ජපන් යන්න

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    ඔව් බාශාව පුලුවන් නම් ජපන් යන එකෙන් 50% සම්පුර්ණයි. ඒත් විසා ගන්න එක ලේසි නෑ .ඒත් වයසට යන රටක් දැන්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගියාද මල්ලි?

    බහිරවකන්ද පාරේ තියෙන ප්ලේස් ඒක නේද ඔය?
    ------ Post added on Nov 14, 2023 at 3:50 PM
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    35-40 laks thiyenawa nam dan lesiyen ma yanna puluwan.
    Language eka study karanna one habai.
    Ai bn Europe student yanna ita wada amaru.Japan wala dan birth rates adu nisa wada karanna kattiyath one,eth developed country ekak.Ehema welath student yanna lesi anith ewata wada.Europe ai bn ehema karanne e dewalma thibilath.😐Meke un kiyana widiyata godak unge student visa reject wenawa kiyana nisa ahanne...