ජපන් යන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මචන්ස්ලා,
    ජපන් යන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒ කිව්වේ බින්න බහින්නම :lol:

    අවුරුදු 5 - 10 ක් හිටියොත් PR එක දෙන කතාවක් කියනවා.

    එත් කතා ෂුවර් නැහැ. :no:

    ජපන් එඩියුකේෂන් විසා යන්න ඕන. එහේ ජිවත් වෙන්න මාසෙකට $1000 ක් විතර ඇතිද?
    ($1 = 111 JPY)

    එහෙ ගිහින් ඔන්ලයින් ජොබ් එකක් කරලා මාසේ ගොඩ දාගන්න බැලුවේ.
    PR ගන්න පිසිකල් ජොබ් එකක් තියෙන්නම ඕනද?

    ඔන්ලයින් ජොබ් කරනවා කිව්වට රට යවන උන් දන්නේ නැහැ. උන් කියන්නේ පාර්ට් ටයිම් ජොබ් කරන්න කියල. ඒකයි මට ක්ලියර් කරගන්න ඕන. :nerd:

    Arigatō ;)

     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඉතින් මෙහෙ ඉඳන් කරපංකෝ ජපන් යන සල්ලි වලින් AC එකක් හයි කරගත්තා නම් හරිනේ
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ithin pissu hutto lankawe idan krapan ko .
    online krala ubata maasekata 100 000 Yen hoyanna puluwan nam awulak na .
    nathm mehe awilla pigan hodapan hotel ekaka .
    lankawe anith un wage ,
    10 dollars per hour
    dawasakata mahansi unoth 70 $ wage hoyanna puluwan .

    70*30 = 2100$ per month