සුදුසුකම තමයි ජපන් බාෂාව පුළුවන් වෙන්න ඕන NAT 5 කියන විබාගේ වත් පාස්වෙලා තියෙන්න ඕන .අගේ ටැටූ ගහල තියෙන්න බැ වයස අවරුදු 18-42 අතර වෙන්න ඕන ඔය සුදුසුකම් ටික තියනවනම් විදේශසේවා වෙබ්සයිට් එකේ තියනවා ඇප්ලිකේෂන් එක
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,980
    113
    34
    Kalutara
    මමත් ඔය විස්තරේ හොයලා බැලුවා ප්‍රදාන සුදුසුකම තමයි ජපන් බාෂාව පුළුවන් වෙන්න ඕන NAT 5 කියන විබාගේ වත් පාස්වෙලා තියෙන්න ඕන .අගේ ටැටූ ගහල තියෙන්න බැ වයස අවරුදු 18-42 අතර වෙන්න ඕන ඔය සුදුසුකම් ටික තියනවනම් විදේශසේවා වෙබ්සයිට් එකේ තියනවා ඇප්ලිකේෂන් එක

    ඔව් මට හෙට එන්න කිව්වා කතා කරගන්න.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Ape Ayya kenekta Jeewan Kumarathunga ge list eken yanna nama danna puluwan kiyala thibuna... Hema Amathi kenktama podi amount ekak suggest karanna puluwan, Exam karala thiyenna one...