මචන්ස්ලා,
ජපන් යන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒ කිව්වේ බින්න බහින්නම

අවුරුදු 5 - 10 ක් හිටියොත් PR එක දෙන කතාවක් කියනවා.
එත් කතා ෂුවර් නැහැ.

ජපන් එඩියුකේෂන් විසා යන්න ඕන. එහේ ජිවත් වෙන්න මාසෙකට $1000 ක් විතර ඇතිද?
($1 = 111 JPY)
එහෙ ගිහින් ඔන්ලයින් ජොබ් එකක් කරලා මාසේ ගොඩ දාගන්න බැලුවේ.
PR ගන්න පිසිකල් ජොබ් එකක් තියෙන්නම ඕනද?
ඔන්ලයින් ජොබ් කරනවා කිව්වට රට යවන උන් දන්නේ නැහැ. උන් කියන්නේ පාර්ට් ටයිම් ජොබ් කරන්න කියල. ඒකයි මට ක්ලියර් කරගන්න ඕන.

Arigatō
